Drama

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ රුඩ්යාඩ් කිප්ලිං (1865-1936) නම් බ්‍රිතාන්‍ය කෙටිකතා ලේඛකයාගේ The Jungle Book (1894) නම් කෙටි කතා එකතුව ඇසුරින් නිර්මාණය වුණ Mowgli: Legend of the Jungle (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මෙහි උපසිරැසි කිරීම පටන්ගත්තෙ අද උදේ වුණත් ඒතරම් ලයින් ප්‍රමාණයක් නොතිබුණ නිසා අද දවස ඇතුලත අවසන් කරගන්න පුළුවන් වුණා. ඉල්ලීම මිතුන් සහෝදරයගෙ නිසා ඔහුටත් …

Read More »

Papillon (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලොව පුරා ඉහලම අලෙවියක් ලද ස්වයං චරිතාපදානයක් ඇසුරින් නිමවී 1973 වසරේ තිරගත වූ Papillon චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය Papillion (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්. මේක ඇත්තටම අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල නිර්මාණයක්, ඔහුට තමයි මේකෙ වැඩි ගෞරවය යන්න ඕනෙ. මොකද ඉල්ලීමට දවස් කීපෙකට පෙර මම චිත්‍රපටය බැලුවත්, ඒ වනවිටත් අන්තර්ජාලයේ මෙයට සිංහල උපසිරැසි තියන …

Read More »

Possum (2018) Sinhala Subtitle

ඔන්න යාලුවනේ මගේ ඊලඟ උපසිරසිය විදියට අරන් ආවෙ ටිකක් නෙමේ ගොඩක්ම අමුතු චිත්‍රපටයක්. Drama, Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටයෙ නම තමා Possum. මේ අවුරුද්දේ ඊයෙ පෙරේද. ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් වල නිකුත්වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  Matthew Holness. IMDB අගය 5.7 කුත්, Rotten Tomatoes අගය 89% කුත් ලැබිල තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Mission Impossible, Macbeth, Prometheus වගේ චිත්‍රපට …

Read More »

Alpha (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි මේ එන්නෙ. චිත්‍රපටය තමයි Alpha (2018). Albert Hughes සහ Daniele Sebastian Wiedenhauptගේ රචනයෙන් Albert Hughesගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ  චිත්‍රපටයෙ පොඩි විශේෂයක් තියනවා. ඒ තමයි දෙබස් ඉතාම සීමිත වීම. උපසිරැසි ලයින්ස් 200කට මදක් වැඩි ගණනක් තමයි තිබුණෙ. ඒ නිසාම ඔන්න බාර අරගෙන දවසක් වගේ ඇතුලත …

Read More »

The Little Mermaid (2018) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. ඔන්න තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසිත් අරන් ඔයාල හමුවට ආවා. කවීෂ සහෝගෙ ඉල්ලීමකට අනුව තමා මේ චිත්‍රපටයට උපසිරසි ඔයාලට ලැබෙන්නෙ. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටය පැත්තට යමු. චිත්‍රපටයෙ නම තමා The Little Mermaid. නමින්ම තේරෙනවනෙ කවුරු ගැන චිත්‍රපටයක්ද කියලා. ඉතින් මේක නිර්මාණය වෙලා තියෙන්නෙ Hans Christian Andersen ගෙ මේ නමින්ම තියෙන නවකතාවක් ඇසුරින්. 2018, ඒ කියන්නෙ මේ …

Read More »

The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මේ තමයි මගේ පළවෙනි උපසිරැසිය. වැරදි අඩුපාඩු ඇති ඇති ගනන් ගන්න එපා. අද මම අරන් ආවෙ කවුරුත් අඳුරන, හැමෝම වගේ ගොඩක් ආදරේ කරන චරිතයක් වෙන ධනුෂ් රංගනයෙන් දායක වෙන ටිකක් අමුතු ජාතියෙ කතාවක්. අපිට හැමදාම වගෙ ධනුෂ්ව හම්බෙන්නෙ තෙළිඟු චිත්‍රපටි වලින්නෙ. ඒත් මේ පාර වෙනස්. මේ චිත්‍රපටිය Ken Scott කියන අධ්‍යක්ෂකතුමාගෙ ඉංග්‍රීසි භාෂාවෙන් …

Read More »

The Village (2004) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ තුන්වන උපසිරසිය විදියට අද අරන් ආවෙ 2004 අවුරුද්දේ  ඇමරිකා එක්සත් ජනපදයෙදි තිරගත වුනු The Village කියන ඉංග්‍රීසි චිත්‍රපටය. මේක අයත් වෙන්නෙ Drama, Mystery, Thriller ගනයට. The Sixth Sense, The Visit වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු ඔස්කාර් සම්මානයට නිර්දේශිත අධ්‍යක්ෂකවරයකු වන අපි කවුරුත් දන්න M. Night Shyamalan තමා මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ. මේකෙ IMDB …

Read More »

The Gift (2000) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසිත් අරන් ආවා. චිත්‍රපටියෙ නම තමා The Gift. මේක අයිති වෙන්නෙ Supernatural, Thriller, Mystery ගනයට. මෙකෙ IMDB අගය 6.7 ක්. හිතාගන්න පුලුවන්නෙ ඉතින්. හැබැයි 2015 දි ආපු එක නෙමේ. පටලවගන්න එපා. මේක නිකුත් උනේ 2000 අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයෙදි. මූන පොඩ්ඩක් අවුල් උනාද අවුරුද්ද කිව්වම. පරන කුනු ගොඩක් වගේ හිතුනද. නෑ නෑ …

Read More »

The Shadow Effect (2017) Sinhala Subtitle

සුභ දවසක් යාලුවනේ. ෆිල්ම්නම් නිතර නිතර බැලුවට ඉතින් සබ් එකක් කරන්න ආසාව නොතිබුනා නෙවෙයි. ඒ ආසාව මුදුන්පත් කරගත්තෙ ඔන්න දැන් තමා. මොකද මේක තමා මගෙ පලවෙනි සිංහල සබ් එක. අඩුපාඩුත් ඇති ඒවට සමාවෙන්න ඕන. සබ් එකක් කරන්න යන යන අමාරුව දකින්නනම් සබ් එකක් කරන්නම ඕන ඉතින්. පටන් ගත්තම ඉවර වෙනකම් ඉවසිල්ලකුත් නෑ ඉතින්. හරි වැඩි කතා නැතුව අපි චිත්‍රපටය පැත්තට …

Read More »

Leave No Trace (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මම මේ වසරෙ මම දැකපු හොඳම චිත්‍රපටවලින් එකකට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය නමින් Leave no Trace (2018). මම චිත්‍රපටය නරඹල ඉවරවෙනවත් එක්කම වගේ කවීෂ සහෝදරයගෙන් ඉල්ලීමක් ආවා මේ චිත්‍රපටයෙ උපසිරැසිය කරමු කියල. ඒ නිසාම උපසිරැසිය ඕගොල්ලො හමුවට ඒමේ ස්තූතිය යන්න ඕනෙ කවීෂටයි ඔන්න. හිටපු ඇමරිකානු හමුදා භටයෙක් සහ ඔහුගේ යොවුන් දියණිය අතර …

Read More »