Downrange (2017) Sinhala Subtitle

/

කොහොමද ඉතින්…කාලෙකින්., අද මම ගෙනාවෙ DOWNRANGE 2017 (පහත් පරාසය)

මේක 2017 ආපු ෆිලුමක් නිසා සමහර විට ඔයාලා මේක බලලත් ඇති.බලල නැතුවත් ඇති…කොහොම උනත් නියම ෆිලුමක්…..මුල ඉදල අගට බලාගෙන ඉන්න පුලුවන් ෆිලුමක් කියල කියන්න පුලුවන්…

මේක Horror, Thriller යන කාණ්ඩ වලට අයත් වෙන එකක් අතර IMDB 5.3 ද… ROTTEN TOMATOES 67% ද……… METACRITIC 42% ද ගන්නවා……..විනාඩි 90ක් පුරා ධාවනය වන මෙම ෆිලුම 2017 සැප්තැම්බර් 17 තමයි තිරගත වෙලා තියෙන්නෙ…..මේක අධ්‍යක්ෂනය හා නිෂ්පාදන කරලා තියෙන්නෙ Ryûhei Kitamura යන අධ්‍යක්ෂ වරයා…මෙයා මේ ෆිලුමට Molins de Rei Horror Film Festival (2017) එකේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගෙන තියෙනවා… Godzilla: Final Wars (2004)…..
Azumi (2003) යන ෆිල්ම් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙත් මෙම අධ්‍යක්ෂක වරයම තමයි….මේවත් සුපිරි………

අනිත් චරිත..

Kelly Connaire – Jodi
Stephanie Pearson – Keren
Rod Hernandez – Todd
Anthony Kirlew – Eric
Alexa Yeames – Sara
Jason Tobias – Jeff
Aion Boyd – Rifleman
Eric Matuschek – Father
Ikumi Yoshimatsu – Mother
Hana Burson – Daughter
Chris Powell – Sheriff
Graham Skipper – Deputy
Nick Burson – Eager Officer
Emory Lawrence – Cautious Officer

ජෝඩී….කෙරන්…ටොඩ්…එරික්…සාරා…ජෙෆ් යන ටේම් එක වාහනයක යද්දි ටරර් එකේ හුලන් යනවා…ඉතින් මෙයාලා ටයර් එක මාරු කරද්දි එක්කෙනෙක් දකිනවා වෙඩි උන්ඩයක් තියෙනවා…..එතකොටම පොරට ඔලුව හිල් වෙන්න වෙඩි තියෙනවා….ඉතින් අනිත් අයට මොකද වෙන්නෙ, කවුද වෙඩි තියන්නෙ කියල දැනගන්න ඕන්නම් මේ ෆිලුම බලන්නම වෙයි….

….BLU-RAY පිටපත් සදහා ගැලපෙයි….

 

5.3
IMDB

Year : 2017

Actors : Kelly Connaire, Stephanie Pearson, Rod Hernandez, Anthony Kirlew

Stranded at the side of the road after a tire blowout, a group of friends become targets for an enigmatic sniper.

2023-02-14 01:50 pm
Executive Subtitler

Movies

36

Tv Episodes

0

  • Download : 2265
  • File Size : 17.411KB
  • Sub Update :2020-12-29
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-08 at 2:14 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    නියමයි සහෝ. පට්ට ෆිලුම.තෑන්ක්ස් සබ් එකට.😎😎😎

    2018-07-08 at 3:30 pm
  • Madusha Unregister User
    Windows 10Opera 53

    ස්තූතියි සහෝ

    2018-07-09 at 9:28 am
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-07-13 at 1:16 pm
  • CrZy Shan User
    Windows 7Chrome 68

    බොහොම ස්තූතියි

    2018-09-07 at 11:44 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *