Home » Genres » Thriller

Thriller

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.ඉතින් මේ වෙනකොටනම් මේ චිත්‍රපටයේ හොද වීඩියෝ පිටපතක් ඇවිල්ලා නෑ, මම උපසිරසි දිලා තියෙන්නේ HD-TS පිටපතට.හොද කොපියක් එනකන් බලාගෙන ඉන්න බැරි අය ඉතින් අරගෙන බලන්න.සාමාන්‍යයෙන් බලන්න පුලුවන් තත්වයේ තියෙනවා.කෝකටත් මම උපසිරසි ගොනුවත් එක්ක SCREEN SHOT වගයකුත් දලා තියෙන්නේ.ඒක බලලා කැමති අය චිත්‍රපටය ගන්න.ඉතින් …

Read More »

Beacon Point (2016) Sinhala Subtitle

ඉතිං කොහොමද යාළුවනේ. අදත් මම ඔයාලට අරගෙන ආවේ සුපිරි ෆිලුමක් තමයි. මේකේ කතාව ගැන වැඩි විස්තරයක් කරන්න මටත් තේරෙන්නේ නම් නෑ, මොකක්ද මේකේ තියන කතාව ටිකක් විතර සංකීර්ණ නිසා, ඒක වචනයෙන් පැහැදිලි කරන්න අපහසුයි. ඒත් ඉතිං මේකේ බලන්න පුළුවන් විදිහේ හොඳම කතාවක් තියනවා. කොහොමහරි ඉතිං මේකේ තියෙන්නේ කැලේක සංචාරය කරන්න යන පිරිසකට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීම් පෙලක් තමයි. අනික …

Read More »

The Fate Of The Furious (2017) Sinhala Subtitle

ගොඩ දෙනෙක් මේ අවුරුද්දේ එනකල් බලන් හිටපු චිත්‍රපටියක් තමයි Fate Of The Furious කියන්නේ.එහෙමත් නැත්තම් Fast & The Furious චිත්‍රපට මාලාවේ 8 වැන්න.තවත් විදිහකට කියනවා නම් Fast 8 හා F8.චිත්‍රපටය නිකුත් වුයේ 2017 වර්ෂයේ අප්‍රේල් 7 වැනි දින.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ  F. Gary Gray විසින්.ඒ වගේම නිෂ්පාදකවරු වන්නේ Neal H. Moritz,Vin Diesel,Michael Fottrell හා Chris Morgan සහ පිටපත Chris Morgan …

Read More »

Aftermath (2017) Sinhala Subtitle

අද අරගෙන ආවෙ ආර්නෝල්ඩ් ස්වසනෙගර් රඟපාන Aftermath ෆිල්ම් එකේ උපසිරැසිය.මට මේක බාරදුන්නෙ අපේ කවීෂ සහෝදරයා ඉතින් ඔහුටත් බොහොම ස්තූතියි.ඒ වගේම කියන්න ඕනෙ මේක ටිකක් විතර පරක්කු වුණා කිව්වොත් තමයි හරි.ඒකට සමාව ඉල්ලල සිටිනව ඕගොල්ලො හැමදෙනෙක්ගෙන්ම.දැන් අපි යමු ෆිල්ම් එකේ විස්තරය පැත්තට. මේ සිනමාපටයෙ අධ්‍යක්ෂණය එලියට් ලෙස්ටර්ගෙන් රචනය ජේවියර් ගලන්ගෙන්.ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නෙ ප්‍රවීණ හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වසනෙගර්(රෝමන් මෙල්නික් ලෙස) …

Read More »

Secuestro AKA Boy Missing (2016) Sinhala Subtitle

ස්පාඤ්ඤ චිත්‍රපට හොය හොය ඉද්දි ගිය වසරේ නිකුත් වුණ චිත්‍රපටයක් හම්බවුණා.මේකෙ ඔරිජිනල් ටයිටල් එක Secuestro.ඉංග්‍රීසි ටයිටල් එක Boy Missing.ත්‍රිලර් ඝනයට අයිති වෙන මේ චිත්‍රපටයෙ IMDB අගය සටහන් වෙන්නෙ 6.1 විදියට.මේක Orphanage (2007), Julia’s Eyes (2010) (මේකට මම කලින් සබ් දුන්නා) සහ The Body (2012) වැනි සුපිරි ෆිල්ම් හදපු නිෂ්පාදක කණ්ඩායමක වැඩක්.ඒවා තරම්ම නැතත් මේකත් ඉවරවෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.මේක අධ්‍යක්ෂණය …

Read More »

American Fable (2016) Sinhala Subtitle

මේ වතාවෙ අරගෙන එන්නෙ ඇමරිකන් ෆෙබ්ල් නොහොත් ඇමරිකානු කතාන්දරය. මේක අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක්.ඉතින් ඔහුට ස්තූති කරල ඉන්නම් පළමුවෙන්ම.ඒ වගේමයි බලන්න කලින් පහලින් තියන විස්තරය හොඳට කියවල ඉන්න එතකොට කතාව තේරුම් ගන්න ලේසියි. මේක ත්‍රිලර් ඝනයට අයිතිවෙන ෆිල්ම් එකක් හැබැයි ටිකක් සුරංගනා කතාවක් වගෙත් කියල හිතෙනවා.IMDB අගය 5.9 ලෙස සටහන් කරගත්තු මේ චිත්‍රපටය Rotten Tomatos හීදී 66%ක අගයක් ලබාගන්නත් සමත් …

Read More »

Fasandraeberne AKA The Absent One (2014) Sinhala Subtitle

බලාපොරොත්තුවෙන් හිටියෙ අමීර් ඛාන්ගේ Dangal ෆිල්ම් එකට සබ් දෙන්න වුණත් තාමත් බලන්න පුළුවන් මට්ටමේ හොඳ කොපියක් නැති නිසා දැන් සතියක දෙකක ඉඳන් කර කර හිටිය සබ් එකක් ඉවරකරල දෙන්න හිතුවා.මතකද මම මීට කලින් දීපු keeper of  the lost causes (2013) ෆිල්ම් එක, ඒක තමයි මේ Department Q ෆිල්ම් සීරීස් එකේ පළවෙනි ෆිල්ම් එක.අද මේ අරගෙන එන්නේ ඒකෙ දෙවැන්න The absent …

Read More »

Kahaani 2 (2016) Sinhala Subtitle

ශිවායි චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න තවත් හින්දි එකක්ම අරගෙන ආවා.හින්දි චිත්‍රපට බලන අයට Kahaani (2012) චිත්‍රපටය තාමත් මතක ඇතිනෙ, කොහොම අමතක වෙන්නද නේද? ඉතිං මේ Kahaani 2 නොහොත් දෙවෙනි කතාන්දරය.ඒ වුණාට මේක පළවෙනි චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නෑ .ඒ හින්ද පළවෙනි චිත්‍රපටය බැලුවෙ නෑ කියල කිසිම ගැටලුවක් එන්නෙ නෑ. කහානි 1 අධ්‍යක්ෂණය කල Sujoy Goshම තමයි කහානි 2ත් අධ්‍යක්ෂණය කරන්නෙ.ඒ වගේම මේකත් …

Read More »

Julia’s Eyes (2010) Sinhala Subtitle

එක ලඟ ඉංග්‍රීසි චිත්‍රපට දෙකකට සබ් දීපු හින්ද  හිතුණ ස්පාඤ්ඤ චිත්‍රපටයකට සබ් දෙන්න.ඇත්තටම කිව්වොත් මේක කරන්න පටන්ගත්තෙ ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට කලින් වුණත් ඩොක්ට ස්ට්‍රේන්ජ් එකේ හොඳ ප්‍රින්ට් එකක් ආපු නිසා මේක ටිකකට නවත්තල ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට සබ් දුන්නා.ඒ වගේම මතක් කරන්න ඕනෙ Subz LK අඩවියෙ හැමදෙනාවමත්,දෙපාරක් නොහිතා මාව මේ අඩවියට සම්බන්ධ කරගත්ත දමිත් ප්‍රියංකරව සහ වැඩිපුරම මාත් එක්ක ගණුදෙනු කරන …

Read More »

Broken Arrow (1996) Sinhala Subtitle

සුබ දවසක් යාළුවනේ.ඉතිං මේ තමයි මගෙ තුන්වෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒ තමයි “Broken Arrow”කථාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. මේජර් ඩීකින්ස් සහ කැප්ටන් හේල් ඇමෙරිකානු ගුවන් හමුදාවෙ දක්ෂ නිළධාරීන් දෙදෙනෙක්. ඔවුනට රහසිගත මෙහෙයුමක් ලැබෙනවා න්‍යෂ්ටික අවි යුගලක් ගුවනින් ප්‍රවාහනය කිරීමට. ගුවන් යානයේ ගමන් කරන අතරතුර මේජර් ඩීකින්ස් …

Read More »