Chernobyl (2019) [S01 : E04] Sinhala Subtitle

Published August 28th, 2019 by

04. මානව සංහතියේ සියල්ලන්ගේම සතුට

මුලින්ම ඉතින් සමාව ඉල්ලනවා මේ කතාවත් එක්ක සමගාමි උපසිරැසිකරණයක් කරන්න බැරි වුනාට. කොහොම නමුත් පටන් ගත්ත වැඩක් ඉවර කරන්න ඕනේ. ඉතින් අද මේ කතාවේ 4වෙනි කතාංගයත් ගෙනාවා.මන් වැඩි වෙලා ගන්නේ නෑ. ගොඩක් අය මේ වෙනකොට මේක බලලා ඉවරයි.අද කතාවෙ ෂර්බිනා සහ ලෙගසොව් ලොකු ගේමක් ගහනවා වහල උඩ තියෙන සුන්බුන් ටික ඉවත් කරන්න. නිකන් සුන්බුන් නෙමේ ඉතින් හොදටම විකිරණශීලි සුන්බුන්.
යන්ත්‍ර පාවිච්චි කරනවා. වැඩේ හරියන්නේ නෑ. අන්තිමට ජෛව රොබෝවරුන්ව පාවිච්චි කරන්නේ. කවුද කියලම බලන්නකෝ.ඒ වගේම උලානාත් මේ පිපිරීමට හේතුව හොය හොය පස්සෙන්ම යනවා.අද කතාව අවසන් වෙන්නෙත් දෙගිඩියාවකින්ම තමා.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
9.5
96%
82%

Comments: 2

  • Denuwan121

    Thank you for subtitles

    2019-08-28 at 2:02 pm
    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata… 😉
    Jaya wewa.!

    2019-08-29 at 1:50 pm
    Reply

Leave a Reply to Denuwan121 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip