Continuum [S01 : E08] Sinhala Subtitle

/

අටවෙනි කොටසයි ඔන්න අරගෙන ආවේ. උපසිරැසිය දෙන්න ගොඩක් කල් ගියා, මුලින්ම ඒකට සමාව ඉල්ලනවා, කතා මාලාව අවසන් වෙන්න තවත් කොටස් දෙකක් තියෙනවා.පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

අද කතාවෙන් වෙන්නේ මිනිසුන්ගේ මොලය පාළනය අරගෙන මීනි මරන සිද්ධියක් ගැනයි,ටෙන්ඩයින් කියන සමාගම කල්ලියත් එක්ක එකතු වෙලා දෙන්නෙක් මේ විදිහට මරනවා,ඉතින් ඒකම කීරටත් මේ අය කරනවා, කීරාගේ පාලනය සම්පූර්ණයෙන්ම කල්ලිය අතට ගන්නවා, ඔහොමයි කතාව යන්නේ, කතාව අවසානය මොනා වෙයිද කියලා බලන්න කියලා ආරාධනා කරනගමන් මම යනවා, තවත් උපසිරැසියකින් හමුවෙමු!

Spoiler Warning : Kiera’s system short circuits. Alec saves Kiera from killing her partner. At the same time, Liber8 discovers who is behind Kiera…

7.7
IMDB

Year : 2012–2015

Actors : rachel nichols, victor webster, erik knudsen, stephen lobo

A detective from the year 2077 finds herself trapped in present day Vancouver and searching for ruthless criminals from the future.

Senior Subtitler

Movies

4

Tv Episodes

23

  • Download : 1071
  • File Size : 23.407KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 58

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-05-31 at 5:46 pm
  • Dinesh Sapumal Executive Subtitler
    Windows 10UC Browser 6.1

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!!!

    2017-05-31 at 5:50 pm
  • bava Unregister User
    Windows 8.1Chrome 58

    subata thankz………….BrO

    2017-06-02 at 12:55 pm
  • prabhath Unregister User
    Windows 7Chrome 58

    thanks brooo….. ikmnta sub dennakoo…..

    2017-06-06 at 8:54 pm
  • kushani sanjula User
    Windows 10Chrome 59

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-07-24 at 1:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *