Dharala Prabhu (2020) Sinhala Subtitle

Published March 31st, 2020 by

 

ත්‍යාගශීලී දානපතියා

හොඳයි එහෙනම් මුලින්ම රටේ ඇතිවෙලා තියෙන වසංගත තත්තවය නිසා ඉන් බලපෑමට ලක් වෙලා තියෙන හැමෝටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල ගෙදරට වෙලා ඉන්න නිවාඩුවේ උපසිරැසියක් කරන්න වෙලාව ලැබුනා. ඒ හින්දා අද මම මේ දෙමළ චිත්‍රපටියට උපසිරැසියක් අරන් ආවා.

IMDB අගය 7.6ක්  ගන්නා මේ චිත්‍රපටිය Comedy,Drama ගණයට අයිති වෙනවා. ප්‍රධාන නළු නිළියන් ලෙස  Tanya hope, Harish Kalyan, Vivek රංගන දායකත්වය සපයනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අපේ කතාවේ වීරයා ප්‍රභූ, දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවෙන්ම රස්සාවක් හොයමින් ඉන්න අතරේ දරුඵල සම්බන්ධ දොස්තර වරයෙක් ඔහු ගාවට එන්නේ දායකත්වයක්(Donation) ඉල්ලමින්. මොකද්ද දායකත්ව කියලා ඔයාලා බලලා දැනගන්න. මුලින්ම අකමැති උනත් පස්සේ ප්‍රභූ මේ වැඩේට කැමති වෙනවා. ඊටපස්සේ තමා මොහුගේ ජීවිතය උඩු යටිකුරු වෙන්නේ.

ඒ කොහොමද කියලා ඔයාලට බලන්න බාර කරනවා.

US
Download

Dharala Prabhu (2020) Sinhala Subtitle

Download: 2620

File size : 99.82 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
7.9
0%
0%

Comments: 6

  • Lahiru Sandaruwan

    තෑන්ක්ස් යාළුවා සබ් එකට.

    2020-03-31 at 7:43 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-03-31 at 7:56 pm
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-04-02 at 1:49 pm
    Reply
  • amila

    Thanks for sub……(devudu chesinna manushulu 2012) raviteja ge me suoiri film ekata sub dennab….please…….. …..[kauruth Karana me wage film nathuwa magaharunu tikak Parana telugu/ demala film walata sub denavanan godak hodai bro…vatinakamath wadie….mage illima slakabalanna please…..

    2020-04-04 at 7:55 am
    Reply
  • Dimuthu Dananjaya

    Knight rider season 3, 4 එකේ සබ් දෙන්නකො. ලොකු උදව්වක් ❤️

    2020-04-04 at 8:32 am
    Reply
  • Peththathanthrige Dilshani

    Thnk you very much

    2020-04-23 at 5:44 pm
    Reply

Leave a Reply to Kantha_DLA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip