Home TV Shows English TV shows Class [S01 : E01] Sinhala Subtitle

Class [S01 : E01] Sinhala Subtitle

අද ඔයාලට අපි දෙන්න යන්නේ අලුත්ම කතාවක් ..එක ඩොක්ටර් Who එක්ක අනුබද්දව යන කතාවක්…ඔයාලා ඩොක්ටර් Who දන්නේ නැත්නම් වැඩක් නැහැ..මොකද දන්නවාද එක ඒ තරම් ජනප්‍රිය එකක්…ඩොක්ටර් Who කියන්නේ ටෙලිපොන් බුත් එකෙන් විශ්වයේ ඕනෑම තැනකට ඕනෑම වෙලාවක යන්න පුළුවන් පිටසක්වල ජීවියෙක්ට.එයාට ඩොක්ටර් කියලා කියන්නේ..එයාගේ නම දන්නේ නැති නිසා හැමොම එයාට “ඩොක්ටර් Who” කියලා කියන්නේ…පිටසක් වල ජීවින් ගෙන් අපිට කරදරයක් වෙන කොට එයා ඇවිත් උදව් කරනවා…මේක 1968 දී ඉතාමත් ජනප්‍රිය එකක්.එකේ ජනප්‍රිය බව නිසාම එක නැවත නිෂ්පාදන වෙනවා 2005 දී…

මොනවා උනත් class කියන්නේ ඩොක්ටර් Who ඉන්න එකක් නෙවෙයි..මේකේ ඉන්නේ ළමයි ටිකක්…ඉස්කෝලේ යන ළමයි ටිකකට පිට සක්වල ජීවින් පහර දෙනවා…ඇයි එයාලට පහර දෙන්නේ…මොකද ඒ ළමයි අස්සේ පිටසක්වල කුමාරයෙක් ඉන්නවා මනුස්සයෙක්. විදියට.එයාගේ ආරක්ෂයෙක් ඉන්නවා ඉස්කෝලේ ගුරුවරියක් විදියට.එයාලා ගාව තියෙන දෙකට තමයි.මේ පිටසක්වල ජීවින් එන්නේ මේ කතාවේ එන පිටසක්වල ජීවින් හෙවනැල්ලක්…එයාලා හෙවනැල්ලේ හැංගිලා ඉදලා තමයි..එයාලා පහර දෙන්නේ.මේ කුමාරයාගේ ලෝකේ හැමකෙනෙක්ම මේ හෙවනැලි මරනවා…එතනට ඩොක්ටර් Who ඇවිත් තමා එයාලව බෙර ගෙන අපේ ලෝකයට එයාලාව ගෙනත් දාන්නේ.එත් අපේ ලෝකයටත් එයලා (හෙවනැලි) එනවා ..මේ කතාවේදී ඩොක්ටර් Who ඇවිත් ළමයි ටික බෙර ගත්තට ..අනිත් කථා වලදී ළමයි ටික තමයි..මුළු ලෝකයම බේර ගන්නේ.වෙනත් වෙනත් බය හිතෙන පිටසක්වල ජීවින් ගෙන්…

ඉතාමත් ලස්සන කතාවක් නිසා මේක මේක ඔයාලා අසාවෙන් බලාවි කියලා හිතනවා…ඔයාලා මේ කතාවට කැමති නම් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…

Spoiler Warning : Class is a British science fiction drama series, and a spin-off of the long-running programme Doctor Who…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : N/A

Genre : Drama, Sci-Fi

Actors : greg austin, fady elsayed, sophie hopkins, vivian oparah

Writer : N/A

Director : N/A

Plot : Coal Hill School has been a feature of Doctor Who since the first episode, but now we get to see the day-to-day adventures of the students coping with intrusions from space and time.

Total Subtitles :20 (Movies : 6 | Tv Episode : 14 )
Joined Date:2015-Aug-25

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

Class [S01 : E02] Sinhala Subtitle

ඉතිං කොහොමද යාළුවනේ, මම අද ඔයාලට අලුත් කතා මාලාවක් අරගෙන ආවේ. අලුත් කිව්වට මේකේ පලවෙනි …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


12 comments

  1. නියමයි සහෝ…
    ඉක්මනට සමගාමීව දෙන්න බලමු

  2. ela bro… meka denakmmai balan hitiye, thnx!!!

  3. ලක්ෂිත වික්‍රමරත්න

    ස්තූතියි සහෝ සබට. දිගටම දෙන්න. ජය!!!

  4. ස්තූතියි …

  5. Hi there, just became aware of your blog through Google, and found that it is truly informative. I’m gonna watch out for brussels. I will appreciate if you continue this in future. A lot of people will be benefited from your writing. Cheers!

  6. Macho ithiri tika ko

  7. ස්තුතියි දිගටම කරගෙන යමු..ෆට්ට

  8. Helpful information. Fortunate me I found your website unintentionally, and I’m shocked why this coincidence didn’t took place earlier! I bookmarked it.

  9. Well I definitely liked studying it. This article procured by you is very helpful for correct planning.

  10. niyami saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *