Duck Duck Goose (2018) Sinhala Subtitle

Published July 27th, 2018 by

 ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත් වුන ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. චීන- ඇමරිකානු සම නිමැවුමක් ලෙස කරලියට එන මෙය නමින් Duck Duck Goose. ලබා ඇති Imdb අගය 5.5ක් මේ වනවිට . රොබට් මූර්, ස්කොට් ඇට්කින්සන්,ටේගන් වෙස්ට් සහ ක්‍රිස්ටෝෆර් ජෙන්කින්ස්ගේ රචනයෙන් ඔහුගේම අධ්‍යක්ෂණයක් වන මෙහි හඬ දායකත්වය ජිම් ගැෆිගන් ( පෙන්ග්) , සෙන්ඩායා ( චී) ,ලාන්ස් ලිම් ( චාඕ) , නතාෂා ලෙගරෝ ( ජින්-ජින්) , ඩෙරිච් බැඩර් ( බින්ග්), රෙජී වොට්ස් (කාල්), කාලෙ රෙනර් ( ලැරී) ,ස්ටීෆන් ෆ්‍රයි ( ෆ්‍රේසියර්) , ක්‍රේග් ෆර්ගියුසන් ( ජයිල්ස්) ,ජෙනිෆර් ග්‍රේ ( එඩ්නා), රික් ඔවර්ටන් ( ස්ටැන්ලි) ඇතුළු පිරිසකගෙන්. මෙය චීනය විසින් වැඩිම වියදමක් දරන ලද ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට අතරට අයත් වන්නක්. එය ඩොලර් මිලියන  40කට ආසන්න බවයි පැවසෙන්නේ. කතාව මෙන්න මෙහෙමයි….

පෙන්ග් කියන්නෙ තරුණ පාත්තයෙක්, එයා හිතන් ඉන්නෙ පාත්ත රංචුවෙන්ම උසස් කෙනා තමන්ය කියල. පාත්ත රංචුව ලඟ එන ශීතකාලයට පෙර උණුසුම් ප්‍රදේශෙයකට සංක්‍රමණය වෙන්න පුහුණුවීම් කලත්, පෙන්ග් නෙමෙයි ඒ කිසිදෙයක් තඹේකට ගණන් ගන්නෙ. එයාගෙ වැඩේම පුළුවන් වේගෙන් හැමතැනම පියාඹ පියාඹ කාලෙ ගෙවන එකයි. ඔන්න ඔහොම වැඩ පෙන්නන වෙලාවක වෙන වැරදීමකින් පෙන්ග් ගිහිල්ල හැපෙනවා තාරා පැටවු රංචුවක. මේකෙන් තාරා පැටවු දෙන්නෙක් තමන්ගෙ රංචුවෙන් වෙන් වෙනවා. තාරා පැටවු දෙන්නා මේ බව පෙන්ග්ට කියල තමන්ව රංචුව ලඟට එක්ක යන්න කිව්වත්, පෙන්ග් ඒක ගණන් ගන්නෙ නෑ. හැබැයි ඊලඟට පෙන්ග්ට වෙන කරදරයක් නිසා පෙන්ග්ට සිද්ධ වෙනවා මේ තාරා පොඩ්ඩො දෙන්නගෙ උදවු ගන්න…..එතනින් එහාට ඔයගොල්ලන්ට බාරයි. බලන්න ඉතාම සුන්දර කතාවක් බවත් කියන්නම ඕනෙ. ඊලඟට එන්නෙ  තවත් චීන චිත්‍රපටයක් අරගෙනයි, එතෙක් සමුගන්නම් මම.

ආ…. කියන්න අමතක වුණා මේක චීන චිත්‍රපටයක් වුණාට ඉංග්‍රීසි බසින් තමයි තියෙන්නෙ.

US
Download

Duck Duck Goose (2018) Sinhala Subtitle

Download: 12048

File size : 39.37 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
5.0
0%
0%

Comments: 30

  • Suminda Lakshan

    බොහොම ස්තූතියි අයියෙ මේ වගෙ ඇනිමේටඩ් මූවි එකකට සබ් එක දුන්නට 😍💛

    2018-07-28 at 4:53 am
    Reply
  • Sulakshana Thilakarathna

    bohoma isthuthi saho patta jaya wewa thawa oone,,,,

    2018-07-28 at 5:20 am
    Reply
  • Mithun

    මෙක උදේ 6ට විතර දැකල එවෙලේම ඩව්න්ලෝර් කරා දෙකතුනකුත් එක්කම බොහොම ස්තුතියි හසිත සහෝ සිංහල සබ් එකට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    2018-07-28 at 7:21 am
    Reply
    • sasindu_4

      NIce page

      2018-08-27 at 11:18 am
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..! (පීඑස්ඒ රිප්ස් / එම්කේවී කේජ්) wala thiyena hoda film walata sub denna saho…😀

    2018-07-28 at 9:45 am
    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-07-28 at 11:15 am
    Reply
  • wmcsubhash

    thanks saho sub ekata

    2018-07-28 at 11:47 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-07-28 at 12:10 pm
    Reply
  • Nala

    උපසිරැසියට බොහෝම ස්තුතියි…පුලුවන්නන් මේ movie එකට sub එක කරන්න.life of the party (2018)සුපිරි film eka…😍

    2018-07-28 at 1:36 pm
    Reply
  • ushan

    tnx ayye

    2018-07-28 at 2:26 pm
    Reply
  • Mithun

    මේක අද උදේ බැලුව ලස්සනයි ෆිල්ම් එක. සුපිරි කිව්වොත් වැරදි නැ චයිනිස් රෙස්ටුරන්ට් එක හරියේ ඉදල නම් පට්ට😍😁

    2018-07-29 at 8:04 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      චයිනීස් රෙස්ටුරන්ට් එක හරිය නිකං තොරණ වගේනේ 😛

      2018-07-29 at 10:14 pm
  • Mithun

    කලින් දුන්න Animation චිත්‍රපටයත් බලන්න හිතම් ඉන්නෙ බ්ලුරේ ප්‍රින්ට් එකක් ආපුම මේ ටිකේ ෆිල්ම් බැලුවෙ මගෙ SONY ටිවි එකෙන් idx කරම්… සුපිරියට සෙට් වෙනව 😍😁

    2018-07-29 at 8:12 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      මාත් IDX කරගෙන බලනව, මිතුන්, කලාතුරකින්. IDX වැඩේ හරියටම හරිනේ via usb බලන්න. සබ් ලයින් ඉමේජ් වෙන හින්දමම හිතන්නෙ ඕනෙම LED, LCD එකක වැඩ. මගෙ Samsung එකෙත් නියමෙට වැඩ.

      2018-07-29 at 10:12 pm
    • jagath

      mokakda bro idx kiyanne matath kiyannako sinhala sub samsung tv ake play karana vidiya

      2018-09-24 at 6:46 am
  • Nadushan M Guruge

    ගොඩාක් ස්තුතියි..

    2018-07-29 at 8:44 pm
    Reply
  • nishan

    nice work☺

    2018-07-31 at 1:14 am
    Reply
  • Thinith Madawa

    Thanks bro

    2018-08-05 at 5:59 am
    Reply
  • Asitha

    Ela saho thanks

    2018-08-05 at 11:01 am
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-08-11 at 10:35 pm
    Reply
  • ashan lankanath

    Thanks ………………….good luck …………..zookeeper 2011,now is good 2012,miss you already ….movie valatath sub denna ………………………

    2018-08-14 at 10:48 am
    Reply
  • Savinda Heshan

    Adoo…Thnq mco…..😃

    2018-08-21 at 11:00 pm
    Reply
  • rasindu

    Niyama wadak saho

    2018-08-22 at 9:06 am
    Reply
  • sanka

    patta mov eka thibunata sinhala ne welawata meke thiyenawa ela ela anith magullawala ganna be den ela ela sinhala ekata thanks jayen jayama

    2018-08-25 at 10:27 pm
    Reply
  • /10

    the whole truth 2016 tath sub dennakoo

    2018-09-04 at 8:49 am
    Reply
  • CrZy Shan

    සුපිරියි….. උපසිරසියට තෑන්ක්ස්…

    2018-09-07 at 11:39 pm
    Reply
  • thusitha

    thx machan

    2018-10-14 at 6:29 am
    Reply
  • nishshanka

    Thanks kollo sub ekata…….

    2018-10-24 at 6:12 pm
    Reply
  • Samith Sammika

    Thanx bro ජයින් ජයම වේවා

    2018-11-27 at 7:08 pm
    Reply
  • Sajith

    Thanks machan 👍👍👍👍

    2019-03-25 at 12:25 pm
    Reply

Leave a Reply to THE NEW FOLDER Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip