Home Movies Iran Movies

Iran Movies

Fireworks Wednesday (2006) Sinhala Subtitle

ආයුබෝවන් අපේ Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මං ඔයගොල්ලන්ට අරගෙන එන්නේ සම්මානලාභී ඉරාන සිනමාකරු අස්ගාර් ෆර්හාඩිගේ Chaharshanbe-soori නොහොත් Fireworks Wednesday (2006) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඔහුගේ චිත්‍රපට ඕගොල්ලො බොහෝ දෙනෙක් නරඹලා ඇති. A Separation (2011) චිත්‍රපටය එහෙම හොඳින් මතකයේ රැඳිල ඇති බලපු අයට, ඒ ඔහුගේ චිත්‍රපටවල රැඳී තිබෙන පුදුමාකාර තාත්විකභාවය නිසාමයි. ඒ නිසාමයි ඔහුගේ චිත්‍රපට බොහොමයක්ම චිත්‍රපට ලෝකය තුල සම්මානලාභී විශිෂ්ඨ …

Read More »