Dracula (2020) [S01 : E03] Sinhala Subtitle

Published January 17th, 2020 by

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද මන් අරගෙන Dracula කතාමාලාවේ පළමු කතාසමයේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය.ඒවගේම මුලින්ම ලක්ෂාන් සමීර සහ පසිදු සාරංග සහෝදරයින් දෙදෙනාට ස්තූති කරලා ඉන්නවා ඩ්‍රැකියුලා කතාමාලාවේ කලින් කොටස් දෙකේ උපසිරැසි ලබා දීම වෙනුවෙන්.ඉතින් මන් බාරගත්තේ තුන්වන කොටස.ඉතින් තව වැඩි දෙයක් කියන්නේ නැතුව කෙලින්ම කතාව පැත්තට යමු.

අද කොටස නම් කරලා තියෙන්නේ ‘The Dark Compass’ නමින්.ඒවගේම ලබාගෙන තිබෙන IMDb මනාපය 5.1ක්.කලින් කොටස් එක්ක බලද්දී මේ කොටසට ඉත අඩු මනාපයක් ලැබී තිබෙන බව IMDb රේටින්ග්ස් වලින් පෙනීයනවා.ඉතින් අද කොටස ගැන මන් වැඩි දෙයක් කියන්නේ නෑ. එහෙනම් මන් මගේ කතාව මෙතනින් නවත්තනවා.

හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

“මේ ලෝකයේ බයවෙන්න තියෙන්නේ එකම එක දෙයකට පමණි, ඒ තමා මරණය”

 

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ WEB යන පිටපත් දෙවර්ගටම ගැළපෙන උපසිරැසි ඇතුළත් කොට ඇත.නැරඹීමේදී පිටපතට අදාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.

US
Download

Dracula (2020) [S01 : E03] Sinhala Subtitle

Download: 3492

File size : 67.38 KB

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
8.3
71%
75%

Comments: 7

  • Asa

    Niyamay mcn..niyamama velavata damme..dan puluvannan danna kiyala illuva vitharay.tnx mcn.jayawewa

    2020-01-17 at 7:10 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍….
    ජය වේවා.! 👊👊

    2020-01-17 at 8:15 pm
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට

    2020-01-18 at 12:13 am
    Reply
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-01-18 at 10:23 am
    Reply
  • ලක්ෂාන් සමීර

    සෑහෙන්න ඉක්මනටම දීලනේ… ස්තූතියි, ජය!!

    2020-01-18 at 1:36 pm
    Reply
  • Kn prasad

    Ela……….

    2020-01-19 at 9:49 am
    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    2021-03-13 at 7:57 pm
    Reply

Leave a Reply to Asa Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip