Counterpart (2018) [S01 : E02] Sinhala Subtitle

Published January 31st, 2018 by

සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් ඔයාලා කැමතිම අලුත්ම කතාවේ දෙවන දිගහැරුමයි මේ.මේ කොටසට IMDB අගය 8.0/10ක් ලැබිලා තියෙනවා.එහෙනම් යමු අද කොටස පැත්තට,

Counterpart.S01.E02 වංචනික නියෝග ඇමතුම…

පහුගිය කොටසෙදි බෝල්ඩ්වින් ට හොවාර්ඩ් ගේ බිරිඳව මරන්න බැරිවෙනවා.අද කොටසෙදි හොවාර්ඩ්ලා දෙන්නා ඇතුලු කණ්ඩායමට බෝල්ඩ්වින්ගේ මේ ලෝකේ කෙනාව හම්බවෙනවා.ඒගොල්ලන්ගේ සැලැස්ම වෙන්නේ බෝල්ඩ්වින් ගේ අනිත් කෙනාගෙන් බෝල්ඩ්වින්ගේ විස්තර හා යන එන තැන් දැනගන්න එක.අවාසනාවකට මේ බව බෝල්ඩ්වින් ට දැනගන්න ලැබෙනවා.ඉතින් හෝවාර්ඩ් ඇතුලු කණ්ඩායමට තමන්ගේ සැලැස්ම හරියට ක්‍රියාත්මක කරගන්න ලැබෙයිද?…

අද කොටසේ සඳහන් වෙනවා නියෝග ඇමතුම් කියලා දෙයක් ගැන.නියෝග ඇමතුමක් කියන්නේ (කතාවේ විදියට)අනිත් ලෝකයේ හොවාර්ඩ් වගේ නියෝජිතයෙක් ගැන සැක සහිත දෙයක් දැනුනාම අදාල අංශ දැනුවත් කරන ක්‍රමයක්…

හොඳයි එහෙනම් ඔන්න කවුන්ටර්පාර්ට් දෙවෙනි කොටසත් ඔයාලට බාර කරලා මම යනවා.ඔබට ජය!

 

US

Download Links:

Download Torrent පිටපත

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
8.4
100%
76%

Comments: 16

  • Suminda Lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..ඔබට ජය..?

    2018-01-31 at 7:48 am
    Reply
  • Pasindu Amarasinghe

    එලම කතාවනම් පට්ටෙටම අල්ලලගියා??
    නියමයි දිගටම යමු..

    2018-01-31 at 7:58 am
    Reply
    • Lakshan Sameera

      ඔව් ඔව් සහෝ! මාත් හෙන ආසාවෙන් ඉන්නේ ඊලඟ එපිය එනකම්!

      2018-01-31 at 9:22 am
  • සමිත හිරුෂාන්

    Thnkz bro.pluwnnm seal team eketh sub krpnko

    2018-01-31 at 8:42 am
    Reply
  • kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

    2018-01-31 at 10:00 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-31 at 10:52 am
    Reply
  • Rajitha

    Thanks machan…..jayawewa……!

    2018-02-01 at 6:53 am
    Reply
  • prabhath

    thanks bro… ko ithuruth dennakoooo…..

    2018-02-13 at 2:12 pm
    Reply
    • Lakshan Sameera

      බය වෙන්න එපා සහෝ…ඉක්මනින්ම දෙන්නම්!ඔබට ජය!

      2018-02-13 at 7:42 pm
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-02-18 at 7:46 am
    Reply
  • kasun

    altered carbon tv show 1ka denna ko

    2018-02-25 at 7:36 pm
    Reply
  • Bathiya

    Counterpart.S01E03 sub danna mcn

    2018-03-05 at 12:39 pm
    Reply
  • Ruchira

    Ela mchan. Thanks.🤩

    2018-04-28 at 12:30 am
    Reply
  • kasun

    elaaaaaaaaaaaaaa

    2018-04-29 at 7:47 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:22 pm
    Reply

Leave a Reply to viraj Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip