Category: fantasy

ඩොක්ට ස්ට්‍රේන්ජ්…ගොඩක් අය මේ චිත්‍රපටයෙ උපසිරැසි එනකම් මග බලාගෙන ඉන්න ඇති. ඔන්න එහෙනම්  මග බලාගෙන හිටිය අයට   ඩොක්ට ස්ට්‍රේන්ජ් උපසිරැසිය ගෙනාවා.මාවල්ස්ලගෙ තවත් සුපිරි නිර්මාණයක් වන මේ ඩොක්ට ස්ට්‍රේන්ජ් චිත්‍රපටය  ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන37 කට නිර්දේශ වෙලා සම්මාන 5ක් දිනාගෙනත් තියනවා.IMDB අගය ගත්තොත් 7.8ක් වගේ ඉහළ අගයකුත් Rotten Tomatosවල...

ඉතිරිය කියවන්න »


ඔන්න යාළුවනේ  මේක මගේ දෙවන සබ් එක. ඒකට තෝරගත්තෙ ඇනිමේෂන් චිත්‍රපටියක්.මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති.ඒවට සමාවෙන්න....

ඉතිරිය කියවන්න »


Aloha කියන්නේ මම දන්නා තරමින් හවායි දූපත් වගයක්. සංචාරකයින් අතරේ ගොඩක් ප්‍රසිද්ද කලාපයක්. මේ දූපත් ඉතින් හැදිලා තියෙනවයි කියන්නේ මුහුදු පත්ලේ ඉදන් ගොඩ නැගුණු ගිනිකඳු නිසා. මේ දූපත් ගොඩ නැගුණු හැටි ලස්සන ආදර කතාවකින් කියලා දුන්නු පොඩි ඇනිමේෂන් කතාවක් 2014 දී පික්සාර් සහ ඩිස්නි සමාගම එකතු වෙලා නිර්මාණය කලා....

ඉතිරිය කියවන්න »


කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත්...

ඉතිරිය කියවන්න »


අද  තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක  ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ  තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම...

ඉතිරිය කියවන්න »


මගේ පළමු නිර්මාණය බලපු බාගත කල සැමට ඉස්තුති ඉතින් ඒ ගැම්මෙන්ම දෙවින් එකත් දෙන්න හිතුනා හැබැයි දෙයක් කියන්න තියෙනවා මේ නිර්මාණය මම කලින් කරලා තිබ්බ එකක් එක නිසා මේකත් දීලා දෙන්න හිතුනා .සල්මන් කාන්ගේ ෆිල්ම් එකකින් ආරම්බ කල මගේ ගමනේ දෙවෙනි පියවර හින්දී සිනමාවේ රජුගේ නිර්මාණයක් දන්නවනේ ශාරුක් කාන් මගේ කැමතිම නළුවා සමහරු...

ඉතිරිය කියවන්න »


ජැකී චෑන් කිවුවම කවුරැත්ම නොදන්න කෙනෙක් නෑ  මේ ලෝකේ පුරා ගොඩාක් අය ජැකී චෑන්ට ආදරය කරනවා  ඉතින් මෙන්න මේ චිත්‍රපටිය තමයි  ජැකී චෑන් ගේ අළුත්ම චිත්‍ර පටිය. චීන ජන සන්කෘතියට අනුව සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍ර පටය  තුල ඉංග්‍රිසි සහ චීන යන භාෂා ද්ත්වයම අන්තර්ගත වෙනවා....

ඉතිරිය කියවන්න »


ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට  ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා...

ඉතිරිය කියවන්න »


Up Dates

තව බලන්න

Achievements

Last Month Top 10

ads