Cobra Kai (2018) [S01 : E01] Sinhala Subtitle

Published May 12th, 2018 by

යාලුවනේ කොහොමද ඉතින් මාව මතකද?කාලෙකින් උපසිරසක් කරන්න බැරිවෙච්ච නිසා අමතක වෙලාදෝ කියලත් හිතෙනව.වැඩ රාජකාරි එක පිට එක වැටිච්ච නිසා තමයි එහෙම උනේ.ඒ ගැන කණගාටුව පළකරනවා.කොහොමින් කොහොම හරි වෙලාව හොයාගෙන උපසිරසක් කරන්න පටන්ගත්තා.ඒ අලුතෙන්ම රිලීස් වෙච්ච රූපවාහිනී කතාමලාවක් වන Cobra Kai කියන රූපවාහිනී කතාමාලාව.

Cobra Kai (2018)

හැමෝම දන්නව ඇතිනෙ The Karate Kid චිත්‍රපට සෙට් එක…අන්න ඒකට සම්බන්ධ රූපවාහිනී කතමාලාවක් තමා මේ.(The Karate Kid චිත්‍රපට මාලාව බලල නැත්තන් ඒක බලල ඉන්න.කෝකටත් හොඳයිනෙ.)

විශේෂයෙන්ම මේ කතමාලාවට සම්බන්ධ වෙන්නෙ The Karate Kid(1984)චිත්‍රපටය.ඒ චිත්‍රපටයේ ඉන්න Mr.Miyagi ගෙ ගෝලය වෙච්ච Daniel Larusso හමුවේ පරාජයට පත්වෙන johnny lawrence ගෙ කතාව තමයි මේ කතාමාලාව පුරාවටම පෙන්වන්නෙ.

1984 වසරේ පැවැත්වූ All Valley Karate Tournament එකේ පරාජයෙන් අවුරුදු 34කට පස්සෙ johnny lawrence විසින් තමා පරාජය වීමේ පලිය ගන්න ආකාරය බලාගන්න පුළුවන්.

ඒ තමන් ඉගෙනගත්තු කරාතේ පාසල වන Cobra Kai නැවතත් පිහිටුවා ළමුන්ට කරාතේ පුහුණුව ලබාදෙමින් වගේම දක්ෂ කරාතේ ක්‍රීඩකයන් බිහිකරමින්.Miguel කියන්නෙත් එහෙම කරාතේ පුහුණුව ලබන හොඳ දක්ෂයෙක්..මෙයා තමා කතාව රන් කරන යන්නෙ.

කවුරුත් දන්නා කියන,

Ralph Macchio – Daniel Larusso

William Zabka – Johnny Lawrence ලෙස විශේෂ රංගනයෙන් දායකවෙද්දි

Courtney Henggeler – Amanda Larusso

Xolo Mariduena – Miguel

Tanner Buchanan – Robby Keen

Mary Mouser – Samantha Larusso ලෙසත් රංගනයෙන් එකතුවෙනව.

2018 මැයි මස 2 වෙනිදා රිලීස් වෙච්ච මේ රූපවාහිනී කතමාලාවට Imdb 9.2/10 අගයක් ලැබිල තියෙනව.ඒ වගේම Imdb දර්ශකයේ HIGHEST RATED TV SHOWS අතර 27 වෙනි ස්ථානය ලබාගන්නත් සමත්වෙලා තියෙනව. Action,Comedy,Drama,Family ගණයට තමා අයිති වෙන්නෙ.මේකෙ හොඳ comedy කෑලිත් තියෙනව කට්ටියට හිනාවෙන්න.

හා…………………

තවත් සුබ ආරංචියක් තියෙනව.

මේ කතාමාලාව දෙවන කතාසමය දක්වා දීර්ඝ කරල කියල ආරංචියි.2019 එනවා කියල කියන්නෙ.

පළවන කතාසමයේ කොටස් 10යි.ඒ කොටසින් කොටසේ උපසිරස කතා රසය අඩු නොකර ඔබ හමුවට අරන් එන්න උත්සහ කරනවා.ඔන්න පරක්කු උනොත් නම් අහිතක් හිතන්නෙපා.

කතාමාලාව ගැන යම් අදහසක් අරගත්තා කියල හිතනව.එහෙන්ම මේ කතාමාලාව රසවිඳින්න ආරම්භ කරන්න කියල ආරාධනා කරන ගමන් ඊළඟ කොටසින් හමුවෙන්නම්.එතෙක් ඔබට ජය………!!!!!!! සතුට…………..!!!!!!!!!!

US

Download Links:

Download Direct 720P පිටපත

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
9.5
93%
70%

Comments: 22

  • losaka

    නියමයිි සහෝ 👍

    2018-05-12 at 1:19 pm
    Reply
  • ushan

    tnx sub ekata….action film tihakuth denna

    2018-05-12 at 1:49 pm
    Reply
    • Darshana Wijayasinghe

      Cobra Kai video eka download Kara ganna bane opnlod nathuwa wena ekak nadda?

      2020-02-07 at 5:29 pm
  • Rasara

    Aiyye riverdale season 2 sub dennako loku udawwak. Me tv series aniwa balanawa sub ekata thanks. Jayawewa 👆

    2018-05-12 at 4:20 pm
    Reply
  • Lasitha Vikum

    සිංහල උපසිරැසියට ස්තූතියිඊලග කොටසෙන් හමු වෙමු

    2018-05-12 at 6:08 pm
    Reply
  • Sandun rp

    Amathaka wenne kohomada. Knightfall iwara wenakamma dunnane. Ewagema mekath digatama denna. Jaya wewa

    2018-05-12 at 6:47 pm
    Reply
  • buddhika

    tnks saho sub akata😍

    2018-05-13 at 1:45 am
    Reply
  • viraj

    sub ekata thanks saho. jaya wewa!!

    2018-05-13 at 3:59 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….මේකට සබ් එක කවුරු හරි දෙයි කියල බල බල හිටියේ….දිගටම දෙමු….

    2018-05-13 at 1:26 pm
    Reply
  • ලහිරු ක්ලේගන්

    මේකට දෙනකන් හිටියේ සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු…………….

    2018-05-13 at 5:19 pm
    Reply
  • prabhath

    Thanku…. wewa….

    2018-05-13 at 7:15 pm
    Reply
  • Lahiru Rasadun

    ජයවේවා දිගටම sub කරමු 😀

    2018-05-13 at 8:16 pm
    Reply
  • Sam fisher

    ගොඩකාලෙකින් ආයිත් හොද කතාවක් අරන් ඇවිත් තියෙන්නෙ මේකෙ මුවිස්නම් ගොඩක් බලල තියනව ටිවි සිරියස් එකත් බලමු

    2018-05-15 at 6:34 pm
    Reply
  • Supun

    පට්ටම ආතල් tv s.එක බන්.sub එකට thanks 🙏

    2018-05-15 at 9:59 pm
    Reply
  • Raveesha Dilshan Karunasinghe

    Thanks sub ekt

    2018-05-18 at 8:33 pm
    Reply
  • darshana01

    superb saho

    2018-05-22 at 10:45 am
    Reply
  • Eranda Malith

    ptta thanks subata

    2018-05-29 at 4:22 pm
    Reply
  • Dave Dias

    Thanx broh

    2018-05-31 at 9:08 pm
    Reply
  • sasindu

    ela ban

    2018-06-03 at 4:44 am
    Reply
  • sasindu

    😍😍😍me set aka denkmmai hitiye

    2018-06-03 at 4:45 am
    Reply
  • shehan_4

    niyamai bro meke sub hoyagnna beriwa hitiye😀

    2018-06-24 at 5:57 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:12 pm
    Reply

Leave a Reply to Sam fisher Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip