Dhol (2007) Sinhala Subtitle

Published August 3rd, 2018 by

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, ඔන්න එහෙනං මේ වතාවෙ සුපිරිම හින්දි කොමඩියක් අරගෙනයි ආවෙ, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2007 අවුරුද්දෙ, සැප්තැම්බර් මාසෙ 14 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Priyadarshan, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරල තියෙනවා, මේ ෆිල්ම් එකට IMDB අගය 6.1 ක් ලැබිල, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 78%, රංගනයෙන් දායක වෙන ප්‍රධාන චරිත හතර තමයි මේ ඉන්නෙ, Sharman Joshi, Tusshar Kapoor, Kunal Khemu, Rajpal Yadav, මේ කට්ටිය ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, සාර්ථක හින්දි කොමඩි ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එක බලන ඕනෑම කෙනෙකුගෙ ලේ පිරිසිදු වෙන හින්ද, බලපු අය දන්නවා මොකක්ද වෙන්නෙ කියල, හරි එහෙනම් මෙන්න බලපු නොබලපු හැම කෙනෙකුටම සිංහල උපසිරැසියත් එක්ක බලන්න අවස්ථාවක්, ෆිල්ම් එක ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය෴෴

US
Download

Dhol (2007) Sinhala Subtitle

Download: 1968

File size : 71.89 KB

Dinusha Rukshan

TV EPISODES : 0
MOVIES : 24
6.1
0%
0%

Comments: 35

  • sooriyapatabadige

    Sub ekata thanks……………..Athidi(2007) maheshbabuge film ekata sub dennako please…………………

    2018-08-03 at 6:38 pm
    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි………….

    2018-08-03 at 7:58 pm
    Reply
  • Gayan Prasa

    😆 thankzzzzzz brooo sub ekata

    2018-08-03 at 11:58 pm
    Reply
  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-04 at 3:06 pm
    Reply
  • Pasindu

    puluwan nam (gupt) hindi movie ekata sub denawda?kajol inne

    2018-08-05 at 6:57 am
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-05 at 1:48 pm
    Reply
  • Buddika Manaram

    patt aniwa balanawa thanks sub ekata

    2018-08-05 at 3:08 pm
    Reply
  • wmcsubhash

    Sub ekata thanks

    2018-08-12 at 1:07 am
    Reply
  • CrZy Shan

    ඔබට ජය!

    2018-09-07 at 11:35 pm
    Reply
  • Roily Fernando

    නියමයි දිනූෂ මල්ලි, දිගටම සබ් දෙන්න..!!

    2018-12-05 at 2:07 am
    Reply
  • Nisansala

    ස්තූතියි ඔයාට..😍😍

    2018-12-05 at 2:07 am
    Reply
  • උපුල් ප්‍රියශාන්ත

    නියමයි මල්ලි, දිගටම සබ් දෙමු..!

    2019-01-07 at 2:43 am
    Reply
  • Dimuthu

    සිංහල සබ් දුන්නට ස්තූතියි…

    2019-01-07 at 2:47 am
    Reply
  • Uchitha Fernando

    අඩේ නියමයි බන්, දිගටම සබ් දෙමු”””””””

    2019-01-07 at 2:49 am
    Reply
  • Niroshan 444

    Thanks for sub..

    2019-01-07 at 2:50 am
    Reply
  • Udari 555

    “”Thank you so much””

    2019-01-07 at 2:51 am
    Reply
  • Nalin 888

    Elada brooooooooo

    2019-01-07 at 2:52 am
    Reply
  • Wasudewa

    සබ් එකට ස්තූතියි මල්ලි, ඔබට ජය..!!

    2019-01-07 at 2:53 am
    Reply
  • රවිඳු ලක්ෂාන්

    Thanks, bro

    2019-01-07 at 2:54 am
    Reply
  • Sahan Dilanka

    උපසිරැසියට බොහොමත්ම ස්තූතියි””””

    2019-01-07 at 2:55 am
    Reply
  • Shan Kavinda

    Ela Ela……

    2019-01-07 at 2:56 am
    Reply
  • චූටි හංසමාලි

    ස්තූතියි දිනූෂ..!!

    2019-01-07 at 2:56 am
    Reply
  • WP Samarakoon

    නියමයි පුතා, ඔබට ජය..!!

    2019-01-07 at 2:57 am
    Reply
  • ලක්ෂාන් ජයන්ත

    Sub ekata thanks, machoooooooooo……

    2019-01-07 at 2:58 am
    Reply
  • Max 999

    A nice job..

    2019-01-07 at 2:58 am
    Reply
  • ජයමිනි ජයමිනි

    Thanks, brooooo…..

    2019-01-07 at 2:59 am
    Reply
  • Priya Jayarathne

    සිංහල උපසිරැසියට ස්තූතියි”””””

    2019-01-07 at 3:01 am
    Reply
  • Ashiya Dissanayake

    Thank you very much””””””

    2019-01-07 at 3:01 am
    Reply
  • Pathum 479

    Elakiri machan

    2019-01-07 at 3:02 am
    Reply
  • BaleRoc

    Ela bn.. thawa karapan.. BS..

    2019-01-07 at 3:04 am
    Reply
  • MAALnath

    Thanks….. Good luck……….

    2019-01-07 at 3:05 am
    Reply
  • කාවින්ද

    උපසිරැසියට බොහෝම ස්තූතියි…. ෴෴

    2019-01-07 at 3:06 am
    Reply
  • Lax 555

    නියමයි සහෝ.. දිගටම සබ් දෙමු..

    2019-01-31 at 8:38 am
    Reply
  • Chathurika

    Thankxxxx…

    2019-01-31 at 8:40 am
    Reply
  • LM Shashi

    Gindara, saho..

    2019-01-31 at 8:42 am
    Reply

Leave a Reply to Gayan Prasa Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip