Home Movies Telagu Movies

Telagu Movies

Shatamanam Bhavathi (2017) Sinhala Subtitle

Telagu Movies
Year : 2017
IMDB : 7.3/10
Actors : Anupama Parameshwaran, Prakash Raj, Sharvanand, Shiju

Story : ♥♥♥..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..ගොඩාක් කාලෙකින් උපසිරැසියකට අත ගැහුවේ..අනික මේ ෆිලුමේ සබ් එක කරන්න මම කලින් ඉදලම බාරගෙන තිබුනේ..වෙලාව නැති නිසා ඉතින් සබ් කරන එක පස්සට ගියා..ඒත් මේකේ ලයින් 200 ක් විතර ගහලයි තිබුනේ..ලයින් 1800 ක් විතර ගැහුවා..මේ සබ් එක හදන එක නම් එපාම වෙලා හිටියේ..ඒත් කොහොමහරි ඉතුරු ටික දවස් දෙකක් ඇතුලත ඉවර කරලා දැම්මා..එහෙනම් දැන් අපි ෆිල්ම් …

ඉතිරිය කියවන්න »

Spyder (2017) Sinhala Subtitle

Telagu Movies
Year : 2017
IMDB : 7.8/10
Actors : Mahesh Babu, Surya S.j., Bharath Srinivasan, Rakul Preet Singh

Story : හායි යාලුවනේ…..අද ගෙනාවෙ 2017 සැප්තැම්බර් 26 රිලීස් උන ෆිලුමක්..ගොඩක් අය බලලත් ඇති..බැලුවෙ නැත්නම් බලන්න…..අනික මේක මගෙ පලවෙනි තෙලිගු නිර්මානයයි..සති 3ක් විතර කට්ට කෑවා.මට බෙංගාලි සබ් එකක්සෙට් උනේ සබ් කරන්න ඒ නිසා ලයින් හදන්නත් උනා….කොහොම හරි ගෙනාවා……ඒකයි පරක්කු උනේ…..  SPYDER 2017 මහේශ් බාබුගෙ හා භරත් ගේ ෆිලුමක් වන මෙය IMDB 7.5ක් ගන්නවා….Action, Crime, Thriller ඝනයට අයත් වන මෙය පැය 2යි විනාඩි …

ඉතිරිය කියවන්න »

Nene Raju Nene Mantri (2017) Sinhala Subtitle

Telagu Movies
Year : 2017
IMDB : 6.3/10
Actors : Kajal Aggarwal, Ajay, Tanikella Bharani, Rana Daggubati

Story : ඔන්න ඉතින් තවත් සිනමාපටයක් අරගෙන Subz LK වලට ගොඩ වැදුනා.මේක ඉතින් තෙලිගු රසිකයන් වෙනුවෙන් තමා ගෙන ආවේ.Midnight Texas වලට සබ් එක හදන කොට තමා මේකත් හම්බවුනේ… ඉතින් කරන්න හිතුනා අන්තිමට කලා මෙහි ප්‍රධාන චරිත කරන්නේ කාජල් අග්වාල් එක්ක රානා ඩගුබාටි.කතාව පැත්තට හැරුණොත් කතාව Nene Raju Nene Mantri ජීවිතාන්තය තෙක් මමයි රජ්ජුරුවෝ මමයි ඇමති. ජෝගේන්ද්‍රා කියන්නේ සල්ලි පොලියට දෙන කෙනෙක් කිසිසිදුවීමක්ක් …

ඉතිරිය කියවන්න »

Shourya (2016) Sinhala Subtitle

Telagu Movies

Story : ?ඔන්න Subz LK තෙළිගු රසිකයින්ට තවත් 2016 වසරේ තිරගතවීම ආරම්භ කළ සුපිරි ෆිලුමක උපසිරැසියක් අරගෙන ආවා…මේක බාරගෙනනම් ගොඩ දවසක් වෙනවා..ඔන්න අද තමා ඉතින් වැඩේ කරලා ඉවරවුනේ.එක එක වැඩ හින්දා සබ් කරන එක අතපසු වෙනවා.එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ!!! ?2016 වසරේ මාර්තු මස 04 වන දින තිරගතවීම ආරම්භ කළ මෙම චිත්‍රපටයට 6.5/10 ක හොද IMDb අගයක් සහිතයි.මෙහි ධාවන කාලය ලෙස …

ඉතිරිය කියවන්න »

Khaleja (2010) Sinhala Subtitle

Telagu Movies
Year : 2010
IMDB : 7.6/10
Actors : Mahesh Babu, Anushka Shetty, Prakash Raj, Brahmanandam

Story : ?Subz LK රසිකයින්ට සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා…!!! මම අද ඔයගොල්ලොන්ට අරගෙන එන්නේ 2010 වසරේ තිරගත වීම ආරම්භ වුනු තවත් එක් සුපිරිම සුපිරි තෙළිගු චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන..මේකට තාම සිංහල උපසිරැසියක් නැති හින්දා තමා මේකේ උපසිරැසිය කරන්න කියලා හිතුනේ..ඒ වුනාට මේ උපසිරැසිය හදද්දිනම් වෙන උපසිරැසි හැදුවට වඩා ගොඩක් අමාරුවුනා..මේ උපසිරැසිය මීට කලින් දෙන්න තිබ්බා..ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ වැරදි ගොඩක් තිබුනා..ඒවත් නිවැරදි …

ඉතිරිය කියවන්න »

Khaidi No. 150 (2017) Sinhala Subtitle

Telagu Movies
Year : 2017
IMDB : 6.3/10
Actors : Chiranjeevi, Kajal Aggarwal, Tarun Arora, Ali

Story : මුලින්ම Subz LK රසිකයින්ට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.ඉතින් කොහොමද ඔයාලට…පහුගිය දවස්වල වැඩ ගොඩකට හිර වෙලා හිටියා…ඒකයි උපසිරැසියක් දෙන්න බැරි වුනේ…අනික ස්කෝලෙ වැඩත් තියෙනවානේ කරන්න…ඒකයි…???…ඇත්තටම මෙම චිත්‍රපටයේ උපසිරැසිය දෙන්න කියලා කමෙන්ට් එකකින් තමා කියලා තිබ්බේ…ඒ ගැන හිතලා තමා මෙම චිත්‍රපටයේ උපසිරැසිය අරගෙන එන්නේ…?? …Khaidi No 150: Boss Is Back…නොම්බර 150 සිරකරුවා : බොස් ආපසු…   අද මම අරගෙන එන්නේ 2017 …

ඉතිරිය කියවන්න »

Loukyam (2014) Sinhala Subtitle

Telagu Movies
Year : 2014
IMDB : 6.5/10
Actors : Raghu Babu, Brahmanandam, Chandramohan, Tottempudi Gopichand

Story : Subz LK කියන්නේ ෆිල්ම් රසිකයන්ට ලැබුණු තවත් තෑග්ගක්.මොකද මේ විදිහේ සිංහලෙන් ෆිල්ම් බලන්න අපිට සුදානම් කරලා දෙන විශේෂයෙන්ම නොමිලයේ මේ සත්කාරය කරන තවත් සයිට් එකක් අපිට ලැබුන එක ගැන ගොඩක් සතුටුයි.එක හින්ද මම හිතුව අපිත් මේකට පොඩි හරි උදවුවක් දුන්නොත් වටිනවා කියල.ඒ නිසා මම ඔන්න තෙලිගු සිනමාවේ  එක ෆිල්ම් එකක් අරන් ඔයාලව  හම්බවෙන්න අවා… Sriwass කියන  තෙලගු සිනමාවේ සුපිරි තරුව …

ඉතිරිය කියවන්න »

Sarrainodu (2016) Sinhala Subtitle

Telagu Movies
Year : 2016
IMDB : 6.3/10
Actors : Allu Arjun, Aadhi, Rakul Preet Singh, Catherine Tresa

Story : අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ 2016 වසරේ තිරගත උනු තවත් එක සුපිරි චිත්‍රපටයක සිංහල උපසිරැසියක් අරගෙන.ඒ තමා අල්ලු අර්ජුන් රගපාන සරෙයිනෝඩු (2016) චිත්‍රපටය.DRAMA/ACTION/ROMANCE ගණයට අයත් වෙන මෙම චිත්‍රපටයට පැය 2 යි විනාඩි 15 ක ධාවන කාලයක් සහිතයි.මෙම චිත්‍රපටයට හිමි වී ඇති IMDb අගය වන්නේ 6.2…මෙහි ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ අල්ලු අර්ජුන්(ගනා)ය.සෙසු චරිත ලෙස Rakul Preet Singh(ජානු), Cathrine Tresa,Srikanth(එම්.ල්.ඒ) යන නළු …

ඉතිරිය කියවන්න »

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

Telagu Movies

Story : ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා. Bahubali-The Beginning මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්… Bahubali-The Conclusion 2017 අප්‍රේල් …

ඉතිරිය කියවන්න »

Winner (2017) Sinhala Subtitle

Telagu Movies
Year : 2017
IMDB : 5.1/10
Actors : Jagapathi Babu, Rakul Preet Singh, Sai Dharam Teja

Story : ප්‍රධාන රංගනය sai dharam tej,rakul preet singh,ෆිල්ම් එකේ imbd අගය 5යි.ෆිල්ම් එකේ වෙන්නේ,මේකේ ඉන්න ප්‍රධාන නළුවා සිද්දු පොඩි කාලේ ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් පැනලා යන්නේ මෙයාගේ සීයා කරන දුෂ්ටකම් හින්දා.ඒත් මේ කොල්ලගේ තාත්තා දන්නේනෑ සිද්දු ගෙදරින් පැනලා ගියේ එයාගේ තාත්තා හින්දා කියලා.අවුරුදු 20 කට පස්සේ මෙයා ලොකු වෙලා රැකියාවක් කරනවා.සිද්දුගේ රැකියාව පත්තරේක නිර්මාණ ප්‍රදානියෙක්.ඔහොම ඉන්නකොට මෙයාට කෙල්ලෙක් සෙට් වෙනවා.එයාගෙ නම …

ඉතිරිය කියවන්න »
WP Facebook Auto Publish Powered By : XYZScripts.com