Chernobyl (2019) [S01 : E05] Sinhala Subtitle

/

05. මතකය සදාකාලිකයි.

ඔන්න එහෙනම් ලොව අංක එකේ කතාවේ අවසානයට ආවා. මේ වගේ කතාවකට උපසිරැසි කරන්න දුන්නට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මේක හරි වෙලාවට කරන්න බැරි වෙච්ච එකටත් සමාව ඉල්ලනවා.

කලින් කතාව අවසානයේ ඇත්ත නැත්ත හොයාගත්තත් ඒක ලෝකේට කියන්න ලෙගාසොව් බය වෙනවා. මොකද කිව්වොත් ඉතින් පණ බය තමා. හැබැයි නොකිව්වොත්වෙන දේ ගැනත් ඉගියක් ලැබුනනේ.අද කතාවේ ලෙගාසොව් ඇත්ත කියයිද? අනික මෙච්චර විකිරණවලට අහුවෙලා මැරෙන්න යන මිනිහා ආයේ මොකටද මැරෙන්න බය වෙන්නේ. හැබයි අපේ මහාචාර්‍ය වීරයා අපූරු වැඩක් කරලා තමා එයාගේ ජිවීතයේ වටිනාකම පෙන්නන්නේ. ඒක අද කතාවෙන් බලාගන්න පුළුවන්………..

9.5
IMDB

Year : 2019

Actors : Jessie Buckley, Jared Harris, Stellan Skarsgård, Adam Nagaitis

In April 1986, an explosion at the Chernobyl nuclear power plant in the Union of Soviet Socialist Republics becomes one of the world's worst man-made catastrophes.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 3743
  • File Size : 30.521KB
  • Denuwan121 User
    Android 9Chrome 73

    Thank you for subtitles

    2019-08-28 at 2:03 pm
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 9.4

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    ජයවේවා…!

    2019-08-28 at 7:27 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… 👏👏

    2019-09-01 at 3:05 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *