Home Movies Hindi Movies

Hindi Movies

Tiger Zinda Hai (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : N/A/10
Actors : Salman Khan, Katrina Kaif, Anupriya Goenka, Paresh Rawal
Subtitle By : Asitha Madusanka

Story : හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ නිකුත් වෙච්ච චිත්‍රපටි 2කට උපසිරස කරන්න ලැබීම ගැන ඒ වගේම සයිට් දමිත් සහෝදරට ස්තූති වන්ත වෙනවා මට මේකට උපසිරස කරන්න ලබා දුන්න අවස්ථාවට…මොකද ඉංග්‍රීසි උපසිරස පිටපතක්වත් නැතිව මේකේ උපසිරස කරන්න උනේ අඩුපාඩුවක් නැතුව වැඩේ හොදට වෙලා කියලා හිතනවා…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන …

ඉතිරිය කියවන්න »

Main Khiladi Tu Anari (1994) Sinhala Subtitle

Hindi Movies
Year : 1994
IMDB : 6.9/10
Actors : Akshay Kumar, Saif Ali Khan, Shilpa Shetty, Raageshwari
Subtitle By : Asitha Madusanka

Story : හොදයි යාලුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා පොඩි නිහඩතාවයකින් පස්සේ තවත් උපසිරසක් අරන් ආවා..ඇත්තටම නිහඩ වෙන්න උනේ මේ සබ් එක නිසාම තමයි…දවස් තුනක විතර වැඩේකින් පස්සේ එහෙනම් ඔයාලට “OLD IS GOLD” කියලා තවත් ලස්සන උපසිරසක් අරන් අවා..ඇත්තටම මම ආසම හින්දි සින්දුව තියෙන්නේ මේ චිත්‍රපටියේ තමයි…ඔයාලා දන්නවා ඇති “Churake dil mera..goliya chali” අන්න ඒ සින්දුව තියෙන්නේ මේ චිත්‍රපටියේ තමයි…ඒ සින්දුවට තියෙන …

ඉතිරිය කියවන්න »

No Problem (2010) Sinhala Subtitle

Hindi Movies
Year : 2010
IMDB : 4.1/10
Actors : Kangana Ranaut, Sanjay Dutt, Anil Kapoor, Sunil Shetty
Subtitle By : Dinusha Rukshan

Story : සියළුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ සුපිරි හින්දි කොමඩි මූවි එකක්, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, බොලිවුඩ් සිනමාවෙ ඔයාල දන්න චරිත රැසක්ම ඉන්න ෆිල්ම් එකක්, චුට්ටක් ඒ අය ගැනත් මතක් කරන්නම්, Anil Kapoor, Sanjay Dutt, Akshaye Khanna, Sunil Shetty, Paresh Rawal, මේ අය තමයි විශේෂයෙන්ම රංඟනයට දායක වෙන්නෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ, දෙසැම්බර් මාසෙ …

ඉතිරිය කියවන්න »

ITTEFAQ (2017) Sinhala Subtitle

Hindi Movies
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ITTEFAQ (2017) ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ Imdb අඩවියෙන් 7.5ක් වැනි විශාල අගයක් ලබා, Rotten tomatos අඩවියෙන් 100%ක අගයක් සහ එහි ප්‍රේක්ෂක ප්‍රසාදය 76%ක් ලබාගත් Ittefaq හින්දි චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේක ඇත්තටම කිව්වොත් 1969 වසරේ තිරගත වූ යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කල මේ නමින්ම යුත් චිත්‍රපටයක (Remake)නැවත නිමැවුමක්. ඒ වගේම අධ්‍යක්ෂණයත් චොප්රා …

ඉතිරිය කියවන්න »

Golmaal Again (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 5.4/10
Actors : Ajay Devgn, Arshad Warsi, Tusshar Kapoor, Shreyas Talpade
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් අදත් අපේ හිතවතුන් හැම කෙනෙක්ටම.කොහොමද ඉතිං කියල අහන්න දෙයක් නෑනෙ මේ දවස්වලනං මොකද අපි හැමෝම ඉන්න බොහොම සතුටින්. ඒ සෑහෙන කාලෙකට පස්සෙ ඇඟට හිතට දැනෙන ක්‍රිකට් තරඟ ජයක් ලබන්න අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වීම.ඒ සතුට තවත් වැඩියි පරාජය වුණේ ඉන්දීය කණ්ඩායම නිසා.ඉතින් අපේ කණ්ඩායමට  සුභ පතන ගමන් අද මේ ඕගොල්ලන්ට අරගෙන එන්නෙත් ඒ ඉන්දියාවෙම නිර්මාණය කල චිත්‍රපටයක්.අපි හැමෝම …

ඉතිරිය කියවන්න »

Bhoomi (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 5.4/10
Actors : Sunny Leone, Aditi Rao Hydari, Sanjay Dutt, Sharad Kelkar
Subtitle By : හසිත ප්‍රසාද්

Story : භූමි  (2017) භූමි…ආදරයේ සොඳුරු සිහිවටනයක් සේ සැලකෙන ටාජ් මහල පිහිටි අග්‍රා ප්‍රදේශයේ වෙසෙන තරුණියක්.මව් සෙනෙහස අහිමි ඇයට සිටින එකම සරණ ඇයගේ පියා අරුන් සච්දේවා.ඔහු තම දියණියට තම පණටත් වඩා ආදරය කරන සෙනෙහෙබර පියෙක්.තම දියණියගේ සිත සොරාගත්ත නීරජ්ට ඇයව විවාහ කරදෙන්න ඔහු පෙරුම්පුරාගෙන ඉන්නේ.ඒ වෙනුවෙන් ඔහු තමන්ට හැකි ඉහළම ආකාරයෙන් සූදානම් වෙනවා.ඒත්…….මිනිස් වෙස්ගත් අවාසනාවක් මේ පියා සහ දියණිය සොයාගෙන එන්නේ හරිම …

ඉතිරිය කියවන්න »

Half Girlfriend (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 3.5/10
Actors : Shraddha Kapoor, Arjun Kapoor, Rhea Chakraborty, Greg Kriek
Subtitle By : හසිත ප්‍රසාද්

Story : වෙනද වගේම ආයුබෝවන් කියල පිළිගන්නවා Subz LK හැමදෙනෙක්ම.අද මම අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුන හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් හින්දි චිත්‍රපටය.මේකත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල එකක්.ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි කවීෂ… මේකට මේ ලිපිය ලියන මොහොත වනතෙක්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ.ඒ නිසා ටයිම්ලයිනුත් හදාගෙනමයි උපසිරැසිය කරන්න වුණේ.කෙටියෙන් කිව්වොත් ලෝක කට්ටක්.මොකද වෙනදට අපි කරන්නෙ ඉංග්‍රීසි උපසිරැසියක ටයිම් ලයින් එකක් පාවිච්චි …

ඉතිරිය කියවන්න »

Munna Michael (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 3.3/10
Actors : Nidhhi Agerwal, Sahil Anand, Jiiva, Farah Khan
Subtitle By : Suminda Lakshan

Story : ?ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ඔයාලට මේ වසරේ තිරගත වුණු හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා..මේකේ උපසිරැසියනම් දෙන්න ගොඩක් පරක්කු වුනා..ඒ මොකද කියනවනම් මම ලැප් එකෙන් ෆිල්ම් එක බල බල ෆෝන් එකෙන් සබ බාගෙට හදලා ඉවරවෙලා පස්සේ මගේ අතින් ඒ සබ ඩිලිට් වෙලා..මම දන්නෙත් නෑ..අපරාදේ පැයකටත් වැඩියෙන් සබ කරලා තිබ්බේ..ඉතින් මේක ඇඩ්මින් මඩුල්ලට කිව්වට පස්සේ කිසි අවුලක් නෑ සහෝ කියපු එකම මට …

ඉතිරිය කියවන්න »

Jab Harry Met Sejal (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 5.9/10
Actors : Shah Rukh Khan, Anushka Sharma, Björn Freiberg, Martavious Gayles
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK වාසී සියලු දෙනාට.අද ඔන්න කාලෙකට පස්සෙ හින්දි ෆිල්ම් එකක් අරගෙනයි එන්නෙ.ඒ තමයි ෂාරුක් ඛාන්ගෙ Jab Harry Met Sejal (හැරීට සේජල්ව හමුවී විට).මේක අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුට ස්තූති කරල ඉන්නම් මුලින්ම.ඇත්තටම මේකට හරියාකාර ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් නිකුත් වෙලා නැති නිසා යම් යම් වෙනස්කම් කරමින් හා ලයින්ස් සකසමින් තමයි වැඩේ කරන්න වුණේ… ගීත පරිවර්තනයෙදි තමයි ලොකුම අමාරුවක …

ඉතිරිය කියවන්න »

Andaz Apna Apna (1994) Sinhala Subtitle

Hindi Movies
Year : 1994
IMDB : 8.3/10
Actors : Aamir Khan, Salman Khan, Raveena Tandon, Karisma Kapoor
Subtitle By : Dinusha Rukshan

Story : සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු සුපිරි කොමඩි ෆිල්ම් එකක්, ඔයාලට හොඳ රස වින්දනයක් ලබන්න පුලුවන් වෙයි කියල මම හිතනවා, ප්‍රධාන චරිත දෙක විදිහට රඟ දක්වන්නෙ Aamir khan සහ Salman khan, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1994 නොවැම්බර් මාසෙ 4 වෙනිද, පළමු වතාවට තිරගත වෙලා තියෙන්නෙ ඉන්දියාවෙදි, ලස්සන හින්දි සින්දු වගයක් …

ඉතිරිය කියවන්න »