Daybreak (2019) [S01 : E05] Sinhala Subtitle

Published December 20th, 2019 by

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද මම Daybreak කතාමාලාවේ පස්වෙනි එපියත් ඉක්මණට අරගෙන ආවා.දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

අද කොටස නම් කරලා තියෙන්නේ ‘ Homecoming Redux or My So Called Stunt Double Life ‘ ලෙසින්.ඒවගේම ලබාගෙන තිබෙන IMDb අගය වනුයේ 7.2 ය.ඉතින් ඔයාලට කලින් කොටස ගැන මතක ඇතිනේ.බැරන් ට්‍රයම්ප් කියන ළමයිව පැහැරගන්න කෙනා මෙච්චර කල් කට්ටිය හිතුවේ ටර්බෝ කියලා.නමුත් හිතුවට වඩා වෙනස්ම දෙයක් වුණේ.බැරන් ට්‍රයම්ප් විදියට මේතාක් කල් ළමයිව පැහැරගෙන තියෙන්නේ ග්ලෙන්ඩේල් ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්.ඉතින් අන්තිමට ජොෂ් ප්‍රින්සිපල් සර්ගෙන් ළමයි ටික බේරගෙන ඉලයිගේ සාප්පුවට එක්කන් ගිහින් වෙනමම ටීම් එකක් හදාගන්නෝ.ඉතින් අද කොටසේ වෙන්නේ අලුතෙන් ජොෂ්ගේ කණ්ඩායමට කට්ටිය එන නිසා, එයාලා වෙනම හෝම්කමින්ග් පාටි එකක් කරනෝ.හැබැයි මේක හෝම්කමින්ග් පාටි එකට වඩා වැඩි දෙයක් මෙතනදී වෙනවා.අන්තිමට තමා නියමම යුද්ධේ පටන්ගන්නේ.ඉතින් ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න.

ඉතින් තව වැඩිය මුකුත් නොකියා මගේ කතාව මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්! ඊළඟ උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සදහා ගැළපෙනු ඇත.

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
6.8
70%
0%

Comments: 15

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-20 at 7:33 am
    Reply
    • Ishan piumantha

      Machan ithuru 5 deepankoo

      2020-04-16 at 1:58 pm
  • Sampath jayasinha

    Thanks brother. Good luck.

    2019-12-20 at 7:47 am
    Reply
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-20 at 1:27 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-12-20 at 6:41 pm
    Reply
  • Lakshan

    Thanx broo!!!..ඊලග සබ් එකට හුගක් කල් යයිද සහෝ…..

    2019-12-23 at 10:59 pm
    Reply
  • sandaruwan

    anith tiketh sub dennako bro

    2019-12-25 at 8:03 pm
    Reply
  • Ravindu Bopage

    Thanks bro anit sub tikt denako

    2019-12-29 at 2:57 pm
    Reply
  • Hashan M. Priyadarshana

    6වෙනි episode එකට සබ් දෙන්නෙ නැද්දෝ 😳😳😳

    2020-01-05 at 6:44 pm
    Reply
  • Hirusha

    නියමයි සහෝ……
    ඊලග එපි වලටත් ඉක්මනට සබ් දෙන්න

    2020-01-09 at 3:32 pm
    Reply
  • Pasan

    මාසයක් වෙන්නත් එනව ඉතුරු ටිකට සබ් දෙන්නෙ නැද්ද? හෙමීට පොඩ්ඩ පොඩ්ඩ කරල හරි දියන්කො මචං.. Riverdale එකට සබ් දෙන්න මේක ඉවර කරල මචෝ..

    2020-01-12 at 9:29 pm
    Reply
  • bro

    bro anithe tiketh sub ekmanta denko

    2020-01-18 at 12:41 pm
    Reply
  • sampath

    ithurutikath ikmanata diyan bro. dan godakkalne

    2020-02-26 at 8:15 am
    Reply
  • Kavindu Nethmina

    ithuru episode wala sub tikath ikamanata diyanko bro..me wede supiri digatama karagena yanna:blue_heart::blue_heart::blue_heart:

    2021-07-16 at 8:45 am
    Reply
  • family man

    ඇයි බං භාගෙට සබ් දීලා නවත්තන්නෙ:sleepy:

    2021-12-11 at 9:32 am
    Reply

Leave a Reply to Pasan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip