Dragons Forever (1988) Sinhala Subtitle

/

සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම ගෙනල්ල තියෙන්න ජැකීගෙ ෆිල්ම් එකකට සබ් එකක්. නලුවගෙ නම කිව්ව ගමන් දන්නවනේ ෆිල්ම් එකේ ඇක්ශන් අතින් අඩුවක් නෑ කියලා.

මේ ෆිල්ම් එකේ Ratings අතින් ගත්තම මේක imdb දර්ශකයේ 7.2/10ක් ලබාගෙන තියෙනවා.
ඒ විතරක් නෙවේ Google Usersලා 95% කුත් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා.

DRAGONS FOREVER 1998

ඉතින් මේ ෆිල්ම් එකේ ජැකී කියන්නේ නීතීඥ්ඥයෙක්, කතාව ගෙතිලා තියෙන්නේ කෙමිකල් ෆැක්ට්‍රියකුයි, මාලු ෆාර්ම් එකකුයි අතරේ. මේ කෙමිකල් ෆැක්ට්‍රියේ එන අපවිත්‍ර ජලය මාලු ෆාර්ම් එකට යන හින්ද ඒ ෆාර්ම් එකේ අයිතිකාර නෝනා කම්හලේ වැඩ නවත්වන්න උසාවි තහනම් නියෝගයක් ගන්න යනවා.අපේ ජැකී ඉන්නෙ ඉතින් නපුරගෙ පැත්තේ නීතීඥ්ඥයට, ඒවගේම මේ වැඩේට ජැකී අපූරු යාලුවො දෙන්නෙකුත් සෙට් කරගන්නවා.
කොහොම උනත් අර මාලු ෆාර්ම් එකේ නෝනට ලස්සන ඥාති දුවෙකුත් ඉන්නවා. එයා තමා ෆාර්ම් එක වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ.ජැකී ඉතින් මේකෙ ටිකක් කුකුලෙක්. ඉතින් මේ ෆිල්ම් එක මේ චරිත වටේ ගෙතුනු action පිරුනු හරිම ලස්සන එකක්.

ඉතින් ජැකීටයි යාලුවන්ටයි මොනවා වෙයිද?, කෙමිකල් ෆැක්ට්‍රියෙ මොනවා හදනවා ඇත්ද?, නපුර ජයගනීද? මේ ටිකට උත්තර බලලම හොයාගන්නකෝ!

7.2
IMDB

Year : 1988

Actors : Jackie Chan,Sammo Kam-Bo Hung,Biao Yuen,Pauline Yeung

Directed by Sammo Kam-Bo Hung, Corey Yuen. With Jackie Chan, Sammo Kam-Bo Hung, Biao Yuen, Pauline Yeung. Three successful Hong Kong lawyers are hired by a chemical company of questionable ethics and must eventually make a difficult decision when their employer's motives become clear.

2020-11-26 09:01 pm
New Subtitler

Movies

7

Tv Episodes

0

  • Download : 551
  • File Size : 42.583KB
  • Rasika Thushara Samanjith Admin
    Windows 7Opera 71

    සබ් එකට ස්තූතියි මල්ලි. හොඳ ෆිල්ම් එකක්. මාත් මේකට සබ් හදන්න හිතාගෙන ඩවුන්ලෝඩ් කරන් හිටියේ. අලුත් ෆිල්ම් ටිකක් කරපු නිසා ලේට් වුනා. දැන් ඉතින් ඔයාගෙ සබ් එක අරගන්න පුලුවන්.ඒ වගේම අපිත් දිග ගමනක් යාමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    2020-11-02 at 11:18 pm
  • Kavindu Prabhath New Subtitler
    Windows 10Opera 72

    බොහොම ස්තූතියි අයියේ..:heart_eyes::heart_eyes:

    2020-11-03 at 2:49 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7Opera 72

    තෑන්ක්ස් යාළුවා සබ් එකට.:star_struck::star_struck:
    මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් දිගටම දෙන්න.
    හැකිනම් ජැකී චෑන්ගේ මේ ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න.

    Thunderbolt (1995)
    City Hunter (1993)
    Gorgeous (1999)
    Dragon Lord (1982)

    2020-11-04 at 7:26 pm
  • Chaminda Lakruwan Unregister User
    Android 8.1Chrome 70

    ගොඩක් ස්තූති සබ් එකට

    2020-11-13 at 12:05 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *