Category: Comedy

ආයුබෝවන් කට්ටියට.ඔන්න තවත් සුපිරි ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා.මේක මං ටික කාලෙකට කලින් කරපු උපසිරැසියක්.මට මේක අමතක වෙලා තිබුනේ.මතක් වුනු ගමන් ඔන්න ඔයාලා වෙනුවෙන් ඒක ගෙනාවා. හොදයි.මේක ටිකක් පරණ ෆීල්ම් එකක්.පරණයි කිව්වට පරණම නැහැ.2008 තමයි ආවෙ.මේක කොමඩි ගණයයට වැටෙන ෆීල්ම්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Adam Mckay (ඇඩම් මැකේ) විසින්.එතකොට නිෂ්පාදනය කරලා තියෙන්නෙ...

ඉතිරිය කියවන්න »


අද  තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක  ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ  තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම...

ඉතිරිය කියවන්න »


නිර්මාණයක් දෙන්න හිතුවා.ඇඩ්මින් අයියා ඉල්ලලා තිබ්බා.මොකක් හරි කරමු කියලා.ඉතින් මේ නිර්මාණය තමා තෝරාගත්තේ ඉර්ෆාන් කාන් ගේ නිර්මාණයක් හැබැයි ඉතින්සීමිත නළුවෝ සෙට් එකක් තමා ඉන්නේ මම හිතන්නේ මේකේ කට්ටිය ටීවී කතා වගේම ෆිල්ම් වුනත් එක දිගට තව කරානම් හොදයි වගේ.නිර්මාණ හිගයක් තියෙනවනේ එකයිමේ ෆිල්ම එක ටිකක් බලද්දී බයත් හිතෙයි.හැබැයි.ටිකයි හොදේ...

ඉතිරිය කියවන්න »


මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ ව‍ගේම මට මේකට අවස්ථාව දුන්න Subz LK  උපසිරැසි අංශයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි....

ඉතිරිය කියවන්න »


මේ  4 වන නිර්මාණය මගේ නිර්මාණය ලෙස ඔයාලට දෙන්නේ  ළමා කොමඩි රොමැන්ටික් ෆිල්ම් එකක් . අජය දෙවගන් රගපාන ෆිල්ම් එකක් වන මෙය ඉතා පරණ වුවත් තවමත් එක සේ නරබිමේ හැකියාව තියෙනවා.හින්දි සිනමාවේ එක් දශකයක් නිරුපමය කල පෙම්යු වලවල් අතරින් කාජල් සහ අජය  නිරුපිතයි කාජල් ගේ උමුතු සිනහවත් අජයගේ දැඩි...

ඉතිරිය කියවන්න »


පන්ජාබ් භාෂාවෙන් නිමැවුනු මේ බොලිවුඩ් විකට සළරුවේ IMDB අගය 7.2ක්. අධ්‍යක්ෂණය මන්දීප් කුමාර් විසින් වන අතර රංගනය දිලීත් දොසන්ජිත්, නව්නීත් දිලන්, මොනිකා ගිල් සහ ඇමරිකානු නිළි ලොරෙන් ගොට්ලිබ් ඇතුළු පන්ජාබ් නළු නිළි කැලකිනි. කතාව ගලායන්නේ තමන් රක්ෂණ නියෝජිතයෙක් බව පවසන පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට තමන්ගේ ජීවිත කතාව පවසන ආකාරයටයි, ඔහු...

ඉතිරිය කියවන්න »


මගේ පළමු නිර්මාණය බලපු බාගත කල සැමට ඉස්තුති ඉතින් ඒ ගැම්මෙන්ම දෙවින් එකත් දෙන්න හිතුනා හැබැයි දෙයක් කියන්න තියෙනවා මේ නිර්මාණය මම කලින් කරලා තිබ්බ එකක් එක නිසා මේකත් දීලා දෙන්න හිතුනා .සල්මන් කාන්ගේ ෆිල්ම් එකකින් ආරම්බ කල මගේ ගමනේ දෙවෙනි පියවර හින්දී සිනමාවේ රජුගේ නිර්මාණයක් දන්නවනේ ශාරුක් කාන් මගේ කැමතිම නළුවා සමහරු...

ඉතිරිය කියවන්න »


මම මේ අඩවියට අලුත් කෙනෙක්  ඉතින් අද ඉදන්  මමත් මේ අඩවියට එකතු වෙනවා ඒ සදහා ඉඩ ලබා දුන් ඇඩ්මින් අයියට තුති.මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය එකට මම තෝරාගත්තේ සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි .පරණ වුනාට කොමඩි සහ රොමැන්ටික් ෆිල්ම් වලට ආස කෙනෙක් මේ නිර්මාණය බලාවි.කතාව...

ඉතිරිය කියවන්න »


ඔයාලට මුලින්ම කියන්න ඕන මම උපසිරැස කරන කෙනෙක් නෙවෙයි..මම වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්.Subz LK වෙබ් අඩවියත් හැදුවේ මම තමා…මේ උපසිරස මන් ගාව ගොඩක් කල් තිබ්බා ..විශේෂ කෙනෙක්ට තමා මම මේක හැදුවේ..මට මේක එයාට  දෙන්න බැරි උනා ..හ්ම්ම් ..එහෙනම් කතාව පැත්තට යමුකෝ ..කෙලින්ම..කරන්  කියන්නේ කොල්ලා ..කොල්ලා කියන්නේ එතින් දන්නවානේ...

ඉතිරිය කියවන්න »


ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට  ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා...

ඉතිරිය කියවන්න »


Up Dates

තව බලන්න

Achievements

Last Month Top 10

ads