Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitle

Published October 13th, 2020 by

සුබ දවසක් හැමොටම..!  covID-19 මුළු ලොකයටම තර්ජනයක් වෙමින් ජිවිත දහස් ගනනක් බිලි ගෙන ඇත.covID-19 චිත්‍රපටය ලොකයට පවා බොහො බාධා පමුණුවමින් චිත්‍රපට දවසින් දවස තිරගතවිම කල් දමයි. 

ඉතින් අද මම ගෙනාවේ Cats & Dogs 3: Paws Unite! චිත්‍රපටයට සිංහල උපසිරසයි. මේය මුදා හැරැනෙ සැප්තැම්බර් මස 15 වෙනිදා. මෙය අපි පොඩි කාලය සුන්දර කරපු cat and dog චිත්‍රපටයේ 3 වෙනි කොටසයි.Cats & Dogs (2001), Cats & Dogs: The Revenge of Kitty Galore (2010) අනිත් කොටස් දෙක බැලුවේ නැති වුනත් අවුලක් නැ මොකද අනිත් කොටස් 2කත් එකක් කිසි සම්බන්ධයක් නැ.

   එහෙනම් අපි යමු කතාව පැත්තට පුසෝ බල්ලොන්ගෙයි සාමය පවත්වාගෙන යන්න Fart කියලා සංවිධානයක් තියෙනවා.ඉතින් එකට නොදන්නා පාර්ශ්වයකින් හැක් කරලා බල්ලොයි පුසොයි අතර ගැටුම් ඇති කරනවා ඉතින් මේක විසදන්න නිරික්ෂක රොජර් හා ගුවෙන් පැවරෙනවා.රොජර්ගේයි ගුවෙන්ගෙයි අයිතිකාරයො මැක්ස් හා සෝටත් නරක කාලයක් ගතවෙන්නේ ඉතින් ඉදිරියට මොකද වෙන්නේ, බල්ලොන්ගෙයි පුසොන්ගෙය පොදු සතුරා කවුද කියලා කතාව බලලාම ඉමු. හැමොටම නිරොගීසුවය පතමින් මම සමුගන්නම් හැමොටම සුබ දවසක් ! ??

️ “හැමෝම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා නිරොගිව සිටින්න

US

Download Links:

Download Direct 720P පිටපත 772 MB Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Nehan Umayanga

TV EPISODES : 0
MOVIES : 4
3.4
11%
0%

Comments: 3

  • ඉෂි ද සිල්වා

    thanx sub ekata.

    2020-10-14 at 7:27 am
    Reply
  • Buddhika

    sub ekata tnx,,,,,,, pls machan good doctor season 2 ekats sub karala dennako,,

    2020-10-14 at 7:41 am
    Reply
  • Shelby

    Thank You 😀

    2020-10-14 at 6:32 pm
    Reply

Leave a Reply to Buddhika Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip