සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම! දවස් 15කට කලින් කරලා ඉවර වුණ සබ් එකක් අදයි අරගෙන එන්නේ. කොහොමද වේගේ? දැන් ඉතින් බැනුම් කෝටියයි. සබ් එක නොදා ඉන්නයි හිතුවේ. ඒ වුණත් කරපු එකේ ඔන්න ඔහේ දෙනවා කියලා හිතලයි අරගෙන ආවේ. ඒවගේම සබ් එක අප්ලෝඩ් කරනකොට පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ආවා. ඒවා විසඳගන්න අපේ ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයාත් උදව් කළා. ඒකට එයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඇත්තම කියනවනම් ගිය දවස් ටිකේ සෑහෙන කාර්‍යබහුල වෙලයි හිටියේ. අද නිවාඩු දවසක් නිසයි මේ විදිහට සබ් එක අරගෙන එන්න පුළුවන් වුණේ.
DANNY (2020)
DANNY. මේ වෙනකොට හැමෝම වගේ බලලා ඇති. IMDb ශ්‍රේණි දර්ශකයේ 4.9ක වගේ පොඩි අගයක් තමා ලබාගෙන තියෙන්නේ. [ඒ වුණාට මට නම් ෆිල්ම් එක සාමාන්‍යයෙන් අවුලක් නෑ.] චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ එල්.සී සන්තානමූර්ති. Thriller, Crime, Action යන වර්ගයන්ට අයත් වන මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නේ වරලක්ෂ්මි සරත්කුමාර්, විනෝද් කිශාන්, වේල රාමමූර්ති, කවීන්, අනීතා සම්පත් යන රංගන ශිල්පි-ශිල්පිනියන්. චිත්‍රපටයේ කතාව ගැන ලොකුවට කියන්න දෙයක් නැති නිසා කතාව නොකියා ඉන්නම්. එහෙනම් ඉතින් මං දැනට සමු ගන්නවා.
ඔබ සැමට බුදු සරණයි!!!
ලබා දී ඇති සිංහල උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා පමණක් ගැලපේ.
විශේෂ:
මෙම චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසිය Subscene වෙබ් අඩවියෙන් ලබාගත් අතර, එය TRUE WEB-DL පිටපත සඳහා නොගැලපුණ අතර TRUE WEB-DL පිටපත සඳහා Sync කර ඇත.
Download Links:
Download Torrent 720P පිටපත 1.2 GB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතLahiru Sandaruwan
Comments: 4
Leave a Reply to දමිත් ප්‍රියංකර Cancel reply
Search
Login
දමිත් ප්‍රියංකර
මට අලුතින් පොඩි පොඩි වෙනස් කම් වගයක් කරන්න වුනා ..එත් එක අපතේ ගියේ නැහැ ………….:thumbsup_tone3::thumbsup_tone3::thumbsup_tone3::thumbsup_tone3::star_struck::thumbsup_tone3::star_struck::thumbsup_tone3:
ලහිරු සඳරුවන්
:star_struck::star_struck::star_struck:
Rasika Thushara Samanjith
Tamil film sub apita loku aduwak. sub eka maara watinawaa. Thanx.
ලහිරු සඳරුවන්
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.