Crossing Point (2016) Sinhala Subtitle

Published March 5th, 2018 by

ටික කාලයකින් ආවේ.වැඩ වැඩි නිසා එන්න බැරිඋනා.ඉතින් වැඩි විස්තර ඕනෙ නෑ…..මම හෙට වැඩට යන්නත් එපැයි.

Crossing point 2016…හරස් ලක්ෂය..

මෙම චිත්‍රපටය 2016 මැයි 03 තිරගත කරන අතර Action | Thriller ඝනයට අයත් වේ…..විනාඩි 92 පුරා දිවෙන මෙම ෆිලුම IMDB අගය 5/10 ද That Moment In අගය 3/5 ද අරගෙන තියෙනවා.අධ්‍යක්ෂනය Daniel Zirilli.මෙයත් සුපිරිම ෆිල්ම් හදපු කෙනෙක්.ඒවා එකින් එක කියන්න යන්නෙ.නෑ… ප්‍රධාන නලුවා Shawn Lock. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටක් බව අවධාරණයෙන් කියනවා…
ඉතින් අනිකුත් නලු නිලියො වනේ….
Tom Sizemore-
Pedro
Jacob Vargas-
Jesus
María Gabriela de Faría-
Olivia
Rudy Youngblood-
Mateo
කතාව….
මයිකල් කියන්නෙ සෙල්ලක්කාර තරුනයෙක්…කෑල්ලකුත් සෙට් වෙලා ඉන්නෙ..ඉතින් මෙයාලා විනෝද ගමනක් ගියා.එතනින් මෙයාගෙ කෑල්ල එක්කෙනෙක් ඉස්සුවා……පස්සෙ මෙයාට කෝල් එකක් ආවා මත්ද්‍රව්‍ය වගයක් දේශ සීමාවෙන් පිටතට ගිහින් දෙන්න කියලා….ඔච්චරයි කියන්නෙ..නියම ෆිලුමක්.අරන් බලන්න…………

US
Download

Crossing Point (2016) Sinhala Subtitle

Download: 3060

File size : 19.26 KB

Harshana Prathimal

TV EPISODES : 0
MOVIES : 36
5.1
0%
0%

Comments: 8

  • දමිත්

    අවුලක් නෑ හර්ෂණ සහෝ. පරක්කු වුනත් අපි බලනවා. වැඩ අස්සේ කොහොම හරි උපසිරැසය දුන්නට බොහොම ස්තුතියි.ජය වේවා!

    2018-03-05 at 6:32 pm
    Reply
  • Prabodha

    Thank bro sub ekata…..

    2018-03-05 at 8:09 pm
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-03-06 at 10:19 am
    Reply
  • asitha

    elama saho thanks?

    2018-03-06 at 3:10 pm
    Reply
  • ushan

    Thank bro sub ekata

    2018-03-10 at 8:07 am
    Reply
  • Dilruk lahiru

    Elzzzzzz digatama sub denna?

    2018-03-25 at 3:07 pm
    Reply
  • Ranjith

    Ela

    2018-06-25 at 11:43 pm
    Reply
  • chin

    super wadak

    2018-07-08 at 7:02 pm
    Reply

Leave a Reply to asitha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip