Chang-gwol AKA Rampant (2018) Sinhala Subtitle

Published December 12th, 2018 by

කොහොමද හැමෝටම? මං 2018 September වල Release කල Rampant කියන Korean ෆිල්ම් එකට සිංහල උපසිරැසි ගෙනාවා. King Loves Korean Drama එකට Sub දාන ගමන් ඉන්නේ. ඒ කතාව බලන අය බයවෙන්න එපා. මං එකේ Sub පරක්කු නොකර දෙනවා. ඒක නොබලපු අය ඉන්නවනම් බලන්න කියාලත් ඉල්ලනවා. මේ ෆිල්ම් එක Relese වෙනකන් බලන් හිටිය ෆිල්ම් එකක්. ඒක ලස්සන නිසා ඉක්මනට දෙන්න ඕන කියලා හිතුන. දැන් කතාව පැත්තට එමු.

මේ ෆිල්ම් එක Horror, Action වගේම Zombie  ෆිල්ම් එකක්. මේ කතාව Direct කරලා තියෙන්නේ  Kim Sung-hoon විසින්. ඔහු තමයි Confidential Assignment (2017) කියන මේ කතාවේ ප්‍රධාන චරිතය, එහිද ප්‍රධාන චරිතය වන Hyun Bin රග දක්වන කතා දෙකේ ම Director වුනේ. මේ  කතාවේ රචනා කළේ Hwang Jo-yoon විසින්ය. ගොඩක් දෙනෙක් මේ කතාව Relese වෙන්න කලින් කියුවේ මේකත් Train To Busan ෆිල්ම්  එකේ දෙක කියලා නමුත් මෙය එසේ නැ. Train To Busan ෆිල්ම් එක වගේම Zombie ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිතය Hyun Bin විසින් Lee Chung (ගන් ලීම්)  ලෙසද මොහුව නොදන්න කෙනෙක් නැ. Korean කතා බලන කෙනෙක් නම් 2018 මොහුගේ ෆිල්ම්ම 3 ක් විතර Relese වුනා. ඒ වත් හිමිට දෙන්නම් වෙලා තියෙන කොට. Jang Dong gun විසින්  Kim Ja joon ලෙසද මොහු මෙහි ප්‍රධන සතුරා කියුවොත් නිවැරදි. මේ ෆිල්ම් එක  2018/10/25  මුලින්ම Relese කලේ  මිනිත්තු 121 වෙලාව තියෙනවා. මෙය Rampant ලෙසද  Chang Gwol (창궐) ලෙස Korean නමද ලෙසද ඇත.

මේ ෆිල්ම් එක ගැන කෙටියෙන් කියුවොත්, ගන් ලීම් කුමරු ඔහුගෙ නිවැරදි නම ලී චන්ග් ඔහු කුවින් අදිරාජ්‍ය විසින් ප්‍රාන ඇපකරුවෙකු ලෙස පොඩි කාලෙදිම රැගෙන යනවා. එහි ඔහු පුරසාරම් දොඩමින්,ස්ත්‍රින්  හා සූදුවේ නියැලෙනවා. ඔහු විශිෂ්ට අසිපත්කරුවෙක්ද  වෙනවා. ඔහුගේ වැඩිහිටි සහෝදරයා වන ලී යං යුව රජු වන අතර එහිදී ඔහු ගන් ලීම් කුමරු ව නැවත ජෝසනයට කැදවනවා. ඒ නැවත පැමිණීමෙන්  ඔහුව පුදුම වෙන සිදුවීම් රාශියක් වෙනවා. ඔහු ජෝසන්යට අවුරුදු 10කට පසු පැමිනියම ඔහු ප්‍රථම වරට ජෝසන්හිදී රාත්‍රි අමනුෂ්‍යයන් (සෝන්බි) රට විනාශ කර හැටි දකිනවා. ඔහු නැවත අවේ ඔහුගෙ සහෝදරයාගේ අන්තිම කැමැත්ත නිසා ඔහු එන විට ජෝසනය  විනාශ වෙනවා. නෙමේ වෙලා ජෝසන් රජමාලිගයද Zombie ලා අල්ල ගන්නවා. මේ Zombie රටට එන්න හේතුව, මෙහි ඉන්නවා ඇමති කෙනෙක් හමුදා උපදේශකවරු මෙහෙයවන ජා කිම් ජුන් ඔහු රජ වීමේ ආශාවට සැලසුමක් ඇතුව රාත්‍රී අමනුෂයන් රටට ගේනවා බල තණ්හාව නිසා මේ මුළු රටම විනාශ කරලා අලුත් රටක් හදන්න ඔහු සැලසුම් කරන්නේ. ඒ දේ හරියනවද? කුමරු ඔහුට රට අල්ල ගන්න දෙයිද? පැතිරෙමින් යන  Zombie ලගෙන් මේ දේශය බේරා ගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්න. මං පොඩි දේවල් ටිකක් විතරයි කියුවේ. හොද සිද්ධී කිහිපයක් තියෙනවා ඒ මොනාද කියලා ඔයාලම බලන්න. මෙහි ගන් ලීම් කුමරු ව රජ කරන්න උත්සහ කරන පිරිසක් ඉන්නවා. නමුත් කුමරුට කිසිම වුවමනාවක් නැ රජ වෙන්න ඔහුගෙ කිසිම කැමැත්තක් නැ. ජෝසනයට කිසිම කැමැත්තක් නැති මේ කුමාරයා මේ Zombie ලා නිසා ඔහුට හමුවෙන අපුරු පිරිසක් නිසා ඔහුගෙ අදහස් ආකල්ප වෙනස් වෙනවා.

අවසානම තැනකදී කුමරු කෙනෙක්ට මේ වදන් කියනවා…

“පාර්ක් ජෝන්ග් සා”

“ඔබට  පේනවද ?”

“වැසියන්…”

“රජතුමා ඉන්න ඕන කියුවා නේද  මිනිස්සු ඉන්න”

“ඔබට වැරදුනා.”

“මිනිස්සු ඉන්න ඕන.”

“රජ කෙනෙක්ද ඉන්න”

“සමාවෙන්න.”

“මං ගොඩක් පරක්කු වෙලා ආව නිසා, “

‘’රජු නිසා නෙමේ මිනිස්සු ඉන්නේ මිනිස්සු නිසයි රජු ඉන්නේ’’

…කියමින් නැවත හමුවෙමු. ඔබට ස්තුතියි!

Returning from imprisonment abroad, a prince and his fellow countrymen band together to battle bloodthirsty demons in ancient Korea.

US

Download Links:

Download Direct 480P පිටපත

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
6.2
62%
0%

Comments: 23

  • Prabodha20

    Godak sthuthi sub title ekata…

    2018-12-12 at 9:51 pm
    Reply
  • geeganagamage

    සබ් එක වගේම ලිපියත් නියමෙට ලියලා තියෙනවා .

    2018-12-12 at 10:06 pm
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-12-13 at 6:37 am
    Reply
  • Jayasanka

    Subta thanks digatama lassana korean film valata sub daanna kiyala illanawa. Obata jaya.

    2018-12-13 at 6:49 am
    Reply
  • පසිදු සාරංග

    කතාව වගේම සබ් එකත් නියමෙට තියෙනවා..
    😀

    2018-12-13 at 7:51 am
    Reply
  • Madawa Mihiranga

    lassana kathawak thanks for the sub

    2018-12-13 at 7:55 am
    Reply
  • Silent$

    Thnxxxxxxxxxx…Pattaaaaaaaaaaaa

    2018-12-13 at 9:30 am
    Reply
  • ඉෂි ද සිල්වා

    ස්තුතියි සැමටම ✌

    2018-12-13 at 9:46 am
    Reply
  • Winmax

    Thanks digatama sub demu .patta

    2018-12-14 at 10:24 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි

    2018-12-15 at 7:30 am
    Reply
  • asitha

    ela saho thanks

    2018-12-16 at 7:16 am
    Reply
  • Silent$

    Pattaaaaaaaaaaaaaa

    2018-12-19 at 9:53 am
    Reply
  • ushan

    bohoma sthuthi

    2018-12-21 at 4:49 am
    Reply
  • Sandun lakshitha

    කුක්ජේ සිජාං ෆිල්ම් එක දෙන්න කෝ සබ් එකත් එක්ක

    2019-01-12 at 7:13 am
    Reply
    • ishi de silva

      Ode to My Father 2004 korean film ekada ?

      2019-01-19 at 4:17 pm
  • VinoD

    එලහ්……..👍

    2019-01-30 at 6:07 pm
    Reply
  • Milka madhushan

    නියමයි ෆට්ට.

    2019-03-01 at 12:36 pm
    Reply
  • Hashan Priyadarshana

    Thank you sub ekata

    2019-03-01 at 8:03 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    ලස්සන කතාවක්…සබ් එකට තෑන්ක්

    2019-03-02 at 4:57 pm
    Reply
  • ඕෂන්

    සබ් එකට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 8:52 pm
    Reply
  • Tharindu Malaka

    Thank u so much

    2019-03-11 at 1:00 pm
    Reply
  • Malith Sandeepa

    සබ් එක දීලා තියෙන්නෙ මොන වීඩියො පිටපතටද?

    2020-04-26 at 1:25 am
    Reply
    • ඉෂි ද සිල්වා

      dila thiyenne HDTVRIP 720p ta.update krnkota waradila 480 dala thiyenne.

      2020-04-26 at 2:17 pm

Leave a Reply to Silent$ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip