Child’s Play (2019) Sinhala Subtitle

Published September 29th, 2019 by

CHILD’S PLAY 2019 [18+]

මෙම චිත්‍රපටය මෙම චිත්‍රපට මාලාවේ 8 වෙනි හෙවත් නවතම චිත්‍රපටය යි. Chid’s Play (1988), Chid’s Play (1990), Chid’s Play (1991), Bride of Chaucky (1998), Seed of Chucky (2004), Curse of Chucky (2013), Cult of Chucky (2017), අනෙක් චිත්‍රපට වේ.මෙම චිත්‍රපටය Horror වර්ගයට අයත් වේ. ඇන්ඩි සහ ඔහුගේ මව නව පදිංචියකට පැමිණේ.ඇන්ඩි ගේ මව ඔහුට නව යහළුවන් ඇති කර ගන්නා ලෙස කියයි. එහිදී මිතුරෙක් ලෙස බෝනික්කෙක් ඔහුට මව තෑගි කරනවා. එතැන් සිට සිඳුවන සිඳුවීම් තමයි චිත්‍රපටය දිග හැරෙන්නේ. (මෙහි කම්පනයට පත්වන දර්ශණ සහ 18+ දෙබස් ඇතුලත් වේ) ස්තූතියි.

US
Download

Child’s Play (2019) Sinhala Subtitle

Download: 3310

File size : 33.07 KB

Gayan Chandana

TV EPISODES : 19
MOVIES : 8
6.0
64%
48%

Comments: 7

  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Itsy Bitsy (2019)
    A Score to Settle (2019)
    In the Shadow of the Moon (2019)

    2019-09-29 at 5:08 pm
    Reply
    • Gayan Chandana

      බුදු සරණයි !
      අදහස සලකා බලන්නම්

      2019-10-07 at 10:42 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් සබ් දෙන එක අතරමඟ නවත්තපු Relic Hunter සීරිස් එකට සිංහල සබ් එක ලබා දෙන්න 😊😊
    ජය වේවා.!

    2019-09-30 at 1:05 am
    Reply
    • Gayan Chandana

      ස්තුතියි
      ඔයාගෙ ඉල්ලීම සලකා බලන්නම්

      2019-10-07 at 10:44 am
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-09-30 at 11:16 pm
    Reply
    • Gayan Chandana

      ස්තුතියි සහෝ
      👍👍👍 😍

      2019-10-07 at 10:45 am
  • Sameera

    Thanks bro

    2019-11-15 at 5:19 pm
    Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip