Danger Close (2019) – මරණය අභියස
ආයුබෝවන් යාළුවො හැමෝටම, ඉස්සෙල්ලම සංජය සහෝට ගොඩක් ස්තූතියි කමෙන්ටුවකින් මේ ෆිල්ම් එක හොයලා දුන්නට, ඔන්න මේ අරගෙන එන්නෙ සුපිරි ආමි ෆිල්ම් එකක්. මේක බැලුවට පස්සෙ උපසිරැසි කරන්නම ඕනෙ කියලා හිතුනා, කතා මාලාවකට උපසිරැසි දෙන ගමන් හිටියෙ ඒකත් නවත්තලා මේක කලේ මේක සුපිරියක් හින්දා. සම්මාන කීපයක් දැනටමත් දිනාගෙන තියන මේ නිර්මාණය නිල වශයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2019 අගෝස්තු 8 වෙනිදා. IMDB අගය 7.1 දිනාගත්තු මේ නිර්මාණය වියට්නාම යුද්ධය අතරට අපිව අරගෙන යනවා මේ සෙබළුන් මූණ දෙන භයානක අසරණ අත්දැකීම් වලින් ඔබේ දෙනෙතට කඳුළක් එක්කරනවා නොඅනුමානයි. එහෙනම් හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය. තවත් නිර්මාණයකින් හමුවෙමු.
Australian and New Zealand soldiers face overwhelming odds as they fight for their lives during the Battle of Long Tan in Vietnam.
(Bluray / web-dl / webrip පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත.)
Download Links:
Download Direct 720P පිටපත Download Direct 720P පිටපත Download Direct 720P පිටපතBawantha Madushan Jayasooriya
Comments: 54
Leave a Reply to Jaya Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි!
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට..
Prabodha20
Sthuthi sub ekata…
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Chanuka RAJAPAKSHA
Thanks brother
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට ❤👍..
ජය වේවා.!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
ධනුෂ්ක
Thankx bokka
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Chanuka RAJAPAKSHA
ස්තූතියි ඔබට
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
maduka
thanx machan. man email ekai damme. sub eka karala. maru.
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට.
Pradeep sanjaya
ස්තුති සහෝ සබ් එකට.කොමෙන්ට් කලාට හිතුවෙ නැ ඉක්මන්ට සබ් එක දෙයි කියල.ආයෙත් පාරක් තෑන්ක්ස් හොදේ.ජය වේවා
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට.
Jaya
ගොඩක් ස්තුතියි මචෝ. පුළුවන් නම්.To All the Boys I’ve Loved Before. කියන පිලුමට සබ් එක දෙන්නකෝ.
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට උත්සාහ කරන්නං..
tharindudar
බොහොම ස්තුතියි!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
mithun
මන් ඩව්න්ලොර්ඩ් කරගත්තෙ ytS වල කොපි එකක් බට් එකට සබ් එක වැඩ නැ නෙ සහෝ
mithun
අදළ පිටපත ඩව්න්ලොර්ඩ් කරගන්නම් .., සබ් එක weB-DL කියල තිබ්බ හින්ද y t s වල තිබ්බ weBRip එක ගත්තෙ, එත් උන් අප්ලොඩ් කරල තියෙන්නේ කොරියන් සබ් තියෙන කොපි එකක්.
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ පට්ට ෆිල්ම් එකක් වගේ
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
mithun
මෙක නම් පට්ට . කාලෙකින් බලමු හොදම war ෆිල්ම් එකක්.
පට්ට විදියට අරම් තියෙනවා
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Bhanu
DOwnlod denne na
Bawantha Madushan Jayasooriya
පලවෙනි ලින්කුවෙන් ලේසියෙන්ම අරගන්න පුලුවන් සහෝ.
https://racaty.com/j7z7x96ml8o0
maduka
The Driver (2019). machan me film ekata sub eka dipanko
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං සහෝ
Ishara
නියමයි එලම
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
sandaruwan
thank you machan sub akata
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
chamal
machan sub eka passe ne enne yts 720p x264 down kare
Bawantha Madushan Jayasooriya
හරි සහෝ bluray කොපියට උපසිරැසිය හැදුවා. කමෙන්ටුවට ස්තූතියි
Nimantha
ස්තුතියි මල්ලි සබ් එකට..ආසාවෙන් ෆිලුම බලන්න කියල සෙට් උනා.සබ් එක යන්නෙ පස්සෙ සහෝ..720p webrip yts copy එකක්..කොරියන් සබකුත් තියෙනව ඒකෙ.කඩේ මලයගෙන් දාගෙන අවිත් තමයි අපි ෆිලුම් බලන්නෙ.මන් හිතන්නෙ මිනිහ හරි copy එක නෙවෙ මෙදා අරන් තියෙන්නෙ.
Bawantha Madushan Jayasooriya
Webrip අද හදලා දාන්නම් සහෝ…
කමෙන්ටුවට ස්තූතියි
Bawantha Madushan Jayasooriya
Webrip හැදුවා සහෝ
maduka
THE GREAT WAR 2019. mekata sub ona machan
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ උත්සාහ කරන්නං.
දමිත් ප්‍රියංකර
niyama kathawa..lassanata sub eka karala thiyenawa !!!!!!!!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
sanjaya
The Last Full Measure
2019.,Killerman 2019,puluwannm me dekatath sub denna yaluwaa
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
තෙරුවන් සරණයි….!
Dilan
niyamai machoooo, puluwannam mekatath sub ekak dapan “the last full measure”
Bawantha Madushan Jayasooriya
කමන්ට් කරපු හැමෝටම ස්තූතියි
උදිත චතුරංග
thanks bokka jaya wewa
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ඉෂි ද සිල්වා
sub ekata thnx.:star_struck:
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තුතියි සහෝදරී…