Home Movies Hindi Movies (page 4)

Hindi Movies

Force 2 (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 6.8/10
Actors : John Abraham, Sonakshi Sinha, Tahir Raj Bhasin, Adil Hussain

Story : මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම DVD රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ DVD Scrවලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා…DVD Scr එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් බලන් හිටියත් …

ඉතිරිය කියවන්න »

Karan Arjun (1995) Sinhala Subtitle

Hindi Movies
Year : 1995
IMDB : 6.9/10
Actors : Rakhee Gulzar, Salman Khan, Shah Rukh Khan, Amrish Puri

Story : අද  තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක  ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ  තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම මේක 1995 . 01 .13  නිකුත් කරපු අතර රාකේෂ් රොෂන්ගේ(රිතික් රොෂාන්ගේ …

ඉතිරිය කියවන්න »

Army (1996) Sinhala Subtitle

Hindi Movies
Year : 1996
IMDB : 4.3/10
Actors : Sridevi, Shah Rukh Khan, Harish, Mohnish Bahl

Story : නිරමාණ  එකපෙලට දෙන එක  හරිද මන්දා එත් ඔන්න අයෙත්  එනවා ශාරුක් ගොයියාගේ මේ ලස්සන සලරුව අරන් මේ ඒවා තියෙන සබ්  එක torrent පිටපතට වගේම youtube පිටපත යන්නටත් ගැලපෙනවා . මේක 1996   එකක් ශාරුක් , ශ්‍රී දේවි රගපාන්නේ  ප්‍රදාන චරිත comdy ,thril ,action ගණයට  වැටෙනවා මේකත් ඉස්සර ඉතින් ටි. වී  එකේ පට්ට ගහපු එකක් තමා . මේවා දැන්  පෙන්වන්නේ නැති නිසා …

ඉතිරිය කියවන්න »

Hisss (2010) Sinhala Subtitle

Hindi Movies
Year : 2010
IMDB : 2.9/10
Actors : Mallika Sherawat, Irrfan Khan, Jeff Doucette, Divya Dutta

Story : නිර්මාණයක් දෙන්න හිතුවා.ඇඩ්මින් අයියා ඉල්ලලා තිබ්බා.මොකක් හරි කරමු කියලා.ඉතින් මේ නිර්මාණය තමා තෝරාගත්තේ ඉර්ෆාන් කාන් ගේ නිර්මාණයක් හැබැයි ඉතින්සීමිත නළුවෝ සෙට් එකක් තමා ඉන්නේ මම හිතන්නේ මේකේ කට්ටිය ටීවී කතා වගේම ෆිල්ම් වුනත් එක දිගට තව කරානම් හොදයි වගේ.නිර්මාණ හිගයක් තියෙනවනේ එකයිමේ ෆිල්ම එක ටිකක් බලද්දී බයත් හිතෙයි.හැබැයි.ටිකයි හොදේ ! කතාව කියලා වැඩක් නැනේෆිල්ම් තියෙන්නේ බලන්නනේ එහෙනම් මම ගියා…

ඉතිරිය කියවන්න »

Naam Hai Akira (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 6.2/10
Actors : Sonakshi Sinha, Anurag Kashyap, Amit Sadh, Konkona Sen Sharma

Story : Akira (2016) IMDB සිනමා දර්ශකයේ 6.1 අගයක් ලබාගත් මේ බොලිවුඩ් සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ගජිනි චිත්‍රපට ද්විත්වය, තුප්පාකි සහ කත්ති වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල A.R මුරුගදෝස් වන අතර තිර රචනය කුමාර් සාන්තාගෙන්.මෙය 2011 වසරේ තිරගතවූ Mouna Guru දමිළ චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයකි.රංගනයෙන් දායක වන්නේ සොනාක්ෂි සින්හා, අනුරාග් කාශ්‍යප් සහ කොන්කෝනා සෙන් ශර්මා ඇතුළු නළුනිළි කැලක්…. කතාව කෙටියෙන් මෙහෙමයි …අකීරා කියන්නේ රාජස්ථාන්වල …

ඉතිරිය කියවන්න »

Marshland (2014) Sinhala Subtitle

Hindi Movies
Year : 2014
IMDB : 7.3/10
Actors : Javier Gutiérrez, Raúl Arévalo, María Varod, Perico Cervantes

Story : La isla minima (2014) IMDB අගය 7.3ක් ලැබූ මෙම ස්පාඤ්ඤ සිනමා පටය සම්මාන 42ක් ලබා තවත් සම්මාන 39කටද නිර්දේශ වූවකි.වර්ෂ 1980දී ස්පාඤ්ඤයේ ඈත හුදකලා ගමක කාන්තා ඝාතන වැලක් සිදුවන අතර මෙය මහත්වූ හිසරදයක් බවට පත්වන්නේ ඝාතකයාව සොයාගැනීමට පොලීසිය අසමත්වීම හේතුවෙනි.අවසානයේ මෙම ප්‍රශ්ණය විසඳීමට අති දක්ෂ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බාර කෙරේ. ඔවුන්ට මෙය එතරම් පහසු කටයුත්තක් වන්නේ නෑ. ඔවුන් තමන්ගේ ජීවිතයද …

ඉතිරිය කියවන්න »

Raju Chacha (2000) Sinhala Subtitle

Hindi Movies
Year : 2000
IMDB : 5.1/10
Actors : Rishi Kapoor, Ajay Devgn, Kajol, Tiku Talsania

Story : මේ  4 වන නිර්මාණය මගේ නිර්මාණය ලෙස ඔයාලට දෙන්නේ  ළමා කොමඩි රොමැන්ටික් ෆිල්ම් එකක් . අජය දෙවගන් රගපාන ෆිල්ම් එකක් වන මෙය ඉතා පරණ වුවත් තවමත් එක සේ නරබිමේ හැකියාව තියෙනවා.හින්දි සිනමාවේ එක් දශකයක් නිරුපමය කල පෙම්යු වලවල් අතරින් කාජල් සහ අජය  නිරුපිතයි කාජල් ගේ උමුතු සිනහවත් අජයගේ දැඩි පෙනුමත් දෙදෙනාගේ ගැලපීම ප්‍රදර්ශනය කරනවා මේකේ තියෙන්නේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ අසරණ …

ඉතිරිය කියවන්න »

Laal Rang (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 8.0/10
Actors : Randeep Hooda, Akshay Oberoi, Rajneesh Duggal, Piaa Bajpai

Story : 7.9ක් වැනි ඉහළ IMDB අගයකට හිමිකම් කියන මේ බොලිවුඩ් සිනමා පටයේ අධ්‍යක්ෂණය සයීඩ් අහමඩ් අෆ්සාල්ගෙන් වන අතර කතාව සහ තිරරචනය ඔහු සහ පන්කජ් මේතාගෙනි. රංගනයෙන් දායක වන්නේ ප්‍රවීණ නළු රන්දීප් හුඩා, නවක නළු අක්ෂේ ඔබරෝයි සහ රජ්නීෂ් දුග්ගල් ඇතුළු නළු නිළි කැලකි. අප සියලු දෙනාගේ ඇඟේ දුවන්නේ රතු පැහැති රුධිරයයි. එනමුත්එය o+, B+ ආදී වූ විවිධාකාරයේ වර්ග වලට අයත්වේ. අපට …

ඉතිරිය කියවන්න »

Madaari (2016) Sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 8.0/10
Actors : Irrfan Khan, Jimmy Shergill, Vishesh Bansal, Tushar Dalvi

Story : නිෂිකාන්ත් කමත්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉර්ෆාන් ඛාන් , ජිම්මි ශ්‍රෙගිල් සහ විශේෂ් බන්සල් යන ප්‍රවීණ රංගන ශිල්පීන් ප්‍රමුඛ නළු නිළි කැලක රංගනයෙන් හැඩවන මේ බොලිවුඩ් සිනමා පටය IMDB අගය 7.8ක් සහ Rotten Tomatos හි 67% ක අගයකුත් ලබාගන්නට සමත් වන අතර IMDBහි බොලිවුඩ් සිනමා වර්ගීකරණය අනුව 118වන ස්ථානය ලබාගන්නටත් සමත්වී තිබෙණවා. ඒ වගේම මේ චිත්‍රපටයෙන් ප්‍රථම වතාවට ඉර්ෆාන් ඛාන්ගේ බිරිඳ සුතාපා …

ඉතිරිය කියවන්න »

Ambarsariya (2016) sinhala Subtitle

Hindi Movies
Year : 2016
IMDB : 7.3/10
Actors : Diljit Dosanjh, Monica Gill, Navneet Kaur Dhillon, Lauren Gottlieb

Story : පන්ජාබ් භාෂාවෙන් නිමැවුනු මේ බොලිවුඩ් විකට සළරුවේ IMDB අගය 7.2ක්. අධ්‍යක්ෂණය මන්දීප් කුමාර් විසින් වන අතර රංගනය දිලීත් දොසන්ජිත්, නව්නීත් දිලන්, මොනිකා ගිල් සහ ඇමරිකානු නිළි ලොරෙන් ගොට්ලිබ් ඇතුළු පන්ජාබ් නළු නිළි කැලකිනි. කතාව ගලායන්නේ තමන් රක්ෂණ නියෝජිතයෙක් බව පවසන පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට තමන්ගේ ජීවිත කතාව පවසන ආකාරයටයි, ඔහු රක්ෂණ විකිනීමේදී මුහුනපාන රසවත් සිද්ධි ,ඔහුට පෙම්බඳින ගැහැණු ලමයින් තිදෙනෙක් අතරින් …

ඉතිරිය කියවන්න »