Home Movies Bengali movies Cinemawala (2016) Sinhala Subtitle

Cinemawala (2016) Sinhala Subtitle

සිනමාකරුවා

ලෝක සිනමාවට විශිෂ්ඨ ඝනයේ සිනමා නිර්මාණ රැසක් දායාද කල සිනමාවකි බෙංගාලි සිනමාව. මෙම සිනමාසිත්තමත් IMDB හි 7.6ක්වී ඉහළ අගයක් ලබාගත්, කාලීන මාතෘකාවක් ගැන කතාබහට ලක්කෙරෙන බෙංගාලි සිනමා සිත්තමකි.
කෞෂික් ගංගුලි විසින් අධ්‍යක්ෂණය කල මෙහි රංගනය පරන් බැනර්ජි, පරම්බතා චැටර්ජි, අරුන් ගුතර්කුතා සහ සෝහිනී සර්කාර් ගෙනි.
මෙහි ප්‍රධාන චරිතය වන ප්‍රනාබන්ධු දාස් මාළු තොග වෙළඳාමක් සහ’ කමලිනී’ නම්වූ පැරණි සෙලියුලෝඩ් සිනමාශාලාවක් පවත්වාගෙන යන අතර ඩිජිටල් සිනමාවේ ආගමනයත් සමග එය යල්පැන ගිය එකක් බවට පත්වෙන නමුත් එය ඩිජිටල් සිනමාශාලාවක් බවට පරිවර්තනය කිරීමටද ඔහුගේ කැමැත්තක් නැත. ඔහුගේ පුතාත් පියාගේ මාළු ව්‍යාපාරයට සහය දුන්නද , සිය පියාගේ ගතිපැවතුම්වලට අකමැති අතර තනිවම DVD තැටි වෙලඳාමක් කරගෙන යයි. තමන්ගේ ගෞරවය ගැන ඉහලින්ම සිතන ප්‍රනාබන්ධු දාස් ඒ ව්‍යාපාරයට විරුද්ධය…
තම ජීවිතයම සිනමාව කරගත් ප්‍රනාබන්ධු දාස් , ඔහුගේ හිතවත් සේවකයා හරී ,කාරුණික ලේලිය සහ පුතාගේ ව්‍යාජ DVD වෙළඳාම අතර දෝලනය වන සංවේදී කතාපුවතක් මෙම සිනමා පටයෙන් පිලිඹිබු වෙයි…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 7.7

Genre : Drama, Family

Actors : paran banerjee, parambrata chatterjee, arun guhatharkurta, sohini sarkar

Writer : N/A

Director : kaushik ganguly

Plot : The latest technology of digital cinema threatens the survival of a small town movie theatre in West Bengal leading to a tussled between the owner Pranebendu and his son ensues which questions the true the identity of a "Cinemawala'.



සිංහල උපසිරැස Download කරගන්න 223 times


Total Subtitles :108 (Movies : 72 | Tv Episode : 36 )
Joined Date:2016-Oct-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Tiger Zinda Hai (2017) Sinhala Subtitle

හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


6 comments

  1. නියමයි සහෝ…
    ***Good Luck***

  2. දමිත් ප්‍රියංකර

    ela machan elazzzzzzzzzzz

  3. Sadaam_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *