සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, ඔන්න එහෙනං මේ වතාවෙ සුපිරිම හින්දි කොමඩියක් අරගෙනයි ආවෙ, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2007 අවුරුද්දෙ, සැප්තැම්බර් මාසෙ 14 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Priyadarshan, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරල තියෙනවා, මේ ෆිල්ම් එකට IMDB අගය 6.1 ක් ලැබිල, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 78%, රංගනයෙන් දායක වෙන ප්‍රධාන චරිත හතර තමයි මේ ඉන්නෙ, Sharman Joshi, Tusshar Kapoor, Kunal Khemu, Rajpal Yadav, මේ කට්ටිය ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, සාර්ථක හින්දි කොමඩි ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එක බලන ඕනෑම කෙනෙකුගෙ ලේ පිරිසිදු වෙන හින්ද, බලපු අය දන්නවා මොකක්ද වෙන්නෙ කියල, හරි එහෙනම් මෙන්න බලපු නොබලපු හැම කෙනෙකුටම සිංහල උපසිරැසියත් එක්ක බලන්න අවස්ථාවක්, ෆිල්ම් එක ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය෴෴
Dinusha Rukshan
Comments: 35
Leave a Reply to Chathurika Cancel reply
Search
Login
sooriyapatabadige
Sub ekata thanks……………..Athidi(2007) maheshbabuge film ekata sub dennako please…………………
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි………….
Gayan Prasa
😆 thankzzzzzz brooo sub ekata
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Pasindu
puluwan nam (gupt) hindi movie ekata sub denawda?kajol inne
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Buddika Manaram
patt aniwa balanawa thanks sub ekata
wmcsubhash
Sub ekata thanks
CrZy Shan
ඔබට ජය!
Roily Fernando
නියමයි දිනූෂ මල්ලි, දිගටම සබ් දෙන්න..!!
Nisansala
ස්තූතියි ඔයාට..😍😍
උපුල් ප්‍රියශාන්ත
නියමයි මල්ලි, දිගටම සබ් දෙමු..!
Dimuthu
සිංහල සබ් දුන්නට ස්තූතියි…
Uchitha Fernando
අඩේ නියමයි බන්, දිගටම සබ් දෙමු”””””””
Niroshan 444
Thanks for sub..
Udari 555
“”Thank you so much””
Nalin 888
Elada brooooooooo
Wasudewa
සබ් එකට ස්තූතියි මල්ලි, ඔබට ජය..!!
රවිඳු ලක්ෂාන්
Thanks, bro
Sahan Dilanka
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි””””
Shan Kavinda
Ela Ela……
චූටි හංසමාලි
ස්තූතියි දිනූෂ..!!
WP Samarakoon
නියමයි පුතා, ඔබට ජය..!!
ලක්ෂාන් ජයන්ත
Sub ekata thanks, machoooooooooo……
Max 999
A nice job..
ජයමිනි ජයමිනි
Thanks, brooooo…..
Priya Jayarathne
සිංහල උපසිරැසියට ස්තූතියි”””””
Ashiya Dissanayake
Thank you very much””””””
Pathum 479
Elakiri machan
BaleRoc
Ela bn.. thawa karapan.. BS..
MAALnath
Thanks….. Good luck……….
කාවින්ද
උපසිරැසියට බොහෝම ස්තූතියි…. ෴෴
Lax 555
නියමයි සහෝ.. දිගටම සබ් දෙමු..
Chathurika
Thankxxxx…
LM Shashi
Gindara, saho..