Home TV Shows Hindi TV shows

Hindi TV shows

Naagin [S02 :E02] Sinhala Subtitle

ඉතින් අද ඔන්න ගොඩාක් වැඩ අස්සේ එහෙන් මෙහෙන් කොටලා කොටලා අරගෙන අවා තව දෙයක් මතක් කරන්න ඔනේ විශේෂයෙන් subzlk.info වෙබ් අඩවියට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ පලවෙනි උපසිරැසිය ප්‍රේක්ෂකයන්ට වැලද ගැනිමට පලකීරීම සම්බන්දයෙන් ඉතින් ගිය කාතාමාලාව පැත්තට ගියෙත් මතකනේ ශිවනයගේ දුව එයාට රොකි කියලා කොල්ලෙක් පස්සෙන් අපු එක් එහෙම. කතාව නැවතුනා ශිවංගිට අමුතු බලයක් ඇවිත් හිම වලාහෙක් මැරුව තැනදි, ඔන්න …

Read More »

Naagin [S02 : E01] Sinhala Subtitle

ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න මම අලුත් ටෙලි කතාවක් ගෙනාව ඔයාලට. මේක ගොඩාක් ජනප්‍රිය ටෙලි කතාවක් තමයි.ලංකාවේ නම් අපි මේ ටෙලි කතාවට කියන්නේ ප්‍රේම දඩයම කියලා.. ඉතින් මේ ටෙලි කතාව ඉන්දියාවේ පෙන්නපු ටෙලි කතාවක්”නාගීන්” තමයි ඒකේ නම. මම අද අරගෙන එන්නේ ඒ කතාවේ දෙවන අදීඅර. “නාගීන් – 2” වේඩිය කයිවාරු නොකර අපි කතාව පැත්තට ඇදෙමු…. කවුරුත් දන්න ශිවන්යාට සහ රිතික් මේ …

Read More »