Continuum [S01 : E01] Sinhala Subtitle

Published September 5th, 2015 by

ටික්,ටික් ,ටික් කාලය කාටත් හොරා ගලාගෙන යනවා .නමුත් කාලය පාලනය කරන්න පුළුවන් නම් ලෝකයා කොයි වාගේ වෙයිද?.උතරයකුත් එක්ක ඔන්න තවත් සුපිරි කතා මාලාවක පළමු එපියට sub අරගෙන අවා 2077 හිටපු කෙනෙක් 2012ට ඇවිත් ,කතා නායිකාව කිරා පොලිස් නියෝජනයක් ,2012ට අපු කිරා කොයි වගේද?2077 ලෝකේ තාක්‍ෂණය කොයි වගේද ? එයා එන්නේ තනියම නෙවෙයි,හොරු කට්ටියක් එක්කම තමා එන්නේ …

හොරු අල්ල ගනීවිද? ඔක්කටම උත්තර අරන් තමා මම අවේ. IMDB හි මෙම කතා මාලාවට 7.8ක අගයක් ලැබිලා තියනවා. එහෙනම් කතාවේ සුපිරිය ගැන තවත් අටුවා වැඩක් නැ .පුලුවන් තරම් ඉක්මනට තවත් එපියකින් හමුවෙමු. දිගටම Subz LK සමග රැදෙන්න.ආහ ! කියන්න අමතක වුනානේ දන්නා තරමින් මේකට මුලුන්ම Sub දෙන්නේ අපි තමා.අරන් බලල අදහස් දක්වන්න එහෙනම්….

US
Download

Continuum [S01 : E01] Sinhala Subtitle

Download: 4887

File size : 16.49 KB

හරිත මදුෂාන්

TV EPISODES : 6
MOVIES : 0
7.7
88%
0%

Comments: 15

  • pasindu

    හම්මේ තැන්කු ඇ

    2015-09-05 at 6:43 am
    Reply
  • Kasun widusha

    tnx sahooo

    2015-09-05 at 8:10 am
    Reply
  • Kavisha

    දිගටම කරගෙන යන්න සුබ පතනවා හරිත සහෝ…

    2015-09-05 at 11:31 am
    Reply
  • කවීෂ

    නියමයි සහෝ…දිගටම වැඩේ කරමු…
    ***Good Luck***

    2015-09-05 at 11:47 am
    Reply
  • Lakshitha Wickramarathne

    ස්තුතියි සහෝ සබ් එකට. දිගටම දෙන්න. ජය වේවා!!

    2015-09-05 at 1:15 pm
    Reply
  • dilshan

    නියමයි සහෝ ඉක්මනට 2ක දෙමු.ජය වේවා.

    2015-09-06 at 6:44 am
    Reply
  • haritha

    මේ කතා මාලාවත් එක්ක රැදෙන ,අපේ සයිට් එකත් එක්ක ඉන්න හැම කෙනෙක්ටම බොහොම ස්තුති!!!!.දෙවැනි කොටසත් අවා එහෙනම්

    2015-09-07 at 2:19 am
    Reply
  • Rasidu

    මරු කතාවක් වගේ…බලන්න ගන්න ඕනේ….sub එකට තැන්ක්ස්…..ඉක්මනට ඉතුරුවත් දාන්න….එල…

    2015-09-07 at 6:31 am
    Reply
  • Nawodi thathsarani

    ගොඩක් තෑන්ක්ස් ඔයාලා මේ කරනදේට. මම ඔයාලා sub දෙන හැම එකක්ම බලනවා. තව ඔයාලට පුලුවන් නම් X files වලටත් sub දෙන්න……

    2015-09-07 at 7:26 am
    Reply
  • nimantha

    niyamayi saho…. digatama karagena yanna subapathanawa…!!!!

    2015-09-08 at 7:23 am
    Reply
  • පසිඳු

    ඩවුන්ලොඩ් ලින්ක් එක නෑනෙ සහෝ.

    2016-10-31 at 12:42 pm
    Reply
  • Suren Praneeth

    ela mcn digatama karahan

    2016-11-09 at 1:39 pm
    Reply
  • Sanjeewa Vaas

    Good job..

    2016-12-14 at 11:52 am
    Reply
  • fernando

    aniwa mcn ubala thama…oyala set ekata subha pathum aluth ewa denawata jayen jaya

    2016-12-17 at 12:11 pm
    Reply
  • Sumudu Nuwan

    සබි එක ටිකක් අවුල් බන් තරහ වෙන්ඩ එපා…… අා…

    2018-04-23 at 11:18 am
    Reply

Leave a Reply to Kavisha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip