2020 දෙසැම්බර් 23 ඇමරිකාවේදී ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කල, Netflix ගෙ තවත් සිනමා පටයක් Midnight Sky. හැබැයි ඊට කලින් දෙසැම්බර් 11 සිනමාශාලා වල සීමිත තිරගත කිරීමක් කරල තියෙනවා. මේක ඇමරිකන් විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම් එකක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂනය ඉතා ජනප්‍රිය නලුවෙක් වන George Clooney ගෙන්. රඟපෑමත් එයාම තමයි. ලිලී බ්රූක්ස් ඩෝල්ටන් විසින් 2016 වසරේ ලියන ලද “Good Morning Midnight” නවකතාව ඇසුරින් නිර්මාණය කර ඇති මේ සිනමා පටය බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්න සමත් වෙලා තියෙනවා. නෙදර්ලන්තයේදී පළමු සතියේදී, සිනමාශාලා 14 ක ප්‍රදර්ශනය කරමින් ඩොලර් 22,070 ක් උපයාගෙන, ශ්‍රේණි ගතකිරීම්වල 17 වෙනි තැනට …
ඉතිරිය කියවන්න »