Drama

Shatamanam Bhavathi (2017) Sinhala Subtitle

♥♥♥..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..ගොඩාක් කාලෙකින් උපසිරැසියකට අත ගැහුවේ..අනික මේ ෆිලුමේ සබ් එක කරන්න මම කලින් ඉදලම බාරගෙන තිබුනේ..වෙලාව නැති නිසා ඉතින් සබ් කරන එක පස්සට ගියා..ඒත් මේකේ ලයින් 200 ක් විතර ගහලයි තිබුනේ..ලයින් 1800 ක් විතර ගැහුවා..මේ සබ් එක හදන එක නම් එපාම වෙලා හිටියේ..ඒත් කොහොමහරි ඉතුරු ටික දවස් දෙකක් ඇතුලත ඉවර කරලා දැම්මා..එහෙනම් දැන් අපි ෆිල්ම් …

Read More »

Khaleja (2010) Sinhala Subtitle

?Subz LK රසිකයින්ට සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා…!!! මම අද ඔයගොල්ලොන්ට අරගෙන එන්නේ 2010 වසරේ තිරගත වීම ආරම්භ වුනු තවත් එක් සුපිරිම සුපිරි තෙළිගු චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන..මේකට තාම සිංහල උපසිරැසියක් නැති හින්දා තමා මේකේ උපසිරැසිය කරන්න කියලා හිතුනේ..ඒ වුනාට මේ උපසිරැසිය හදද්දිනම් වෙන උපසිරැසි හැදුවට වඩා ගොඩක් අමාරුවුනා..මේ උපසිරැසිය මීට කලින් දෙන්න තිබ්බා..ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ වැරදි ගොඩක් තිබුනා..ඒවත් නිවැරදි …

Read More »

Khaidi No. 150 (2017) Sinhala Subtitle

මුලින්ම Subz LK රසිකයින්ට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.ඉතින් කොහොමද ඔයාලට…පහුගිය දවස්වල වැඩ ගොඩකට හිර වෙලා හිටියා…ඒකයි උපසිරැසියක් දෙන්න බැරි වුනේ…අනික ස්කෝලෙ වැඩත් තියෙනවානේ කරන්න…ඒකයි…???…ඇත්තටම මෙම චිත්‍රපටයේ උපසිරැසිය දෙන්න කියලා කමෙන්ට් එකකින් තමා කියලා තිබ්බේ…ඒ ගැන හිතලා තමා මෙම චිත්‍රපටයේ උපසිරැසිය අරගෙන එන්නේ…?? …Khaidi No 150: Boss Is Back…නොම්බර 150 සිරකරුවා : බොස් ආපසු…   අද මම අරගෙන එන්නේ 2017 …

Read More »

Sarrainodu (2016) Sinhala Subtitle

අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ 2016 වසරේ තිරගත උනු තවත් එක සුපිරි චිත්‍රපටයක සිංහල උපසිරැසියක් අරගෙන.ඒ තමා අල්ලු අර්ජුන් රගපාන සරෙයිනෝඩු (2016) චිත්‍රපටය.DRAMA/ACTION/ROMANCE ගණයට අයත් වෙන මෙම චිත්‍රපටයට පැය 2 යි විනාඩි 15 ක ධාවන කාලයක් සහිතයි.මෙම චිත්‍රපටයට හිමි වී ඇති IMDb අගය වන්නේ 6.2…මෙහි ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ අල්ලු අර්ජුන්(ගනා)ය.සෙසු චරිත ලෙස Rakul Preet Singh(ජානු), Cathrine Tresa,Srikanth(එම්.ල්.ඒ) යන නළු …

Read More »

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා. Bahubali-The Beginning මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්… Bahubali-The Conclusion 2017 අප්‍රේල් …

Read More »

Winner (2017) Sinhala Subtitle

ප්‍රධාන රංගනය sai dharam tej,rakul preet singh,ෆිල්ම් එකේ imbd අගය 5යි.ෆිල්ම් එකේ වෙන්නේ,මේකේ ඉන්න ප්‍රධාන නළුවා සිද්දු පොඩි කාලේ ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් පැනලා යන්නේ මෙයාගේ සීයා කරන දුෂ්ටකම් හින්දා.ඒත් මේ කොල්ලගේ තාත්තා දන්නේනෑ සිද්දු ගෙදරින් පැනලා ගියේ එයාගේ තාත්තා හින්දා කියලා.අවුරුදු 20 කට පස්සේ මෙයා ලොකු වෙලා රැකියාවක් කරනවා.සිද්දුගේ රැකියාව පත්තරේක නිර්මාණ ප්‍රදානියෙක්.ඔහොම ඉන්නකොට මෙයාට කෙල්ලෙක් සෙට් වෙනවා.එයාගෙ නම …

Read More »