Conspiracy Of Faith (2016) Sinhala Subtitle

/

මම කලින් වතාවක දීපු Keeper of the lost causes (2013) කියන ඩෙන්මාර්ක චිත්‍රපටය මතක ඇතිනෙ කට්ටියට. ඔන්න මේ වතාවෙ අරගෙන එන්නෙ චිත්‍රපට තුනකින් සමන්විත ඒ චිත්‍රපට මාලාවෙ තුන්වැන්න. හිතාහිටියෙ මේකෙ දෙවෙනි චිත්‍රපටයෙ සබ් දෙන්න වුනත් ඒකෙ හරියාකාර ටොරන්ට් එකක් හොයාගන්න බැරිවුනා. කට්ටිය පළවෙනි එක බලල තියන නිසාත්, කතා එකකට එකක් සම්බන්ධ නැති නිසාත් ( හැබැයි බලල තියනම් ලේසියි) තුන්වෙනි එකට සබ් දෙන්න හිතුවා. ( දෙවෙනි එකත් දෙන්නම්)

චිත්‍රපටය ගැන කිව්වොත් කලින් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරපු mikkel nogaard නෙමෙයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ, මේකෙ අධ්‍යක්ෂණය Hans petter molland ගෙන්. රංගන ශිල්පීන් ගැන කිව්වොත් සුපුරුදු විදියට නාහෙට නාහන කාල් මාක් ලෙස Nicolaj lie kaas සහ අසාද් ලෙස Fares- fares ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ දෙන්නගෙ Q අංශයට මේ වතාවෙ රෝස් නම් ගැහැණු ළමයෙකුත් එකතුවෙලා තියනවා. Imdb අගය 7.0 විදියට සටහන් කරගත්තු මේ චිත්‍රපටයට සම්මාන දෙකකුත් හිමිවෙලා තියනවා. ඒ ඇති දැන් යමු කතාව පැත්තට….

මේ දවස්වල Q අංශයට කරන්න කියල කිසිම වැඩක් නෑ , ඒ හින්දා කට්ටිය ඉන්නෙම කම්මැලිකමෙන්. නාහෙට නාහන කාල් තරහෙන් ඇවිද ඇවිද ඉන්න හින්දම පොලිස් ප්‍රධානී ජේකොබ්සන් කාල්ව නිවාඩු යවල තියෙන්නෙ. අසාද් සහ රෝස් දෙන්නත් කම්මැළිකමෙන් ඉන්න අතරෙ Q අංශයට ලැබෙනව අමුතු තාලෙ වැඩක්, ඒ කිව්වෙ මුහුදෙ පාවි පාවි තිබිච්ච බෝතලයක දාල තිබුණ පණිවිඩයක්. කාලයක් මුහුදු වතුරෙ තිබිලම පණිවිඩේ අපැහැදිලියි. ඒ ගැන හොයාබලද්දි දැනගන්න ලැබෙනවා මේක ළමා පැහැරගැනීමක් සම්බන්ධ එකක් කියල…. ඇති ඇති ලිව්ව ඇති..නැත්තං කට්ටියට බලන්න දෙයක් නැති වෙනවා. කවුද පණිවිඩේ එව්වේ? ඇයි ඒක වතුරට දැම්මෙ?ළමයින්ව පැහැරගන්නේ කවුද? මේ ප්‍රශ්ණ සේරටම උත්තර හම්බවේවි චිත්‍රපටය බැලුවම…

7.0
IMDB

Year : 2016

Actors : nikolaj lie kaas, fares fares, pål sverre hagen, jakob ulrik lohmann

Two intertwined cases linking the past with the present, will require the aid of Department Q to catch an elusive serial killer, while time is running out.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 2111
  • File Size : 29.238KB
  • Sub Update :2020-10-19
  • pasindu
    Windows 7Opera 42

    niyamai bro
    gd luk

    2016-12-19 at 6:23 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 55

    නියමයි සහෝ ..ඉදිරියට යමු….සුබ පැතුම්

    2016-12-19 at 7:22 pm
  • Prasad Randunu Unregister User
    Android 5.1Chrome 53

    තෑන්ක් යු SAHOOO

    2016-12-19 at 9:53 pm
  • indusara Unregister User
    Windows 7Chrome 55

    ජයෙන් ජය බ්‍රෝ. ඔහොම යන්…

    2016-12-19 at 10:43 pm
  • Obama_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2016-12-20 at 8:58 am
  • mithun Unregister User
    Android 4.4Samsung Browser 1.5

    දිගටම සබ් දෙන්න කිය ඉල්ලනව
    මම මෙ සයිඩ් එකෙන් උපසිරැසි දාපු චිත්‍රපට බැලුව වෙන කිසි තැනක එකෙ උපසිරැසි තිබුන් නෑ සිංහල උපසිරැසි ගැන්විම නම් විශිෂ්ටයි එකෙ මම දැකපු විදියට marshland 2014 මෙක තම චිත්‍රපට සුපිරි සහෝ මම බලපු හොද ෆිල්ම් එකක් කාලෙකින් රස වින්දනය ඉහලයි උපසිරැසි වල

    දිගටම හොදම රෙටින් තියෙන thriller drama චිත්‍රපට තියෙ නම් දෙන්න ඔබට ජය

    2016-12-20 at 9:03 am
  • mithun Unregister User
    Android 4.4Samsung Browser 1.5

    https://www.yifytorrent.xyz/torrent/download/27CAC86E9A1B68FB99B75604B615DA404E8C072A.torrent
    මෙකටත් පුලුවන් නම් දෙන්න හොද ෆිල්ම් එකක්

    2016-12-20 at 9:05 am
  • mithun Unregister User
    Android 4.4Samsung Browser 1.5

    (Flight of the phoenix 2004 )
    Mekat puluwan nm danna supiri film ekak

    2016-12-20 at 9:12 am
  • DON Unregister User
    Windows 7Chrome 55

    Hindi comedy Movies tikak dannako ……

    2016-12-20 at 5:15 pm
  • RJ Style Unregister User
    Windows 8.1Firefox 43

    machan subz.lk eka api up karanna ona bro..meken witharay host awl nethuwa sub 1k wath banna puluwan ..help 1k ehema ona nam kiyapan admin

    2016-12-23 at 8:54 pm
  • kosala Unregister User
    Windows 10Chrome 55

    This site can’t be reached

    The webpage at http://subz.lk/download/5876/ might be temporarily down or it may have moved permanently to a new web address..

    plz send me a link,

    thnx

    2016-12-29 at 10:57 pm
    • kavisha ExPERT Subtitler
      Windows 8.1Chrome 55

      error was fixed…

      2016-12-30 at 1:37 am
  • Obama_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    2017-01-01 at 5:46 pm
  • viranga Unregister User
    Windows 10Opera 42

    supiri machan.puluwannnam 2wani ekatath sab dapan.
    elama machan.
    jayen jayama wewa.

    2017-01-15 at 7:32 pm
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    බොහොම ස්තූතියි සහෝ

    2017-10-06 at 8:27 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *