Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle

/

මේක මම කරන පළවැනි උපසිරැසිය. උපසිරැසි කරන්න තියන්න ආසාවත් එක්ක මම අහම්බෙන් වගේ මේ කතාව දැකලා ඇඩ්මින්වරුන්ගෙන් අහලා වෙන් කරගත්තා.
ඉතින් අපි කෙලින්ම කතාව දිහාවට යමුකෝ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ කතාව බලනකම් මමත් හරියටම ඇත්ත කතාවක් ගැන දැනන් හිටියේ නෑ. හැබැයි මේක සිදුවෙච්චම ප්‍රසිද්ධ විනාශයක්. ප්‍රිප්‍යාට් කියන නගරයේ තිබ්බ න්‍යෂ්ටික බාලාගාරයක පිපිරීමක් නිසා සිද්වෙච්ච විපත තමා මේ කතාවේ තියෙන්නේ. චර්නොබිල් විනාශය.

ඉතින් මේ කතාවේ ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ hbo සමාගමට. මේ කතාව මේ අවුරුද්දේ නිකුත් වුන එකක්. මෙහි imdb අගය මේ වෙනකොට 9.6ක් වෙනවා. ඉතින් මේ කතාවේ ගුණාත්මකභාවය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඉතින් අපේ පළවෙනි කතාංගය තුල අපිට දකින්න ලැබෙනවා පිපිරීම සිද්ධ වෙලා මුල් පැය කිහිපය තුල සිදු වෙන අලකලංචිය. විශේෂම දේ තමා මේ වගේ අවස්ථවක ඉහළ බලධාරීන් ක්‍රියා කරන ආකාරය තමා නිර්මාණකරුවා ලස්සනට පෙන්නලා තියෙන්නේ. අපේ රටත් පුදුම වගකීම්සහිතව වැඩ කරන නිසා එයාලත් එහෙම කරයිද? අනික න්‍යෂ්ටික බලය අවශ්‍ය සොවියට් රුසියාවම මේකට මුහුණ දෙන ආකාරය බලමු.

9.5
IMDB

Year : 2019

Actors : Jared Harris, Stellan Skarsgård, Paul Ritter, Jessie Buckley

In April 1986, an explosion at the Chernobyl nuclear power plant in the Union of Soviet Socialist Republics becomes one of the world's worst man-made catastrophes.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 7669
  • File Size : 19.08KB
  • Sub Update :2020-07-13
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thanks for sub

    2019-05-17 at 11:28 am
  • Thamod Godakanda
    Windows 7Firefox 66

    පළවෙනි උපසිරැසියට සුභ පතනවා!දිගටම Subz LK එක්ක රැදෙමින් මේ වගේ උපසිරැසි කරන්න.ඒවගේම උපසිරැසියට බොහොම ස්තූතියි.

    2019-05-17 at 11:33 am
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      thanku saho

      2019-05-18 at 1:01 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 74

    පලවෙනි සැරෙන්ම සුපිරි කතාවකට දීලා තියෙනවා..ස්තුතියි සහෝ සබ් එකට..

    2019-05-17 at 11:44 am
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      thanku saho

      2019-05-18 at 12:59 am
  • පත්මිල කුශාන්ත Unregister User
    Android 7Chrome 73

    සුපිරි වැඩක් මචන්…!

    2019-05-17 at 12:28 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      thanks

      2019-05-18 at 1:00 am
  • පලවෙනි උපසිරසියට පට්ට hbo එකේ කතාවක් තෝරා ගෙන තියනවා නේද සහෝදරයා.නියමයි.ආයේ ඉතින් hbo එකේ යන කතාවල තාත්වික ගතිය කියන්න නම් වචන නැහැ.දිගටම අපිත් එක්ක ඉඳලා මේ වගේ තවත් කතා වලට උපසිරසි ලබා දෙන්න.ඒ වගේම පලවෙනි උපසිරසියට සුබ පැතුම්.

    2019-05-17 at 12:38 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      aniwa saho..

      2019-05-18 at 1:00 am
  • Upul Unregister User
    Windows 7Chrome 74

    me tv series ekata sub karana

    2019-05-17 at 1:10 pm
    • සචී Unregister User
      Android 8.1Opera 53

      උපසිරැසි වලට ස්තූතියි

      2019-08-29 at 5:49 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු මේකට…

    2019-05-17 at 1:15 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබ පතනවා යාළුවා.
    Subz Lk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජයවේවා!

    2019-05-17 at 6:54 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      thanku

      2019-05-18 at 1:01 am
  • Mihira Madushanka Moderator
    Android 6Chrome 74

    සුභ පැතුම් සහො..
    මාත් කරන්න හිතේ තියාගෙන හිටපු කතාවක්..
    කොහොම උනත් ආරම්භය සාර්ථකයි…

    2019-05-17 at 10:03 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      thanku sahoo.

      2019-05-18 at 1:01 am
  • kasun rachintha Unregister User
    MacOS MojaveChrome 74

    niyamai sub ekata tnx machan balanna gaththa witharai sub deela, digatama karagena yan

    2019-05-18 at 10:45 am
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      hari saho…

      2019-05-18 at 11:11 am
    • Nisal Wijesiriwardhana Unregister User
      Android 5.1Chrome 74

      බොහෝම ස්තූතියි සබ් එක දුන්නට.අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න අනිව.

      2019-05-21 at 3:22 am
  • upul Unregister User
    Windows 7Chrome 74

    සුපිරි වැඩක් මචන්…!

    2019-05-18 at 1:03 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      thanks….

      2019-05-18 at 7:41 pm
  • LASANTHA Unregister User
    Windows 7Chrome 70

    GOOD LUCK KEEP IT UP

    2019-05-18 at 3:40 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 74

      thanku…..

      2019-05-18 at 7:41 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    HBOවැඩක් හින්ද මාත් බාගන්න ඔන තැන්ක්ස් brother ඔක්කොම ටික ඔන

    2019-05-19 at 9:44 pm
  • Rasanjana Unregister User
    Android 7CM Mobile 44

    සුපිරි කතාවක් වගේ.පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යමු.

    2019-05-20 at 12:20 pm
  • Ravindu Unregister User
    Android 9Chrome 74

    Thank you bro… 👌

    2019-05-23 at 8:46 pm
  • Akalanka Unregister User
    MacOS MojaveChrome 81

    මට කියන්න පුළුsubtitle එක මගේ වීඩියෝ sync වෙන්න ඒක කොහොමද හා හදාගන්න__ MAC os
    Thank You….

    2020-05-09 at 11:19 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *