Home Movies Hindi Movies (page 3)

Hindi Movies

Jab Harry Met Sejal (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 5.9/10
Actors : Shah Rukh Khan, Anushka Sharma, Björn Freiberg, Martavious Gayles

Story : ආයුබෝවන් Subz LK වාසී සියලු දෙනාට.අද ඔන්න කාලෙකට පස්සෙ හින්දි ෆිල්ම් එකක් අරගෙනයි එන්නෙ.ඒ තමයි ෂාරුක් ඛාන්ගෙ Jab Harry Met Sejal (හැරීට සේජල්ව හමුවී විට).මේක අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුට ස්තූති කරල ඉන්නම් මුලින්ම.ඇත්තටම මේකට හරියාකාර ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් නිකුත් වෙලා නැති නිසා යම් යම් වෙනස්කම් කරමින් හා ලයින්ස් සකසමින් තමයි වැඩේ කරන්න වුණේ… ගීත පරිවර්තනයෙදි තමයි ලොකුම අමාරුවක …

ඉතිරිය කියවන්න »

Andaz Apna Apna (1994) Sinhala Subtitle

Hindi Movies
Year : 1994
IMDB : 8.3/10
Actors : Aamir Khan, Salman Khan, Raveena Tandon, Karisma Kapoor

Story : සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු සුපිරි කොමඩි ෆිල්ම් එකක්, ඔයාලට හොඳ රස වින්දනයක් ලබන්න පුලුවන් වෙයි කියල මම හිතනවා, ප්‍රධාන චරිත දෙක විදිහට රඟ දක්වන්නෙ Aamir khan සහ Salman khan, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1994 නොවැම්බර් මාසෙ 4 වෙනිද, පළමු වතාවට තිරගත වෙලා තියෙන්නෙ ඉන්දියාවෙදි, ලස්සන හින්දි සින්දු වගයක් …

ඉතිරිය කියවන්න »

Dangal (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 8.8/10
Actors : Aamir Khan, Sakshi Tanwar, Fatima Sana Shaikh, Sanya Malhotra

Story : අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව සහ ඉල්ලීමක් වුණ අමීර් ඛාන්ගේ දන්ගල් චිත්‍රපටය.කට්ටිය මට සමාවෙන්න ඕනෙ මොකද මේ උපසිරැසියනම් සෑහෙන්න ප්‍රමාද වුනා.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.. දන්ගල් කියන වචනයේ හින්දි අර්ථය මල්ලවපොර තරඟය/සටන කියන එක , එහෙම වුණත් මේක නිකම්ම නිකම් මල්ලවපොර සටනක් නෙමෙයි, සත්‍ය කතාවක්.ඒ මහාවීර් සිං පොගාට් නම් ධෛර්යයවන්ත මිනිසාගේ සහ ඇගේ දියණියන් දෙදෙනාවන ගීතා …

ඉතිරිය කියවන්න »

Commando 2: The Black Money Trail (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 5.6/10
Actors : Vidyut Jamwal, Adah Sharma, Esha Gupta, Freddy Daruwala

Story : කමාන්ඩෝ 2 කියන්නේ imdb 5.9ක් හිමිකරගත්තු චිත්‍රපටයක්.නමුත් කමාන්ඩෝ 1 එකට සාපේක්ශව මේ ෆිල්ම් එකේ imdb අගය පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා.මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ vidyut jammwal නම් සුපිරි නළුවා විසින්.සෙසු නළු නිළියන් හැටියට adah sharma,esha gupta,freddy deruwala. ෆිල්ම් එකේ විස්තරය… කරන් තායිවානෙට යන්නේ කළුසල්ලි ජාවාරම් කාරයෙක් වන විකී චඩ්ඩා අල්ලන්න.නමුත් කරන්ට දැනගන්න පුළුවන් වෙනවා විකී චඩ්ඩා මැලේසියාවේ ගිහිල්ලා …

ඉතිරිය කියවන්න »

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitle

Hindi Movies

Story : Badrinath Ki Dulhania  (බද්රිනාත්ගේ  මනමාලිය) අලුත්ම හින්දි ආදරණිය විනෝදයට බර ච්ත්‍රපටයක්..ඒ උනාට මොකෝ මේ ෆිල්ම් එකේ සබ් එක ඉවර වෙනකන්ම මම හිටියේ තරහ ගිහින් .මොකද කෙල්ලෝ ගැන මතක් වෙලා ..  කෙල්ලෝ කියන්නේ සැහෙන්න විශ්වාස කරන්න පුළුවන් කට්ටියක් නේ එකයි.. :p ..විශ්වාසය ගැන කියන්න ගියොත් ගොඩක් දේවල් කියන්න වෙනවා.ඒ හින්දා ඒ ගැන නොකියා ඉන්නම් :p .සමහර විට මේ මාගේ අවසාන උපසිරස වෙන්න …

ඉතිරිය කියවන්න »

Naam Shabana (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 6.3/10
Actors : Tapsee Pannu, Akshay Kumar, Manoj Bajpayee, Taher Shabbir

Story : හැමොටෝම සුබ අලුත් අවුරුද්දක් වේවා..අපේ උපසිරැස කරන සහෝදරයන්ට ..ඒවාගේම අපේ උපසිරැස රස විදින කට්ටියටත්.ඇත්තටම මම මේ උපසිරැස දෙන්න හිටියේ අලුත් අවුරුද්ද දවසේ ..කොහෙද පරක්කු උනා නේ .. පිටපත පිලිබදව  Naam Shabana මේ ෆිල්ම් එක තාම මාසයක්වත් උනේ නැහැ ..ඒ කියන්නේ තවම මේකට කුමන භාෂාවක්වත් උපසිරසක් නිකුත් වෙලා නැහැ ..ඒ කියන්නේ හඩ අහලායි මේකට උපසිරැස කරේ..මේ මාගේ එහෙම කරලා හඩ අහලා …

ඉතිරිය කියවන්න »

Raees (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 7.0/10
Actors : Raj Arjun, Shubham Chintamani, Shubham Tukaram, Dhanveer

Story : ෂාරුක් ඛාන්…තවත් වචනයකින් කියනවනම් බොලිවුඩයේ කිං ඛාන්.1965 වසරේ නොවැම්බර් 25වන දින දිල්ලියේදී උපත ලද මේ මහා රංගන ශිල්පියා රංගන ක්ෂේත්‍රයට පා තබන්නේ 1988 වසරේ දූර්දර්ශන් රූපවාහිනී සේවයේ විකාශයවූ Fauji ටෙලි වෘතාන්තයේ ලුතිනන් අභිමන්යු රායිගේ චරිතයට පණපොවමින්.එයින් වසර 4කට පසුව දීවානා (1992) චිත්‍රපටයෙන් සිනමාවට එක්වන මේ රංගධරයා තමන් රඟපෑ සෑම චරිතයකින්ම ප්‍රේක්ෂක සිත් සතන් අතර තම නම නොමැකෙන ලෙස සටහන් කර …

ඉතිරිය කියවන්න »

Mirzya (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 4.6/10
Actors : Harshvardhan Kapoor, Saiyami Kher, Art Malik, Anuj Choudhry

Story : ඔන්න මේ චිත්‍රපටය අපේ ඇඩ්මින් මණ්ඩලයේ ඉල්ලීමක්.ඉතින් මුලින්ම ඒගොල්ලන්ට ස්තූති කරනවා මට මේ චිත්‍රපටය බාරදුන්නට.බාරගත්තට ඒවෙනකොට මේකට එකම ඉංග්‍රීසි උපසිරසියක්වත් නිකුත් වෙලා තිබුණෙ නැති නිසා සම්පූර්ණයෙන්ම ටයිම් ලයිනුත් හදාගෙනමයි උපසිරසිය හදන්න වුණේ.ඒ නිසයි දවස් කීපයක් ගතවුණේ.හරි ඒ කතා ඇති දැන් මං මේ මිර්සයා චිත්‍රපටයෙ වගතුග පොඩ්ඩක් කියන්නම්… මේකෙ නම මිර්සයා වුනාට හරි නම මිර්සා කියලයි ඉන්දියානුවො කියන්නෙ, මිර්සයා කියන්නෙ ඒකඋච්චාරණය …

ඉතිරිය කියවන්න »

Kahaani 2 (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 6.9/10
Actors : Vidya Balan, Arjun Rampal, Jugal Hansraj, Kharaj Mukherjee

Story : ශිවායි චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න තවත් හින්දි එකක්ම අරගෙන ආවා.හින්දි චිත්‍රපට බලන අයට Kahaani (2012) චිත්‍රපටය තාමත් මතක ඇතිනෙ, කොහොම අමතක වෙන්නද නේද? ඉතිං මේ Kahaani 2 නොහොත් දෙවෙනි කතාන්දරය.ඒ වුණාට මේක පළවෙනි චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නෑ .ඒ හින්ද පළවෙනි චිත්‍රපටය බැලුවෙ නෑ කියල කිසිම ගැටලුවක් එන්නෙ නෑ. කහානි 1 අධ්‍යක්ෂණය කල Sujoy Goshම තමයි කහානි 2ත් අධ්‍යක්ෂණය කරන්නෙ.ඒ වගේම මේකත් …

ඉතිරිය කියවන්න »

Baar Baar Dekho (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 5.1/10
Actors : Sidharth Malhotra, Katrina Kaif, Sayani Gupta, Kirti Adarkar

Story : සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.ඉතිං මම මුලින්ම ස්තූති කරනවා මට මේක ලියන්න දුන්න කවීෂ සහෝදරයාට.මේක මගේ 6 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ හංදි ෆිල්ම් එකක්.උපදේශාත්මක චිත්‍රපටයක්. Baar Baar Dekho මිනිත්තු 141ක් පුරාවට දිගහැරෙන 2016 සැප්තැම්බර් මාසයේ දී නිකුත් කල චිත්‍රපටයක්.සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ …

ඉතිරිය කියවන්න »