Cobra Kai (2018) [S01 : E04] Sinhala Subtitle

/
මිගෙල්ට කයිල් ඇතුළු පිරිස ආයෙත් ගැහුවනෙ අර හැලොවින් නයිට් එකේදි.ජොනී තමයි මිගෙල්ව ගෙදරට එක්කන් යන්නෙ.මෙච්චර කල් මිගෙල් අම්මට රහසක් විදිහට කරගෙන ගියපු මේ දේ.ඔන්න ඕකෙන් අම්මට මාට්ටු වෙනවා.ඒ වගේම අම්මා නීතියක් දානව තව දුරටත් කරාතේ ඉගෙන ගන්න බෑ කියල. සෑම් සහ කයිලර් අතර සම්බන්ධෙ කැඩිල යනවා අපට මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ලරූසොට තමයි හොඳම වැඩේ වෙන්නෙ.අපෝ එහෙම නෝන්ඩියක් .මේ වැඩේ කරන්නෙත් ජොනී තමයි.ලරූසෝ එක්ක තියෙන තරහට.ලරූසොට ඒක හොඳටම දැනෙනව.කොහොම උනත් අන්තිමට මේක කරේ කවුද කියල සාක්ෂි හම්බවෙනව.............. ජොනීගෙ පුතාවත් අපට මේ කොටසෙදි දැකගන්න පුළුවන්.ඉස්කෝලෙ යන්නේ නැතුව තවත අපතයො සෙට් එකක් එක්ක රස්තියාදු ගහ ගහ ඉන්නකොට..................................................................................ජොනී මිගේල්ගේ අම්මට ගිහින් කතාකරනව මිගෙල්ව ආපහු එවාවිද Cobra Kai එකේ කරාතේ ඉගෙනගන්න..........................කතාව බලන්නකො .එතකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවෙයි. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබ සැමට ජය.............!!!!!!!!!!!!!!!!සතුට........................!!!!!!!!!!!!!!!!!
9.5
IMDB

Year : 2018

Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Set thirty years after the events of the 1984 All Valley Karate Tournament, the series focuses on Johnny Lawrence reopening the Cobra Kai dojo, which causes his rivalry with Daniel LaRusso to be reignited.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 4617
  • File Size : 19.064KB
  • Sub Update :2018-05-18
  • ලහිරු ක්ලේගන් Unregister User
    Windows 10Chrome 66

    සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු……………

    2018-05-15 at 4:06 pm
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    ස්තුති සබ් එකට👍👍👍

    2018-05-15 at 6:38 pm
  • losaka Unregister User
    Windows 10Chrome 66

    Thank u bro jaya wava !!!!👍

    2018-05-15 at 7:41 pm
  • Supun Unregister User
    Android 6Chrome 66

    Niyamay mcn

    2018-05-15 at 9:57 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!

    2018-05-16 at 9:10 pm
  • Dave Dias User
    Android 6UC Browser 12.5

    Thanx broh ✌✌✌

    2018-05-31 at 9:13 pm
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx sahoo!!🙏

    2018-07-10 at 10:57 pm
  • ca roxz Unregister User
    Windows 10Opera 55

    patta supirii😊

    2018-09-04 at 7:54 pm
  • ca roxz Unregister User
    Windows 10Opera 55

    thnkz sub 1t

    2018-09-04 at 7:54 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:14 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *