Cobra Kai (2018) [S01 : E02] Sinhala Subtitle

Published May 13th, 2018 by

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් ගෙනාව.මොකද කියන්නේ කතාව නැගලම යනව නේද?

පලවෙනි කොටස හැමෝම බලන්න ඇති කියල හිතනව.තාම බැලුවෙ නැත්තන් බලන්න පටන් ගන්න කියලත් කියනව.
ජොනී ලෝරන්ස්ට දකින දකින තැන පෙන්නේ තමන්ගේ ප්‍රතිවාදියා වෙච්ච ඩැනියෙල් ලරූසෝගෙ කාර් සේල් එක.පාරේ යද්දිත් එහෙමයි ටීවී එක දැම්මත් එහෙමයි.කොහේ බැලුවත් උගේ මූණමයි පේන්නෙ.ඉතින් මල පනින එක අහන්නත් දෙයක්ද නෙහ්??
ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ ජොනී මනෝ ලෝකෙ ඉන්නකොට ලරූසෝගෙ දුවගෙ යාළුවො සෙට් එක ආපු වාහනෙ ජොනීගෙ කාර් එකේ හැප්පෙනව.කාර් එක හදන්න ගෙනියන්නෙත් ලරූසෝ ගාවට.ජොනී ඌට අකමැති නිසා ආපහු කාර් එක ඉල්ල ගන්න යනව වෙන තැනකට හදන්න දෙන්න.ඒත් ලරූසෝ කොහොමහරි චාටුව දාලා කාර් එක හදල දෙන්න ජොනීව කැමති කරගත්තත්.ජොනී එන්නෙ එක දෙයක් හිතේ තියන්.ඒ තමයි තමන් ඉගෙනගත්ත Cobra Kai කරාතේ පාසල නැවත ආරම්භ කරන්න.ජොනීගෙ පලවෙනි ශිෂ්‍යය තමයි අලුතෙන් පදිංචියට ආපු අසල්වැසියෙක් වෙච්ච මිගෙල් කියන පිරිමි ළමයා.මෙයා තමයි අර කඩ පේලිය ගාවදි ගුටිකන්නෙත්.කතාව බැලුවම තේරෙයි,
ඒ පලවෙනි කොටසනේ…………………..

ලරූසෝගෙ ගෙදරට රෑ කෑමට එන සෑම්ගෙ යාලුව වන කයිලර්ගෙන් ලරූසෝ දැනගන්නව ඒ ගොල්ලන්ට ගහපු තනි පුද්ගලය ගැන.ලරූසෝ ඒ කවුද කියල දැනගන්න හොයාගෙනම යනවා.ඔහොම ගිහින් Cobra Kai එකට ගොඩ වැදෙනව.එහෙම ඇතුල්වෙන ලරූසෝට දකින්න ලැබෙන්නෙ කාවද??????????????????????? බලන්නකෝ………………….
ඔහොම තමයි අද කොටස අවසන් වෙන්නෙ.

විශේෂයෙන්ම කියන්න ඕන උපසිරස ගැන ඔයාලගෙ අදහසක් තියෙනම් අනිවාර්යෙන් comment එකකින් කියාගෙන යන්න.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය……………..!!!!!!!!! සතුට………………!!!!!!!!!!!!!!

US

Download Links:

Download Direct 720P පිටපත

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
9.5
93%
70%

Comments: 10

  • Lasitha Vikum

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝඊලග කොටසෙන් හමුවෙමුජය #damith Scholar Who Walks the Night එකේ ඉතිරි කොටස් වලත් සබ් දෙන්න සහෝ මග නවත්තන්න එපා…

    2018-05-13 at 5:12 pm
    Reply
  • ලහිරු ක්ලේගන්

    සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු…………….

    2018-05-13 at 5:20 pm
    Reply
  • losaka

    නියමයි සහෝ ජය ‌‌ෙවෙිවා 👍

    2018-05-13 at 6:37 pm
    Reply
  • tharindudar

    ඉක්මනට අනික් ටික දෙන්න

    2018-05-13 at 10:16 pm
    Reply
  • buddhika

    tnks saho sub ekta

    2018-05-14 at 12:31 am
    Reply
  • Sam fisher

    ස්තුති සබ් එකට පෙන විදිහට සිරියස් එකටම සබ් කරල නම් ඉවරයි වගෙ 👍👍👍👍👍👍

    2018-05-15 at 6:36 pm
    Reply
  • akalanka

    thnk u saho

    2018-05-30 at 12:42 am
    Reply
  • Dave Dias

    Thanx broh ✌

    2018-05-31 at 9:11 pm
    Reply
  • t sandeepa

    house of cards mekata sub dahanko

    2018-06-05 at 8:40 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:13 pm
    Reply

Leave a Reply to ලහිරු ක්ලේගන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip