Home Genres History

History

Paul, Apostle of Christ (2018) Sinhala Subtitle

යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසයි. එනිසා ගොඩක් දෙවල් කියන්න යන්නෙ නෑ. නමුත් එක දෙයක්න්ම් කියන්න ඔනේ. ෆිල්ම් බලනව වගෙ නෙවෙයි එකෙ උපසිරස හදන එක. හ්ම්ම්….. මේ කතව ගැන කියනවනම්, මෙක ක්‍රිස්තියනි ආගම හා කෙලින්ම සම්බන්ද එකක්. මෙකෙ කියවෙන්නෙ ජෙසුගේ ගොලයෝ 12 ගෙන් එක්කෙනෙක් වෙච්ච පාවුලු තුමන් ගැන. මේ එතුමාගෙ ජීවිත කතව. අපේ ක්‍රිස්තියනී යාලුවෝන්ම් ඒ ගැන දන්නවනෙ. ඉතින් ආයෙ අමුතුවෙන් …

Read More »

Chappaquiddick (2017) Sinhala Subtitle

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ තවත් හොලිවුඩ් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇමරිකානු ඉතිහාසයේ ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වී පසුගිය වසරේ තිරගත වූ මෙය නමින් Chappaquiddick (චැපක්විඩික් සිදුවීම) . ඇත්තටම මේ චැපක්විඩික් කියන්නෙ මාර්තාස් විනියාඩ් නම් දූපතක අනු දූපතක්. මෙන්න මේ  සිතියම  බැලුවහම යම් වැටහීමක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ චිත්‍රපටයට පාදක වුණ සිදුවීම සිදුවන්නේ චැපක්විඩික් දූපතේ නිසයි මෙයට …

Read More »

The Founder (2016) Sinhala Subtitle

ආයුබෝවන් Subzlk හිත මිතුරන් හැමදෙනෙක්ටම. සෑහෙන කාලෙකින් මේ චිත්‍රපට උපසිරැසියකින් ඔබව හමුවෙන්න එන්නෙ. විවිධ වැඩ  අතරෙ හිරවෙලා ඉන්න නිසාම දැන් උපසිරැසියක් කරන්න කාලය හොයාගන්නෙත් ඉතාම අසීරුවෙන්. කොහොමවුණත් වෙලාව ලැබෙන විදියට ඉදිරියටත් උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම දැනට උපසිරැසි කරගෙන යන රූපවාහිනී කතාමාලා දෙකේ අවසානයෙන් පස්සෙ චිත්‍රපට උපසිරැසිකරණයට වැඩි ප්‍රමුඛතාවක් දෙන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට… …

Read More »

12 Strong (2018) Sinhala Subtitle

  ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සතියක විතර මෙහෙයුමකින් පස්සෙ ඔන්න චිත්‍රපටයකට උපසිරැසි කරල ඉවර කලා. මේක අපේ හිතවතෙක් බලාපොරොත්තුවෙන් ඉන්න එකක් (දැක්කෙ කමෙන්ට් එකකින්) ඇත්තටම හැබැයි එයා දන්නෙ නෑ මම මේක කරන බව, මම කිව්වෙත් නෑ සප්‍රයිස් එකක් වෙන්න දෙන එක හොඳයි කියල හිතුණ නිසා. ඇමරිකානු යුධ ඉතිහාසයේ සුවිශේෂවූත් සත්‍යවූත් සිදුවීමක් පදනම් කරගෙන ලියවුණ Doug Stanton ගේ Horse Soldiers …

Read More »

Dunkirk (2017) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK මිතුරන් හැම දෙනෙක්ටම.ඊලඟට විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මට බාරදුන්න අපේ කවීෂ සහෝදරයාවත්.ඔහුගේ ඉල්ලීමකට අනුව අද ඔයගොල්ලන්ට මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක් බලන්න ඉවසිල්ලක් නැතුව හිටපු සුපිරි චිත්‍රපටයකට.ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි අපි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගෙ චිත්‍රපටවලට දක්වන ඇල්ම නිසාමයි.ඒ කවුරුවත් නෙමෙයි ක්‍රිස්ටෝපර් නෝලන් මහතා.නම කිව්වම ආයිත් අටුවාටීකා අවශ්‍ය නෑනෙ.අග සිට මුලට …

Read More »

6 Days (2017) Sinhala Subtitle

කොහොමද Subz LK සහෘදයින්ට?මම හිතනවා ඔයාල ඔක්කොම හොඳින් ඇති කියලා.මුලින්ම කියන්න ඕන මෙම චිත්රපටයෙත් මූලින්ම සිංහල උපසිරැසි Subz LK වලින් තමයි ලබා දෙන්නෙ.තවම වෙන කිසිදු සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක මෙම චිත්රපටයෙ උපසිරැසි ලබා දීලා නැහැ.අද මම ඔයාලට අරගෙන ආවෙ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයයි.Armed Response ෆිල්ම් එකෙ සබ් එක දීලා හරියටම දවස් 6ක් ඇතුලත මට 6 Days 2017 ෆිල්ම් …

Read More »

Hacksaw Ridge (2016) Sinhala Subtitle

පිටපිටම හින්දි චිත්‍රපට දෙකක් දීපු නිසා හිතුවා ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරැසි දුන්නොත් හොඳයි කියල. එසේ මෙසේ එකක් නෙමෙයි 8.5 ක් වැනි දැවැන්ත අගයක් ලබා   Imdb හි හොඳම චිත්‍රපට 250 අතර 97වන ස්ථානයට පත් වෙන්නත්  Rotten Tomatos හි 86% ක අගයක් ලබා ගන්නත් ඔස්කාර් සම්මාන 6ක් ඇතුළු සම්මාන 35ක් දිනා තවත් සම්මාන 69 කට නිර්දේශත් වුණ චිත්‍රපටයක්.ඒ විතරක් නෙමෙයි මේක අධ්‍යක්ෂණය කරල …

Read More »

Land Of Mine (2015) Sinhala Subtitle

ලෝකයේ මෙතෙක් ඇතිවූ ලෝක යුද්ධ අතරින් ලෝකය වෙනස් කිරීමට දායක වූ යුද්ධය වන්නේ දෙවන ලෝක යුද්ධයයි. දෙවෙනි ලෝක යුද්ධයේ කැපීපෙනෙන චරිතය වන්නේ ඔබ මා අප සැම දන්නා ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරයයි. මේ සිනමා පටයත් ඒ යුධ සමය අලලා නිමැවුනක් වන අතර සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන ඇත. යුද්ධයකදී දෙපාර්ශවයටම අසුවන ප්‍රතිවිරුද්ධ සෙබළුන්ව යුධසිරකරුවන් (POW)ලෙස තබාගැනීම සහ ඔවුන් …

Read More »
WP Facebook Auto Publish Powered By : XYZScripts.com