Home Genres Comedy

Comedy

Peter Rabbit (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.4/10
Actors : James Corden, Fayssal Bazzi, Domhnall Gleeson, Sia

Story : ඔන්න අද මේ එන්නෙනං වෙනද වගේ ලොකුහිටියන්ට විතරක් වෙන්වුණ එකක් නෙමෙයි පොඩිහිටි ලොකුහිටි දෙපාර්ශවයටම රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් අරගෙනයි. පීටර් නම් හාවෙක්ගෙ වික්‍රමවලින් පිරුණ මේ චිත්‍රපටය නමින් Peter Rabbit (2018). කතාව පැත්තට යන්න කලින් කියන්නම ඕනෙ මේක ඉතාම ලොකු ඉතිහාසයක් තියන පොත් මාලාවක අනුසාරයෙන් නිර්මාණය වුණ එකක්. අන්න ඒ ඉතිහාස කතාව පැත්තට ටිකක් හැරිල බැලුවොත් මේ පොත්පෙල රචනා කරන්නේ බ්‍රිතාන්‍ය ජාතික …

ඉතිරිය කියවන්න »

Princess Protection Program (2009) Sinhala Subtitle

English Movies
Year : 2009
IMDB : 5.7/10
Actors : Demi Lovato, Selena Gomez, Nicholas Braun, Molly Hagan

Story : කොහොමද යාළුවනේ!මේ මගේ පලවෙනි උපසිරැසිය.හැමදාමත් ඇවිල්ලා මේ වෙබ් site එකෙන් sub බාගෙන යනකොට මටත් හිතුනා එකක් කරන්න.වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් මට සමාවෙන්න.පහළ කමෙන්ට් කරන තැන මගේ අඩුපාඩු තියෙනවනම් කියන්න. හරි කතාව දිහාවට හැරෙමු.මේ කතාව යන්නේ කුමරියක්ව ආරක්ෂා කිරීම ගැනයි.ඒ වගේම ඒ අතර තුර සිද්දවෙන දේවල් ගැනයි.2009 තමයි මේ කතාව තිරගත වෙලා තියෙන්නේ.හොලිවුඩයේ සුපරි ගායිකාවන් දේපලක් වන demi lovato සහ selena …

ඉතිරිය කියවන්න »

Ferdinand (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.7/10
Actors : Jack Gore, Jet Jurgensmeyer, Nile Diaz, Colin H. Murphy

Story : සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකට පස්සේ ඔන්න තවත් සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් Subz.Lk වෙත ගොඩ වැදුණා. ඇත්තටම මේ දවස්වල කාර්යබහුල නිසා උපසිරැසියක්වත් කරගන්න වෙලාවක් නෑ. පොඩි වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි මේ විදිහට උපසිරැසියක් කරලා ගෙනාවේ. හරි එහෙනම් වැඩි කතා නැතුව ගෙනාපු නිර්මාණය පැත්තට හැරෙමු. Ferdinand (2017) 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ලොව පුරා සිනමා ශාලාවල් වල තිරගත …

ඉතිරිය කියවන්න »

Please Stand By (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.3/10
Actors : Dakota Fanning, Toni Collette, Alice Eve, River Alexander

Story : සුභ දවසක් වෙන්න කියලා හැමොටම ප්‍රාර්ථනා කරනවා. මෙහි සිටින තරුනිය යම්කිසි මානසික ආබාදයකින් පෙලෙමින් ඔවුන් සදහා වන විශේශ මධ්‍යස්ථානයක නැවති සිටිනවා.කෙසේ නමුත් මේ තරුනිය වධ්‍යස්ථානයෙ සිටින අනෙක් පුද්ගලයන්ගෙන් අතරින් වෙනස් වන්නේ ඇයට ඇති සුවිශේශි හැකියාවක් නිසයි.එය එසේ වන්නේ Star Trek නම් රුපවාහිනි ටෙලි නිට්‍යය සදහා ඇයද තිර පිටපතක් නිර්මානය කිරිමයි. Star Trek නාට්‍ය සදහා පවත්වන තරගයකදි මෙම තිර පිටපත් ලබා …

ඉතිරිය කියවන්න »

The Son of Bigfoot (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.2/10
Actors : Cinda Adams, Mari Devon, Kirk Thornton, John Allsopp

Story : සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකින් පස්සේ තමා Subz Lk වෙතට ගොඩ වදින්නේ. පසුගිය මාස කිහිපයේම කාර්යබහුල වෙලා හිටියා. ඒවගේම අසනීප වෙලත් හිටියා. අසනීපය ගැන කියනවානම් දෙයියන්ගේ ලෙඩ තමා හැදිලා තිබුණේ. ඉතින් නිකන් අසනීප වෙලා හිටියා කිව්වොත් කට්ටිය හිතයි බොරු කියලා. ඒ නිසාම තමයි ඒ ගැනත් කිව්වේ. හරි දැන් ඉතින් ඒවයින් වැඩක් නෑ. ගෙනාපු කතාව පැත්තට …

ඉතිරිය කියවන්න »

Thor: Ragnarok (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.1/10
Actors : Chris Hemsworth, Tom Hiddleston, Cate Blanchett, Idris Elba

Story : ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සියලුම දෙනාට.අපේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක් අනුව අද මේ අරගෙන එන්නෙ මාවල් කොමික්ස් රසිකයන් බොහොම සැදීපැහැදී බලාසිටි චිත්‍රපටයක උපසිරසියත් අරගෙන.මුලින්ම කවීෂට ස්තූතිය පිරිනමන ගමන්ම එහෙනම් අපි යමු කතාබහට.මේ තමයි බොහෝ ඈත අතීතයක් ඇති  මාවල් කොමික්ස් විශ්වයෙන් බිහිවී පසුගිය වසරේ අප හමුවට ආ Thor :Ragnarok (2017).Dc රසිකයන් බොහෝ බලාපොරොත්තු තබා සිටි Justice league චිත්‍රපටය  සිතූතරම් සාර්ථක නොවුණත්, …

ඉතිරිය කියවන්න »

Coco (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.8/10
Actors : Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt, Alanna Ubach

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදනම් අරගෙන එන්නෙ වෙනද ගේන ඒවට ටිකක් වෙනස් චිත්‍රපටයක් , මොකද මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. දන්නවනෙ මම සාමාන්‍යයෙන් ඇනිමේෂන් ඒවට උපසිරැසි කරන්න ටිකක්විතර කම්මැලියි. ඒ වුණත් මේක බැලුවම උපසිරැසි නොකර ඉන්න බැරිවුණා. දැන් ටික දවසක ඉඳල ටිකින් ටික ඉවර කරල කොහොමහරි ඉවරකරගත්ත. ඇනිමේෂන් චිත්‍රපටයක් කිව්වට මේක එසේමෙසේ එකක් නෙමෙයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චලනචිත්‍ර …

ඉතිරිය කියවන්න »

Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.2/10
Actors : Dwayne Johnson, Kevin Hart, Jack Black, Karen Gillan

Story : Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි  මං අද ආවේ,මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් තමයි සබ් එකක් කරේ,හරියටම මාස දෙකකින් වගේ.මේ අවුරුද්දේ මූල්ම උපසිරස සුපිරිම ෆිල්ම් එකකට කරන්න ලැබූන එක ගැන සතුටු වෙනවා.           අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.ජුමාන්ජී චිත්‍රපටය 2017 දෙසැම්බර් 21 වෙනි දින ලෝකය පුරා …

ඉතිරිය කියවන්න »

Three Billboards Outside Ebbing, Missouri (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.5/10
Actors : Frances McDormand, Caleb Landry Jones, Kerry Condon, Sam Rockwell

Story : ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ දුර ඈත එබින් නම් කුඩා නගරයක්… එහි කිසිවෙකුගේ නෙත නොගැටෙන මාවතක ඇති වසර ගණනාවකින් අලුත් දැන්වීමක පහස නොලද දැවැන්ත දැන්වීම් පුවරු තුනක්.. එක් දවසක කාන්තාවක් මේ දැන්වීම් පුවරු කුලියට ලබාගන්නවා දැන්වීමක් පළකිරීම සඳහා…කිසිවෙකුගේ නෙත නොගැටෙන තැනක දැන්වීමක් පළකරන්න ඇයට ඇති හේතුව මොකද්ද ? මොකද්ද ඇයට එයින් ඇති ප්‍රයෝජනය? ඒක සත් මසකට එපිටදී වූ කණගාටුදායක සිදුවීමකට සාධාරණය පතන …

ඉතිරිය කියවන්න »

Bon Cop Bad Cop (2006) Sinhala Subtitle

English Movies
Year : 2006
IMDB : 6.9/10
Actors : Michel Beaudry, Patrice Bélanger, Pierre Boudreau, Sarain Boylan

Story : සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලා හමුවෙන්න ආයෙත් ආවා. පහුගිය ටිකේ නම් වැඩ කන්දරාවකට මැදි වෙලා හිටි නිසා අළුත් දේකට අත තියන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒකෙන් මේකෙන් කමක් නෑ ඔන්න මම ඔයාලාට ආස හිතෙන චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තටම මේක පසිදු යාළුාවගෙ ඉල්ලීමකට අනුව මම කරන්න පටන්ගත්ත උපසිරැසියක්.IMDB දර්ශකය 6.9ක් ලෙස තමයි පෙන්වන්නේ. විශේෂත්වයක් තමයි මේ චිත්‍රපටය …

ඉතිරිය කියවන්න »