Profile
Lost your password?
FB Group
Subz.LK
ads
Category: fantasy

හැමෝටම සුබ දවසක්… අද මම තෝරගත්තෙ අගෝස්තු 26 වෙනිද Amozon Prime හරහා නිකුත් උන Samaritan(2022) චිත්‍රපටය .ඉතින් මේකෙ ප්‍රධාන නිරූපනය කරන්නෙ Sylvester Stallone ඒ වගේම Javon Walton, Pilou Asbæk,...

vidushka anjula 2022-08-30 / 01:01 AM

ඉතිරිය කියවන්න »


   “පිස්සු සහෝදරයෙක්” කිව්වම සමහර අයට එයාලගෙ සහෝදරයවත් මතක් වෙනවා ඇති. මම මගේ ‌දෙවෙනි උපසිරැසියෙන් ගෙනාවෙ අන්න ඒවගේ පිස්සු සහෝදරයො දෙන්නෙක්ගෙ කතාවක්. මේක නම් හැබැයි 2017 අවුරුද්දෙ තිරගත වුණ...

Anjalee Pinsara 2021-12-05 / 10:17 AM

ඉතිරිය කියවන්න »


ස්නේක් අයිස් කියන්නේ ජි අයි ජෝ කණ්ඩයමේ ප්‍රධාන සාමාජිකයෙක් .මේ එයාගේ ජිවිත කතාව .එයා පොඩි කාලයේදීම එයාගේ තාත්තා ව පිරිසක් විසින්  ඝාතනය කරනවා ..එයින් ඇරබෙන පළිගැනීමේ සිතුවිල්ලක් එක්කම එයා...

Janaka lakmal 2021-08-17 / 06:47 PM

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ ඩිස්නි පික්සාර්හි නිර්මාණයක් ලෙසින් මෙම වසරේ නිකුත්වූ Luca (2021) ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමග. මෙය ඩින්සි පික්සාර්හි 35වන සංවත්සරය...

Hasitha Prasad 2021-06-27 / 06:36 AM

ඉතිරිය කියවන්න »


උපසිරැසිය ප්‍රංශ භාෂා පිටපත් සඳහා පමණි ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත් වූ සහ බොහෝ කතාබහට ලක්වූ ප්‍රංශ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ...

Hasitha Prasad 2021-05-21 / 04:29 AM

ඉතිරිය කියවන්න »


ආයුබෝවන්, මුලින්ම මේ උපසිරැසිය සම්බන්ධයෙන් කරපු උදව්වලට හසිත ප්‍රසාද් සහෝදරයට ස්තූතියි. ඔන්න කලින් උපසිරැසියෙදි කිව්වා වගේම අමතක වෙමින් යන හොඳ චිත්‍රපටයකට මගේ දෙවෙනි උපසිරැසිය අරං ආවා.මං හිතන්නේ මේක ගොඩක්...

Inuka Wijerathna 2021-04-01 / 08:10 AM

ඉතිරිය කියවන්න »


  ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මෙම උපසිරැසිය කිරීම මාහට බාරදුන් අපේ දමිත් සහෝදරයාට මගේ ස්තූතිය මුලින්ම. ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයේම දැඩි විවේචනයට භාජනයවූ 2017 වසරේ තිරගතවූ Justice...

Hasitha Prasad 2021-03-20 / 09:19 PM

ඉතිරිය කියවන්න »


  ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ඩිස්නිහි නවතම ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම වන Raya and The Last Dragon(2021) හි සිංහල උපසිරැසිය. මෙය ගිණිකොනදිග ආසියානු...

Hasitha Prasad 2021-03-13 / 01:33 AM

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකින් උපසිරැසියක් අරගෙන එන්න නොහැකිවුණා යම් යම් වැඩ රාජකාරි නිසා. මම කල්පනා කලා ඒ නිසා අඩක් නිමකර තිබූ උපසිරැසියක් වැඩ අවසන්කොට...

Hasitha Prasad 2021-03-08 / 04:10 AM

ඉතිරිය කියවන්න »


         මම අද ඔයාලට සබ් අරගෙන එන්නෙ කොරියාවේ පළවෙනි Sci-Fi movie එක වගේම පළවෙනි  space opera ගණයේ movie එකටයි.කොරෝනා වසංගතය නිසා තිර ගත කිරීම කල් ගියත්...

Nimansa Bandara 2021-02-21 / 11:30 AM

ඉතිරිය කියවන්න »


Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
Last Month Top 10
ads