Daybreak (2019) [S01 : E04] Sinhala Subtitle

Published December 19th, 2019 by

ආයුබෝවන් සියලුදෙනාටම.අද මන් Daybreak කතාමාලාවේ සිව්වෙනි කොටසේ උපසිරැසි අරගෙන තමා ආවේ.ඉතින් දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

ඉතින් ඔයාලට මතක ඇති කලි කොටසේ ඇන්ජලිකයි වෙස්ලියි ජොෂ්ට ප්‍රතිජීවක අරන් යනවා වගේම ඇන්ජලිකට එයාගේ පරණ කණ්ඩායමේ කට්ටියත් මුණගැසෙනවා.ඩෙමී කියන්නේ ඒ කණ්ඩායමේ කෙනෙක්.නමුත් ඇන්ජලිකට අවශ්‍ය අලුතෙන් කණ්ඩායමක් නිර්මාණය කරන්න.ඒනිසාම ඇන්ජලිකා ඩෙමීලගේ කණ්ඩායමට එක්වෙන්නේ නෑ.ඉතින් අද කොටසෙදි ජොෂ් යනවා ටර්බොව මරන්න.මොකද ජොෂ් හිතාගෙන ඉන්නේ එයාගේ සෑම් මරලා ඇත්තේ ජොෂ් කියලා.ඔයාලට කලින් කොටසෙදි මතක ඇති ඇන්ජලිකා ගුලී කෙනෙක්ගේ මූණකට සේම්ගේ මූණ දාලා ජොෂ්ට සෑම් මැරිලා කියලා පෙන්නුවා.උතින් ජොෂ් සහ වෙස්ලි ටර්බොව මරන්න යන ගමනෙදි ඊට වඩා ලොකු සිදුවීමකට මුහුණ දෙනවා.ඒතමා බැරන් ට්‍රයම්ප් මුණගැසෙන එක.ඉතින් බැරන් ට්‍රයම්ප් විදියට ඇත්තටම ඉන්නේ කවුද?ඉතින් ඒක දැනගන්න ඔයාලා අද කොටස බලලා ඉන්න වෙනවා.

ඉතින් හැමෝටම සුභ දවසක්.ඊළඟ කොටසින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
6.8
70%
0%

Comments: 4

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං ඊලඟ කොටස් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-19 at 7:20 am
    Reply
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-19 at 8:49 am
    Reply
  • madawa mihiranga

    thanks saho..

    2019-12-19 at 8:53 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    අපරාදේ මේක Cancel කරලා නේ…

    2019-12-19 at 6:57 pm
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip