Cobra Kai (2018) [S01 : E04] Sinhala Subtitle

Published May 15th, 2018 by

මිගෙල්ට කයිල් ඇතුළු පිරිස ආයෙත් ගැහුවනෙ අර හැලොවින් නයිට් එකේදි.ජොනී තමයි මිගෙල්ව ගෙදරට එක්කන් යන්නෙ.මෙච්චර කල් මිගෙල් අම්මට රහසක් විදිහට කරගෙන ගියපු මේ දේ.ඔන්න ඕකෙන් අම්මට මාට්ටු වෙනවා.ඒ වගේම අම්මා නීතියක් දානව තව දුරටත් කරාතේ ඉගෙන ගන්න බෑ කියල.
සෑම් සහ කයිලර් අතර සම්බන්ධෙ කැඩිල යනවා අපට මේ කොටසෙන් බලාගන්න පුළුවන්.

ලරූසොට තමයි හොඳම වැඩේ වෙන්නෙ.අපෝ එහෙම නෝන්ඩියක් .මේ වැඩේ කරන්නෙත් ජොනී තමයි.ලරූසෝ එක්ක තියෙන තරහට.ලරූසොට ඒක හොඳටම දැනෙනව.කොහොම උනත් අන්තිමට මේක කරේ කවුද කියල සාක්ෂි හම්බවෙනව…………..

ජොනීගෙ පුතාවත් අපට මේ කොටසෙදි දැකගන්න පුළුවන්.ඉස්කෝලෙ යන්නේ නැතුව තවත අපතයො සෙට් එකක් එක්ක රස්තියාදු ගහ ගහ ඉන්නකොට……………………………………………………………………….ජොනී මිගේල්ගේ අම්මට ගිහින් කතාකරනව මිගෙල්ව ආපහු එවාවිද Cobra Kai එකේ කරාතේ ඉගෙනගන්න……………………..කතාව බලන්නකො .එතකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවෙයි.

එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!

US

Download Links:

Download Direct 720P පිටපත

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
9.5
93%
70%

Comments: 10

  • ලහිරු ක්ලේගන්

    සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු……………

    2018-05-15 at 4:06 pm
    Reply
  • Sam fisher

    ස්තුති සබ් එකට👍👍👍

    2018-05-15 at 6:38 pm
    Reply
  • losaka

    Thank u bro jaya wava !!!!👍

    2018-05-15 at 7:41 pm
    Reply
  • Supun

    Niyamay mcn

    2018-05-15 at 9:57 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!

    2018-05-16 at 9:10 pm
    Reply
  • Dave Dias

    Thanx broh ✌✌✌

    2018-05-31 at 9:13 pm
    Reply
  • ravidu

    Tnx sahoo!!🙏

    2018-07-10 at 10:57 pm
    Reply
  • ca roxz

    patta supirii😊

    2018-09-04 at 7:54 pm
    Reply
  • ca roxz

    thnkz sub 1t

    2018-09-04 at 7:54 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:14 pm
    Reply

Leave a Reply to Sam fisher Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip