Dragon Blade (2015) Sinhala Subtitle

ජැකී චෑන් කිවුවම කවුරැත්ම නොදන්න කෙනෙක් නෑ  මේ ලෝකේ පුරා ගොඩාක් අය ජැකී චෑන්ට ආදරය කරනවා  ඉතින් මෙන්න මේ චිත්‍රපටිය තමයි  ජැකී චෑන් ගේ අළුත්ම චිත්‍ර පටිය. චීන ජන සන්කෘතියට අනුව සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍ර පටය  තුල ඉංග්‍රිසි සහ චීන යන භාෂා ද්ත්වයම අන්තර්ගත වෙනවා. මිනිත්තු 127 පුරා දිවෙන් මෙම චිත්‍රපටය Action/Adventure/Drama යන වර්ග තුන යටතෙම වර්ගකරන්න පුළුවන්. මෙම චිත්‍රපටයට ජනප්‍රිය නළු jackie chan,john cusack,adrien brody,si won choi,සහ සුරෑපී peng lin රන්ගනයෙන් දායක වී තිබෙනවා මේකට 6.2 IMDb අගයක් ලැබිලා තියනවා. රේටින් අඩුවීමට හේතුව චිත්‍රපටයේ චීන භාෂාව වැඩිපුර අන්තර්ගත වීම බව සිනමා විචාරකයින් තියලා තියනවා. හරි දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

චීනයට අයිති යුධ අත් පිටපතක් ඇමරිකාව මිලදි ගන්නවා ඒ පිටපතට අනුව වසර 2000 කට පෙර රෝම සෙබලුන් චීනයේ සේදමාවතේ නගරය වඑන රේගුම් නම් නගරය ගොඩනැගුව බව සදහන් වෙනවා ඉතින් මේ නගරය හොයන්න යන පුරාවිද්්‍යාඥයන් දෙදෙනෙකුට මේ නගරය හම්බ වෙනවා. ඒක හොදටම විනාෂ වෙලා එතනින් තමයි කතාව ආරම්බ වෙන්නේ. මේකේ කතා නායකයා තමයි හුයු අං එයා තමයි සේද මාවතේ ආරක්ෂකයින්ගේ ප්‍රධානියා එයා සේධ මාවතේ ඇකිවන ගැටුම් විසදා මිනිසුන් අතර සාමය ඇතිකරනවා. ඒත් හදිසියේම සේද මාවතේ ආරක්ෂකයින් නෙකල වරදකට හසුවෙනවා  ඒකට දඩුවමක් විදිහට එයාලව රෙගුම් කියන නගරයේ වඉදිකිරිම් වලට යවනවා.

ඊටපස්සේ වෙන දේවල් කිවුවොත් චිත්‍රපටිය බලලා වැඩක් නෑ. අරගෙනම හොදද බලන්නකෝ…

                                            

6.1
IMDB

Year : 2015

Actors : jackie chan, john cusack, adrien brody, si won choi

When corrupt Roman leader Tiberius arrives with a giant army to claim the Silk Road, Huo An teams up his army with an elite Legion of defected Roman soldiers led by General Lucius to protect his country and his new friends.

New Subtitler

Movies

4

Tv Episodes

0

  • Download : 8010
  • File Size : 24.098KB
  • Sub Update :2020-08-08
  • Kavisha Unregister User
    Windows 8.1Chrome 48

    ela bn…

    2016-03-01 at 11:44 am
  • madawa Unregister User
    Windows 7Chrome 48

    niyamai thanks

    2016-03-09 at 3:33 pm
  • චාරුක Unregister User
    Android 5UC Browser 10.8

    බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයෙන් ජය

    2016-03-19 at 8:56 am
  • sammika Unregister User
    Windows 7Chrome 51

    Thanks you sooooooooooooooooooooooooooooooooo muchhhhhhhhhhhh

    2016-08-04 at 9:22 pm
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Ela ela Grimm ekata sub koo

    2016-09-19 at 8:23 pm
  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10Chrome 43

    tanq… 😀

    2016-10-25 at 12:49 pm
  • Samindi lokuge Unregister User
    Windows 10Chrome 53

    Thanks brother and good luck.

    2016-10-25 at 10:41 pm
  • D'O'N Unregister User
    Windows 7Firefox 49

    Torrant link 1 nadda….?

    2016-10-31 at 12:06 am
  • hunter Unregister User
    Windows 10Chrome 55

    ko bn film eka

    2017-01-22 at 1:53 pm
  • Gayan Unregister User
    Windows 8.1Chrome 60

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

    2017-05-21 at 11:51 am
    • Lakmal Unregister User
      Windows 7Chrome 58

      Weda karanne ne bn film ekata wada wenas sub eka

      2017-06-24 at 9:15 pm
  • sub ekata thanks saho

    2021-07-24 at 10:06 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *