ආයුබෝවන් හැමෝටම.ඉතින් අද මන් අරගෙන Dracula කතාමාලාවේ පළමු කතාසමයේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය.ඒවගේම මුලින්ම ලක්ෂාන් සමීර සහ පසිදු සාරංග සහෝදරයින් දෙදෙනාට ස්තූති කරලා ඉන්නවා ඩ්‍රැකියුලා කතාමාලාවේ කලින් කොටස් දෙකේ උපසිරැසි ලබා දීම වෙනුවෙන්.ඉතින් මන් බාරගත්තේ තුන්වන කොටස.ඉතින් තව වැඩි දෙයක් කියන්නේ නැතුව කෙලින්ම කතාව පැත්තට යමු.
අද කොටස නම් කරලා තියෙන්නේ ‘The Dark Compass’ නමින්.ඒවගේම ලබාගෙන තිබෙන IMDb මනාපය 5.1ක්.කලින් කොටස් එක්ක බලද්දී මේ කොටසට ඉත අඩු මනාපයක් ලැබී තිබෙන බව IMDb රේටින්ග්ස් වලින් පෙනීයනවා.ඉතින් අද කොටස ගැන මන් වැඩි දෙයක් කියන්නේ නෑ. එහෙනම් මන් මගේ කතාව මෙතනින් නවත්තනවා.
හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
“මේ ලෝකයේ බයවෙන්න තියෙන්නේ එකම එක දෙයකට පමණි, ඒ තමා මරණය”
ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ WEB යන පිටපත් දෙවර්ගටම ගැළපෙන උපසිරැසි ඇතුළත් කොට ඇත.නැරඹීමේදී පිටපතට අදාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.
Thamod Godakanda
Comments: 7
Leave a Reply to Chandimal Kariyapperuma Cancel reply
Search
Login
Asa
Niyamay mcn..niyamama velavata damme..dan puluvannan danna kiyala illuva vitharay.tnx mcn.jayawewa
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 😊👍….
ජය වේවා.! 👊👊
kavinda
බොහොම ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
ලක්ෂාන් සමීර
සෑහෙන්න ඉක්මනටම දීලනේ… ස්තූතියි, ජය!!
Kn prasad
Ela……….
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.