Home » Genres » Drama

Drama

Beyond [S01 : E05] Sinhala Subtitle

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස මෙච්චර ප්‍රමාද උනාට.ඇත්තටම වැඩ ගොඩක් නිසා තමා මෙහෙම උනේ.මේ කොටස ගේන්න සති තුනක් විතර ගියා.ඉතින් අද තමා විවේකයක් ලැබුනේ.ඉතින් හවස හතරට විතර පටන්ගත්තු සබ දැන් (රාත්‍රී 10.22) තමා කොටලා ඉවර උනේ… ඔයාලට මතක ඇතිනේ කලින් කොටස.කලින් කොටසේ හෝල්ඩන් වගේම කෙවීන්ගේ අයියා ජෙෆ් දෙන්නා එකට වැඩ කළා කෙවීන්ට මොකද උනේ කියලා දැනගන්න.එතැනදී එයාලා හොයාගත්තා …

Read More »

Grimm [S02 : E05] Sinhala Subtitle

එහෙනම් ඊළඟ කොටසේ එපියත් ඔයාලට අරගෙන ආවා.කලින් කොටස ඔයාලා බලන්න ඇති වෙසන්වරුන්ට හැදෙන රෝගයක් ගැන තමයි කතාවේ තිබුනේ.ඒ වගේම ෆැමිලි එකෙන් තවත් එක්කෙනෙක්ව යතුර හොයන්න පෝට්ලන්ඩ් වලට එව්වා කියලා පණිවිඩයක් ලැබෙනවා.නමුත් එයා ගැන ප්‍රශ්නයක් ඉතුරු කරලා තමයි 4වෙනි කොටස අවසන් වුනේ… එහෙනම් 5වෙනි කොටස ගැන පොඩ්ඩක් ලියන්නම්.පල්ලියක සිද්ධවුනු හොරකමක් ගැන නික් කරන පරීක්ෂණයකට ඔත්තු බලන්න මොන්රෝව යොදාගන්නවා.මොකද පල්ලියේ පියතුමා බ්ලුට්බාඩ් …

Read More »

13 Reasons Why [S01 : E07] Sinhala Subtitle

Tape 4, Side A අපේ 13 Reasons Why රසිකයො මට සමාවෙන්න ඕනෙ මේ කොටස ටිකක් ප්‍රමාද වුණාට.මේක විතරක් නෙමෙයි The Magicians එකත් සෑහෙන පරක්කු වුණා ඒකත් හෙට හෝ අනිද්දා වෙද්දි අනිවාර්යයෙන්ම දෙන්න පොරොන්දු වෙන ගමන් අපි යමු අද කතාව පැත්තට.6වෙනි කොටසින් ඕගොල්ලන්ට හම්බවුණානෙ හැනාගෙ මරණයට හේතුවක් වුණ තවත් දෙන්නෙක්ව.ඒ තමයි ෂෙරී සහ මාකස් කෝල්.ඒ වගේම හැනාගෙ මයි ඩොලර් වැලන්ටයින් එකත් …

Read More »

Orphan Black [S02 : E07] Sinhala Subtitle

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ මේ season එකේ 7වෙනි කොටසේ උපසිරැසිය.ටිකක් ප්‍රමාදවීම ගැන සමාව ඉල්ලන්න ඕන.කොහොමහරි පුළුවන් ඉක්මනින් අරගෙන ආවා.අද කොටස ගැන කියනවනම් මේ කොටස විකාශය වෙන්නේ මැයි මාසේ 31 වෙනිදා.ඒ වගේම මේ කොටස එන්නේ “Knowledge of Causes and Secret Motion of Things” විදිහට.ඒ වගේම වැඩි විස්තර ගැන කතා කරන්න යන්නේ නෑ.මේ කොටස එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා… වෙනදා වගේම මතක් …

Read More »

13 Reasons Why [S01 : E06] Sinhala Subtitle

Tape 3, Side B 13 Reasons Why රසිකයින්ට මෙන්න ඒකෙ 6වෙනි කොටස.මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න නිසා මේ කොටස ඉක්මනට අරගෙන එන්න පුළුවන් වුණා.මේ කොටස නම් වෙන්නෙ කැසට් 3 සයිඩ් B කියල… පහුගිය කොටසෙදි ඕගොල්ලන්ට කෝට්නි ක්‍රිම්සන් මේ ඛේදවාචකයට සම්බන්ධ විදිය දැනගන්න ලැබුණන.ඒ වගේම ක්ලේ ටයිලර්ගෙ ෆොටෝ එක හැමකෙනාට යවල ටයිලර්ට හොඳ පාඩමක් උගන්නනව.හැනාගෙ පවුලෙ අය පාසලට විරුද්ධව  නඩු …

Read More »

Narcos [S02 : E05] Sinhala Subtitle

කොහොමද කස්ටියට.මාත් එක්ක හුගක් තරහින් ඇත්තේ අපේ නාලොස් බලන අය.සමාවෙන්න ඕනේ මේ තරම් පරක්කු වුනාට.ඇත්තටම වෙලාවක් හම්බුනේ නැති නිසයි පරක්කු වුනේ.සමාවෙන්න ඕනේ…ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්.දැන්නම් සබ් හදන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි.ඒත් අවුලක් ගන්න එපා ඉක්මනින්ම මේ සීසන් එක ඉවරයක් කරන්න තමා බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ.කස්ටිය බාගෙන බලන්නකො.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්ඩෝව්.මං …

Read More »

13 Reasons Why [S01 : E05] Sinhala Subtitle

Tape 3, Side A දවස් කීපෙකට පස්සෙ ඔන්න 13 Reasons Why කතාමාලාවෙ 5වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටස නම් වෙන්නෙ කැසට් අංක 3 සයිඩ්  A කියල.  ගිය කොටසෙදි ඕගොල්ලන්ට හම්බවුණානෙ ටයිලර් ඩවුන් කියන චරිතය (හරිනං මරන්නයි වටින්නෙ) සහ ඔහු හැනාගෙ ඛේදවාචකයට සම්බන්ධ විදිය.ඔහු ගත්ත ඒ එකම එක ජායාරූපය නිසා කෝට්නි සහ හැනා දෙන්න ලොකු අපහසුතාවයකට පත්වුණා.ටේප්වලින් මේ සිද්ධිය දැනගත්ත  ක්ලේ ,ටයිලර්ගෙ …

Read More »

Grimm [S02 : E04] Sinhala Subtitle

හැමෝටම සුභ වෙසක් මංගල්‍යක් වේවා! ඔන්න එහෙනම් ඊළඟ කොටසේ උපසිරැසියත් ඉක්මනට අරගෙන ආවා.වෙසක් එකට නිවාඩු හම්බුන එකේ වෙසක් බලනවා වගේම TV Series ටිකත් බලන්න එපැයි නේද 😉 වැඩි කතා ඕනේ නැහැ.අද කතාව ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්.වෙසන්වරු අතර ඇති වෙන භයානක රෝගයක් පැතිරෙනවා පෝට්ලන්ඩ් වල.ඒක වැළඳුනාට පස්සේ එයාලා ගොඩක් ප්‍රකෝපකාරී වෙනවා.දකින දකින අයට කඩා පනිනවා.එයාලගේ හමේ මතුපිටින් දැකගන්න පුළුවන් ඒ රෝගය …

Read More »

The Magicians [S01 : E08] Sinhala Subtitle

7වෙනි කොටස ගෙනල්ල සෑහෙන දවසකට පස්සෙයි අද මේ The Magicians  කතාමාලාවෙ 8වෙනි කොටස අරගෙන එන්නෙ.මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල නිසයි ප්‍රමාද වුණේ ඉතින් සමාවෙන්න ඒ ගැන.අද කොටස විකාශය වූ දිනය වෙන්නෙ 2016 මාර්තු 7 වෙනිදායි.මේ කොටස නම් කරල තියෙන්නෙ The Strangled Heart (සිරකල හදවත) කියල. පසුගිය කොටස මතක් කරනවනම්,  6 වෙනි කොටසෙදි කුරුල්ලන් බවට පත්වුණ අපේ ක්වින්ටන් ඇතුළු යාළුවො ටික පියාඹල …

Read More »

13 Reasons Why [S01 : E04] Sinhala Subtitle

Tape 2, Side B ඔන්න අද ගෙනාවා 13 Reasons Why කතා මාලාවේ හතරවැනි කොටස.ගේන්න නම් ටිකක් ප්‍රමාද උනා තමා.උපසිරැසිය කරන්න අද තමා වෙලාවක් හම්බුනේ.ඉතින් දවල් 12 ට විතර පටන්ගත්තු සබ දැන් තමා ඉවර උනේ.ඒ වගේම ඊලග කොටස ඔයාලට හසිත සහෝදරයා අරගෙන එයි… ඔයාලට කලින් කොටස මතක ඇතිනේ?කොහොම අමතක වෙන්නද නේ…අද කොටස ගැන මං ටිකක් කියන්නම්.හැමදාම ඔයාලට අලුත් කෙනෙක් මුණ ගැහුනා …

Read More »