මම කලින් වතාවක දීපු Keeper of the lost causes (2013) කියන ඩෙන්මාර්ක චිත්රපටය මතක ඇතිනෙ කට්ටියට. ඔන්න මේ වතාවෙ අරගෙන එන්නෙ චිත්රපට තුනකින් සමන්විත ඒ චිත්රපට මාලාවෙ තුන්වැන්න. හිතාහිටියෙ මේකෙ දෙවෙනි චිත්රපටයෙ සබ් දෙන්න වුනත් ඒකෙ හරියාකාර ටොරන්ට් එකක් හොයාගන්න බැරිවුනා. කට්ටිය පළවෙනි එක බලල තියන නිසාත්, කතා එකකට එකක් සම්බන්ධ නැති නිසාත් ( හැබැයි බලල තියනම් ලේසියි) තුන්වෙනි එකට සබ් දෙන්න හිතුවා. ( දෙවෙනි එකත් දෙන්නම්) චිත්රපටය ගැන කිව්වොත් කලින් චිත්රපට දෙක අධ්යක්ෂණය කරපු mikkel nogaard නෙමෙයි මේක අධ්යක්ෂණය කරන්නෙ, මේකෙ අධ්යක්ෂණය Hans petter molland ගෙන්. රංගන ශිල්පීන් ගැන කිව්වොත් සුපුරුදු විදියට නාහෙට නාහන කාල් මාක් ලෙස Nicolaj lie …
ඉතිරිය කියවන්න »