Counterpart (2018) [S01 : E01] Sinhala Subtitle

/

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් තවත් අලුත්ම අලුත් සුපිරි ටෙලි කතාවක් අරන් ඔයාලව හමුවට ආවා.මේක මම කරන (සම්පූර්ණ) තුන්වෙනි ටෙලි කතා මාලාව.මේ සීරිස් එකේ නම Counterpart. විකාශනය ආරම්භවුනේ මේ මස 21 වෙනිදා STARZ නාලිකාවේ.මේ වෙනකොට එක් කොටසක් පමණක් විකාශනය කරලා තියෙන මේ ටීවි සීරිස් එක මේ වන විට IMDB අගය 8.5 වගේ ඉහලම අගයක් අරන් තියෙනවා.ඒ වගේම කුණු තක්කාලි අගය 100% ගන්න මේ සීරිස් එක වෙනස් ම මාතෘකාවකින් නිර්මාණය වුන එකක්.මේ සීරිස් එක සඳහා සම්මානලාභී නළු J.K Simmons ප්‍රධාන චරිතය නැත්තම් ද්විත්ව චරිත නිරූපණයක් කරනවා.

එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,

Counterpart.S01.E01 එකම කෙනෙක් ලෝක දෙකක්…

හෙතෙම හොවාර්ඩ් සිල්ක් නම් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවකයෙක්.ඔහු අවුරුදු 30 ක් පුරාවට මෙම ආයතනයේ සේවය කලද,මෙතෙක් නොදැන සිටි රහසක් පිලිබඳව දැනගන්නවා…ඒ මීට වසර 30 කට පෙර කරන ලද එක්තරා පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස විවර වූ අන්තර්මාන දොරටුවක් නැතහොත් වෙනත් ලෝකෙකට යා හැකි දොරටුවක් ගැන.ඒ ලෝකයේ ඇති විශේෂත්වය නම් මෙලොව සිටින සෑම කෙනෙකුගේම පිටපතක් වැනි අයෙක් එම ලෝකයේ ජීවත්වීමයි.නමුත් වෙනස් වූ හැසිරීම් හා සිතුවිලි එක්ක.මේ අතරේ නඟරයෙ මිනී මැරීම් වගයක් සිදුවෙනවා.ඒ බෝල්ඩ්වින් නම් පෙර කී අනෙක් ලෝකයෙන් පැමිණි මිනීමරු කාන්තාවක් විසින්.මේ ගැන හොවාර්ඩ් සේවය කරන ආයතනට කියන්න අනෙක් ලෝකයෙන් කෙනෙක් පැමිණෙනවා.ඒ හොවාර්ඩ්ගේ ප්‍රතිමූර්තය නැත්නම් අනෙක් කෙනා.ඒ සමඟ ම බෝල්ඩ්වින් මිනීමරු ලැයිස්තුවක් අනුව මෙම ඝාතන කරන බව ඔවුන් දැනගන්නවා.ඉතින් ඒ ලැයිස්තුව කුමක් වේවිද…මේ සිදුවීම එක්ක හොවාර්ඩ් ගේ ජීවිතයට කුමක් වේවිද…දිගටම රැඳී සිටින්න Counterpart සමඟ.

දී ඇති පිටපත සඳහා ලබා දී ඇති උපසිරැසි ගැලපේ

 

8.4
IMDB

Year : 2018

Actors : Harry Lloyd, J.K. Simmons, Nazanin Boniadi, Olivia Williams

A UN employee discovers the agency he works for is hiding a gateway to a parallel dimension.

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 1458
  • File Size : 21.762KB
  • Sub Update :2018-02-09
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Facebook App 70

    මේ සීරිස් එකෙ දිගටම උපසිරැසි ලබාදෙන්න සහෝ..මග නතරකරන්න එපා..පට්ටම සීරීස් එකක්..☺️ ඔබට ජය සහෝ..?

    2018-01-23 at 6:16 pm
    • Lakshan Sameera
      Windows 7Firefox 57

      එකෙන්ම……

      2018-01-25 at 7:58 pm
  • සමිත හිරුෂාන් Unregister User
    Android 6Chrome 54

    Thnkz bro

    2018-01-23 at 6:29 pm
  • sandun Unregister User
    Windows 10Chrome 63

    elama saho…. digatama demu..

    2018-01-23 at 6:56 pm
  • tharindudar User
    Windows 10Chrome 63

    බොහොම ස්තූතියි

    2018-01-23 at 9:14 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 63

    Thanks machan……jayawewa….>>>!

    2018-01-24 at 6:41 am
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2018-01-24 at 9:01 am
  • srimal saranga Unregister User
    Windows 7Chrome 63

    thanks bro digatama sub eka demu ela

    2018-01-24 at 7:59 pm
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    අලුත් අවුරුද්දෙ ආපු අලුත්ම එකකින් වැඩ පටන් අරන් වගේ?
    කතාවනම් අනර්ඝයි කියලා හිතෙනවා??
    මාත් බලන්න ලැයිස්තුවට දාගෙන ඉදපු එකක්?
    නියමයි සහෝ දිගටම ගහමු ගේම?
    ඔබට ජය???

    2018-01-24 at 8:09 pm
    • Lakshan Sameera
      Windows 7Firefox 57

      අනිවා පසිඳු සහෝ….
      තෑන්ක්ස් ආ කමෙන්ට් එකට….
      ජය!

      2018-01-25 at 7:58 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-24 at 8:20 pm
  • srimal saranga Unregister User
    Windows 7Chrome 63

    downlode link eka weda karan nane

    2018-01-25 at 6:57 am
  • viraj Unregister User
    Windows 8.1Firefox 58

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-02-18 at 7:58 am
  • Dilupa nadeeshan User
    Windows 8.1UC Browser 7

    hondaida meka

    2018-03-17 at 6:33 pm
  • Asanka Unregister User
    Windows 10Chrome 64

    Thanks sub ekata.

    2018-03-19 at 2:51 pm
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    බොහොම ස්තුතියි සමීර.

    2018-05-06 at 12:10 am
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:22 pm
  • Sandalu Unregister User
    Android 5.1Samsung Browser 3.3

    ම්ං මේක තාම බලන්න ගත්තෙ නෑ ……. මචං උඔල සමහර වෙලාවට sub දෙන එක නතර කරනව …….. එහෙම කරන්න එපා ……

    2018-12-02 at 7:35 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *