Continuum [S01 : E03] Sinhala Subtitle

Published September 14th, 2015 by

ඔන්න ඉතින් තුන්වෙනි එපියත් අරගෙන අවා.කට්ටිය ටිකක් කලබල වෙන්න ඇති. මොකද ඉතින් හිතුවට වඩා දවස් ගානක් බලන් ඉන්න වුනානේ.හරි ගිය පාර කිව්වවගේ මේ කතා මාලාව ගැන තොරතුරු ටිකක් කියන්නත් එපැයි.මේ කතා මාලාව ජාත්‍යන්තර සම්මාන 31 එකකට නිර්දේශ වෙලා තියෙනවා .සම්මාන 14ක් දිනලා තියනවා.හොදම නාලුවා, හොදම නිළිය කියන සම්මාන වලට පවා තේරිලා තියනවා.නළු නිලියන් ගැන ඉස්සරහට කියන්නම්…

කතාව ගැන කිවොත් , අද විමුක්තිකාමින්ගෙන් කෙනෙක් අපේ කිරාට උදව් කරනවා,කව්රු කියලද හිතන්නේ? තව අමුතු විදියේ මිනි මැරුම් වගයකුත් සිද්ද වෙනවා.කවුරු කරන්න ඇතිද ? අනේ මන්දා කතාව බලලම දැන ගන්න .අහ තව එකක් කිරාගේ ඇදුමටත් පොඩි අවුලක් වෙනවා.කතාව අරන් බලන්නකො එහෙනම්.සැහෙන වැඩ මැද්දේ තමා sub එක දෙන්නේ එක නිසා ඉතින් පොඩි පොඩි ප්‍රමාදයන් වෙනවා. ගණන් ගන්න එපා.එහෙනම් comment එකක් එහෙම දල යන්න මතක ඇතුව.මොකද ඉතින් අපිට කියල ඉතිරි වෙන්නේ ඒ ටිකනේ ….ඊලග sub එකෙන් හම්බෙමු….

US
Download

Continuum [S01 : E03] Sinhala Subtitle

Download: 1387

File size : 19.44 KB

හරිත මදුෂාන්

TV EPISODES : 6
MOVIES : 0
7.7
88%
0%

Comments: 4

  • Lakshitha Wickramarathne

    ස්තුතියි සහෝ සබ් එකට. දිගටම දෙන්න!!

    2015-09-14 at 9:21 am
    Reply
  • R.M.C

    උපසිරසියට තුති.
    ජයවේවා .#

    2015-09-15 at 3:56 am
    Reply
  • Rasidu

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    නියම කතාවක් ..එල..

    2015-09-15 at 9:32 am
    Reply
  • Malsara

    නියමයි .. ගොඩක් ස්තූතියි ..

    සයිට් එකේ නැවිගේශන් පොඩ්ඩක් හදන්න…

    2016-07-10 at 7:30 pm
    Reply

Leave a Reply to R.M.C Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip