The Adventures of Tintin (1991) [S01 : E02] Sinhala Subtitle

Published December 23rd, 2017 by

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා තවත් උපසිරසක් අරගෙන ඔයලා වෙතට ආවා..මේක ටිකක් දෙන්න පරක්කු උනේ ඇත්තටම විජේ ගේ “කුරුවි” එකේ සබ් එක කරපු හින්ද..ඒක ඉවර ගමන් ම මේක කරන්න ගත්තා ඇත්තම කියනව නම් හිතුවත් වඩා ප්‍රතිචාර මේකට ලැබුනා..ඒක නිසා වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම…අඩු පාඩු ඇත්නම් සමාවත් ඉල්ලනවා ඉතින් ඔයාලගෙන්..මේකේ සබ් එක කරන කොට තනියෙම හිනා යන වාර අනන්තයි ඒ තරම් කැප්ටන්ගේ වැඩ දැකලා..ඔයාලට හොදට රසවිදින්න පුලුවන් ආකාරයට මම මේක නිර්මාණය කරලා තියෙනවා.

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම්..එදා කතාවේ ටින් ටිනුයි කැප්ටනුයි නැවෙන් පැනලා බෝට්ටුවකින් යනකොට පහර දෙන්න යන ප්ලෙන් එකක නැගලා යනවනේ..එයාලා ඒකෙන් බැගා වලට ගිහිල්ලා කරන දේවල් තමයි තියෙන්නේ…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
7.4
0%
0%

Comments: 15

  • දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
    ජයෙන් ජය.

    2017-12-23 at 1:05 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා අදහසට

      2017-12-23 at 1:12 pm
  • buddika

    Sub ekata thanx…bro…

    2017-12-23 at 1:56 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා අදහසට

      2017-12-23 at 4:32 pm
  • එරංග

    එළ කොල්ල.. කොහොමද බං මෙච්චර සබ් ගොඩක් කරන්නෙ..අනික කරන සබ් මට තේරේන හැටියට ගුණාත්මක බව උපරිම තියනව ඈ.. ජයවේවා මචං..

    2017-12-23 at 3:44 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා ඔයාලගේ අදහස් වලින් තමයි අපේ සාර්ථක බව තියෙන්නේ

      2017-12-23 at 4:31 pm
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-12-23 at 6:27 pm
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-24 at 4:15 am
    Reply
  • කසුන් සදරුවන් රණවක

    thanks machoooooo 🙂

    2017-12-24 at 8:02 pm
    Reply
  • DC Bandara

    Thankz bro

    2017-12-25 at 6:28 pm
    Reply
  • ජනිත් මාතුල

    Thank you

    2017-12-25 at 8:31 pm
    Reply
  • Darshana sampath sandaruwan

    Thanks bro

    2018-10-02 at 9:51 pm
    Reply

Leave a Reply to එරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip